සම්බුද්ධත්ව ජයන්ති Song Needed!

badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
සම්බුද්ධත්ව ජයන්ති Song Needed!

Who got the song which composed for "සම්බුද්ධත්ව ජයන්තිය" ??

ඒඩ්වඩ් ජයකොඩි, සනත් නන්දසිරි එහෙම තමා කියන්නේ..
කවුරුහරි ලග තියනවනම් කරුනාකරල ලින්ක් ඒක දෙනවද?
 
chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
meka da ?

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

දෙදහස් හයසිය වසක් සපිරෙන

පණ්ඩිත විමල් අභයසුන්දර
දෙදහස් හයසිය වසක් වැජඹෙන
දෙදහස් හයසිය වසක් සමරන
දෙදහස් හයසිය වසක් තව පවතින

පෙර නොඇසු නිර්මල බුදුදම
තුන් ලෝ තුළ නැංවු බුදු සවන් නැණින්
තුන් ලෝ තලයම සැනසු
සැකි සිහ ගෝතම සම්බුදු හිමිගේ
සිරිමත් දුතිමත් පා යුග වඳිමි

ශ්‍රී සම්බුදු පදවිය තුන් ලෝ තල නැංවු සම්බුද්ධත්ව ජයන්ති

පිළිවෙතින් පෙළ ගැසී
පිළිවෙතින් සිත් සදමු
පිළිවෙතින් තුන් රුවන් පුදමු
පිළිවෙතින් දම් රුවන් නඟමු
පිළිවෙතින් පින් දම් කරමු
පිළිවෙතින් පන්සිල් රකිමු

අරි අටඟ මාවත ඔස්සේ
සත් වග මැදි පිළිවෙතට යොමා
සිවුසස් සදහම් තුන් ලෝ තලයේ
කොඩිවැල් නැඟුවේ දම් රජයේ
සිදුහත් ගෞතම සම්බුදු සිරිපා
පිපි හද මල් පුදමින් වඳිමු

ow machcn
song eaka thiyanawada?
 
mata hariyatama words mathaka na...
song eaka thiyanawada?
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
Song needed!
Who got this song! If any of you have it plz share it with me!

"ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

දෙදහස් හයසිය වසක් සපිරෙන

පණ්ඩිත විමල් අභයසුන්දර
දෙදහස් හයසිය වසක් වැජඹෙන
දෙදහස් හයසිය වසක් සමරන
දෙදහස් හයසිය වසක් තව පවතින

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

පෙර නොඇසු නිර්මල බුදුදම
තුන් ලෝ තුළ නැංවු බුදු සවන් නැණින්
තුන් ලෝ තලයම සැනසු
සැකි සිහ ගෝතම සම්බුදු හිමිගේ
සිරිමත් දුතිමත් පා යුග වඳිමි

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලෝ තල නැංවු සම්බුද්ධත්ව ජයන්ති

පිළිවෙතින් පෙළ ගැසී
පිළිවෙතින් සිත් සදමු
පිළිවෙතින් තුන් රුවන් පුදමු
පිළිවෙතින් දම් රුවන් නඟමු
පිළිවෙතින් පින් දම් කරමු
පිළිවෙතින් පන්සිල් රකිමු

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති

අරි අටඟ මාවත ඔස්සේ
සත් වග මැදි පිළිවෙතට යොමා
සිවුසස් සදහම් තුන් ලෝ තලයේ
කොඩිවැල් නැඟුවේ දම් රජයේ
සිදුහත් ගෞතම සම්බුදු සිරිපා
පිපි හද මල් පුදමින් වඳිමු

ශ්‍රී සම්බුදු පදවිය දිනු සම්බුදු බුද්ධත්ව ජයන්ති
ශ්‍රී සම්බුදු පදවිය තුන් ලොව තුළ නැංවූ සම්බුද්ධත්ව ජයන්ති"