සම්බෝලයි බතුයි කන රණවිරුවා

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Mahinda me karapu wede anthimai.. hebai mekata JVP kaaryoi samahara UNP karayoi waga kiyanna one...eeeth SF wage kenekwa maasa 30 kata hire demma kiyanne maha balu wedak..mahindata kawada hari eekata danduwama lebei..

    den kalakanni jeppo tika hadanne SF hire giya eken unge pakshe prasidda karaganna.. jeppange lanu keewe neththnam SF ta ohoma wenne nehe..

    http://www.adaderana.lk/news.php?nid=10016
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    den kalakanni jeppo tika hadanne SF hire giya eken unge pakshe prasidda karaganna.. jeppange lanu keewe neththnam SF ta ohoma wenne nehe..

    සරත් කරපු එකම වරද මිනිහා ජානාධිපතිවරනයට ඉදිරිපත් වුන එක.මේකට තමයි මහින්දගේ රූකඩ උසාවිය සරත්ව හිරේ දැම්මේ.අපේ රටේ දේශපාලනය කියන්නේ වැසිකිලියක්.මේකේ ඉන්න නිල මැස්සො ටික රටේ ව්‍යවස්තාවේ තියෙන නියම ප්‍රජාතන්ත්‍රවාදී හරයන් බල්ලට දාලා, මේ රටේ තියෙන සල්ලි හොරකම් කරලා උන් සැප විදිනවා.
    බලන්න අවුරුදු 30කට කලින් අපේ රටේ හිටපු දේශපාලකයො කොච්චර හොඳයිද?
    ඉස්සර පාර්ලීමේන්තුවට ගියේ රත්තරන් වගේ මිනිස්සු.නමුත් අද ඉන්නේ බල්ලෝ.උන්ට ඕනී පුලුවන් තරම් හම්බ කරන්න විතරයි.
    තුන්වැනි ලෝකයේ රටවල් වල තියෙන් දූෂිත ප්‍රජාතන්ත්‍රවාදය නිසා, මුලු රටටම දුක් විඳින්න වෙලා.මිනිස්සු විදිහට අපි මේක තව දුරටත් ඉවසන් ඉන්න ඕනී නෑ
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    20151_102288136467392_100000586181520_60896_836027_n.jpg
     
    • Like
    Reactions: Hayao

    jay25

    Member
    Jan 3, 2009
    361
    6
    0
    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත්ව බෝම්බ ගහලා කොටි තුවාල කරද්දි මේ රටේ මිනිස්සු තුල දැඩි වෛරයක්, ක්‍රොධයක් කොටි ගැන ඇති වුනා.
    සරත්ව හිරේ දැම්මට පස්සේ ඒ වගේම වෛරයක්, ක්‍රෝධයක් අද ජනතාව තුල මහින්ද ගැන ඇති වෙලා තියෙනවා.
    කොටින්ට මරන්න බැරි වුන සරත්ව අද පණ පිටින් මරන්න මහින්ද උත්සහාගන්නේ එයා දේශපාලනය කරපු හිංදා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    :yes::yes::yes:
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    මම අද අස්ස රේස් බලල ඉවර වෙලා කන්න ගියා. මට මතක් වුනෙ ජෙනරල් කන හිර බත්. අපි හොන්දට කාල බීලා ඉන්නෙ ඔය මනුස්සය හින්ද..... ඉතාම දුක්බර තත්වයක්.....
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සියලුම එලකිරි සාමාජිකයන් මේකට විරුද්ධව සිය විරෝධය දක්වන මෙන් මම ඉල්ලනවා ඔබගෙන්.
    අපි සරත් කියන දේශපාලකයට අකමැති වෙන්න පුලුවන්.නමුත් අපිට සරත් කියන හමුදා නිලධාරියා අමතක කරන්න බෑ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සියලුම එලකිරි සාමාජිකයන් මේකට විරුද්ධව සිය විරෝධය දක්වන මෙන් මම ඉල්ලනවා ඔබගෙන්.
    අපි සරත් කියන දේශපාලකයට අකමැති වෙන්න පුලුවන්.නමුත් අපිට සරත් කියන හමුදා නිලධාරියා අමතක කරන්න බෑ.

    ow 100%
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සියලුම එලකිරි සාමාජිකයන් මේකට විරුද්ධව සිය විරෝධය දක්වන මෙන් මම ඉල්ලනවා ඔබගෙන්.
    අපි සරත් කියන දේශපාලකයට අකමැති වෙන්න පුලුවන්.නමුත් අපිට සරත් කියන හමුදා නිලධාරියා අමතක කරන්න බෑ.

    අපි SF සමගයි. බොහොම ස්තුති යාළුවා මේ පොස්ට් එකට..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    රට වෙනුවෙන් තෙවරක් ලේ හෙලූ ජෙනරාල්ට නිදාගන්න පැදුරක්වත් නෑ: කොහු කොට්ටයක් හිසට!


    වසර දෙක හමාරකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුද්ධයේ මහ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊයේ සහ පෙරේදා දිනයේ නිදාගන්නට සිදුවූයේ සිමෙන්ති පොළවේ කොහුවලින් තැනූ කොට්ටයක් හිසට තබා ගෙනයි.
    සිරකුටියට ෆොන්සේකා මහතාට ඇතුල්වන්න සිදුවූයේ ඔහු ඇඳ සිටි ඇඳුම් උනා තබා ජම්පරයකින් සැරසීමෙන් අනතුරුවය.

    වසර තිහක් යුද්ධයෙන් වෙලාගෙන සිටි රටට ජාති භේදයකින් තොරව එහි ජනතාවට බියකින් තොරව නිදහසේ ජීවත්වන්නට රට පෙළ ගැස්වීමට නායකත්වය දුන් රණවිරුවාට අවම වශයෙන් නිදාගන්නට පැදුරු කඩමාල්ලක්වත් ලබාදී නැත. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිරගතව මාස 06 ක් ගතවනතුරු බිමට එලාගන්නට කම්බිලියක් ලබාගන්නට බලා සිටිය යුතු බවයි.

    සටන් බිමේ යුද්ධ කළ සෙබලකු ලෙස එල්ටීටීඊ යෙන් වෙඩි හා බෝම්බ පහරවලට ලක්වූ මරණයේ එලිපත්ත දක්වා ගිය සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ මහ උළුගෙදර ලැබෙන කෑමවේල ගැන බන්ධනාගාර නිලධාරියකු ෆොන්සේකා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙනනේ ‘මමත් දැන් හිර කාරයෙක්. හිරකාරයන්ට දෙන කෑම මිස විශේෂයක් මට එපා’ කියායි.

    ෆොන්සේකා මහතා රඳවා සිටින කුටියේ ඇත්තේ ලී දොරක් බැවින් එය වසා දැමූ විට ඔහුට වාතාශ‍්‍රය ලැබීම ප‍්‍රමාණවත් නැති නිසා යකඩ දොරක් (ගේට්ටුවක්) සවිකර දෙන්නට බණ්ධනාගාරයේ නිලධාරීන් ඉදිරිපත්ව ඇතත් ඔහු පවසා තිබෙන්නේ ප‍්‍රශ්නයක් නොවනවා නම් පමණක් එසේ කරන ලෙසයි. එසේම ඔහුට නිදාගන්නට කොහු මෙට්ටයක් ලබාදීම අනුමතවී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් විට ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ මෙට්ටය වෙනුවට හැකිනම් කුටියේ ගලවන දොර තමාට නිදාගන්නට ලබාදෙන ලෙසයි. තමා ද සොල්දාදුවෙකු නිසා මේවා හොඳට පුරුදු බව ෆොන්සේකා මහතා පැවසූ බවද වාර්තා වේ.

    එසේම අනෙක් හිරකාරයන්ට මෙන් තමාවද හිරකරුවන්ගේ සේවා කටයුතුවලට යොදවන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.
    රෝගී තත්ත්වයේ පසුවන ෆොන්සේකා මහතාට අවශ්‍ය බෙහෙත් කුටියටම ගෙනවිත් දිය හැකි බව නිලධාරීන් දැනුම් දුන් විට පවසා තිබෙන්නේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් අනෙක් හිරකරුවන් මෙන් තමාට ද හිරගෙදර බෙහෙත් ශාලාවට ගොස් පෝලිමේ සිට බෙහෙත් ටික ලබාගත හැකි බවත් ය.



    (උපු‍ටා ගැනීම - ලංකා ඊ නිවුස්)


    :(:(:(
     
    • Like
    Reactions: Hayao

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සුද බන් ... මේ අපේ සිංහල මිනිස්සු ?? නැගිටින්න ? හීනෙන් තමයි බන් (ඔබද මාද ඇතුළු ) අපි මහා කාලකන්නි ජාතියක් බන් එක අතකට ... ලස්සන රටක් තියෙනවා එක කන්න ඉන්න ජාතියක් තමා අපි ... :dull::dull::(

    සහතික ඇත්ත යාළුවා. අපි අද සිංහලයෝ හැටියට ලැජ්ජා වෙන්ඩ ඕනේ මේ වැඩ වලට.. :(:(:(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පිස්සුද බන් ... මේ අපේ සිංහල මිනිස්සු ?? නැගිටින්න ? හීනෙන් තමයි බන් (ඔබද මාද ඇතුළු ) අපි මහා කාලකන්නි ජාතියක් බන් එක අතකට ... ලස්සන රටක් තියෙනවා එක කන්න ඉන්න ජාතියක් තමා අපි ... :dull::dull::(

    95% true, there are lot of ek senior and reputed members, just look at this thread and went without making even a single comment, how could we think that people like whom i described above will rise against for unfairness ...
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    මහින්ද හිතනවා ඇති දැන් එයා දිනුව කියල..එත් එය ඒවගේ 1000 ගුණයක් පැරදිලා කියල එයාගේ අවුරුදු 40 ක පළපුරුදු දේශපාලන මොලේට තේරෙනවද දන්නේ නැ........
     
    • Like
    Reactions: dilansri2 and Hayao