සම්බෝලයි බතුයි කන රණවිරුවා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සහතික ඇත්ත යාළුවා. අපි අද සිංහලයෝ හැටියට ලැජ්ජා වෙන්ඩ ඕනේ මේ වැඩ වලට.. :(:(:(

    95% true, there are lot of ek senior and reputed members, just look at this thread and went without making even a single comment, how could we think that people like whom i described above will rise against for unfairness ...

    :yes::yes::(:(:dull:


    එදා හිටපු වීර සිංහලයෝ අද නෑ... අනේ මන්ද ඔක්කොම ඇහැ කන පියාගෙන ඉන්නවා ... යුක්තිය සධාරණය වල පල්ලට ගිහින් මොනවා කරත් හෘද සාක්ෂියට පිටුපාන්න බෑ කාටවත් ... සරත් ෆොන්සේකා වැරදි වෙන්න පුළුවන් නමුත් කරපු වැඩේ නම් අන්තිම සවුත්තුයි.. මීට වඩා පොඩ්ඩක් හිතන්න ඕනා ... " මගේ ජීවත් වීම අනෙකාගේ සැපය පිණිසම වේවා ! " යන එක කාගේත් හිත්වලට කාවදිනකන් හරියන්නේ නෑ සිංහල ජාතියට ... මේක ගෙදරින්ම පටන් අරන් රටටම යන්න ඕන දෙයක්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :yes::yes::(:(:dull:


    එදා හිටපු වීර සිංහලයෝ අද නෑ... අනේ මන්ද ඔක්කොම ඇහැ කන පියාගෙන ඉන්නවා ... යුක්තිය සධාරණය වල පල්ලට ගිහින් මොනවා කරත් හෘද සාක්ෂියට පිටුපාන්න බෑ කාටවත් ... සරත් ෆොන්සේකා වැරදි වෙන්න පුළුවන් නමුත් කරපු වැඩේ නම් අන්තිම සවුත්තුයි.. මීට වඩා පොඩ්ඩක් හිතන්න ඕනා ... " මගේ ජීවත් වීම අනෙකාගේ සැපය පිණිසම වේවා ! " යන එක කාගේත් හිත්වලට කාවදිනකන් හරියන්නේ නෑ සිංහල ජාතියට ... මේක ගෙදරින්ම පටන් අරන් රටටම යන්න ඕන දෙයක්

    අනේ මන්දා බන්.. ඊයේ මම one ශ්‍රී ලංකා channel එකේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුව මේක සම්බන්දව.. එකෙක් call කරලා කියනවා පොර මහින්ද නන් SF ගේ බෙල්ල ලු කපන්නේ.. බලපන්කො ඉතින්. ඔහොම පොරවලත් අපේ ලංකාවේ ඉන්නවනේ.. LTTE කාරයෝ බෝම්බ ගහනකොට උන් කොහෙද දන්නේ නැ හිටියේ.. :angry::angry::angry:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    100% correct :yes:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සරත්ව බෝම්බ ගහලා කොටි තුවාල කරද්දි මේ රටේ මිනිස්සු තුල දැඩි වෛරයක්, ක්‍රොධයක් කොටි ගැන ඇති වුනා.
    සරත්ව හිරේ දැම්මට පස්සේ ඒ වගේම වෛරයක්, ක්‍රෝධයක් අද ජනතාව තුල මහින්ද ගැන ඇති වෙලා තියෙනවා.
    කොටින්ට මරන්න බැරි වුන සරත්ව අද පණ පිටින් මරන්න මහින්ද උත්සහාගන්නේ එයා දේශපාලනය කරපු හිංදා

    වැඩක් නැ බන් කතා කරල මෙ රට තිත්ත වෙල තියෙන්නෙ :angry::angry::angry::growl:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    අනේ මන්දා බන්.. ඊයේ මම one ශ්‍රී ලංකා channel එකේ ප්‍රෝග්‍රෑම් එකක් බැලුව මේක සම්බන්දව.. එකෙක් call කරලා කියනවා පොර මහින්ද නන් SF ගේ බෙල්ල ලු කපන්නේ.. බලපන්කො ඉතින්. ඔහොම පොරවලත් අපේ ලංකාවේ ඉන්නවනේ.. LTTE කාරයෝ බෝම්බ ගහනකොට උන් කොහෙද දන්නේ නැ හිටියේ.. :angry::angry::angry:

    උන් තමයි ඉතුරුවෙලා ඉන්න කොටි :growl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    39434437418666959151916.jpg

    :dull::dull::dull::dull::dull:
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    සියලුම එලකිරි සාමාජිකයන් මේකට විරුද්ධව සිය විරෝධය දක්වන මෙන් මම ඉල්ලනවා ඔබගෙන්.
    අපි සරත් කියන දේශපාලකයට අකමැති වෙන්න පුලුවන්.නමුත් අපිට සරත් කියන හමුදා නිලධාරියා අමතක කරන්න බෑ.

    නියම කතාව එත් මෙක තෙරෙන්නෙ නැති බත් කන හරක් කොච්චර ඉන්නවද රටෙ :angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්

    :yes::yes::yes::yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Very good post! Its nice to see there are lot of people who understand about this inhumanity work. :) We should ashamed about ourselves! This proves Sarath Fonseka is the real hero. We are always with you!
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රට වෙනුවෙන් තෙවරක් ලේ හෙලූ ජෙනරාල්ට නිදාගන්න පැදුරක්වත් නෑ: කොහු කොට්ටයක් හිසට!


    වසර දෙක හමාරකට බරපතල වැඩ ඇතිව සිරගත කළ යුද්ධයේ මහ විරුවා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ඊයේ සහ පෙරේදා දිනයේ නිදාගන්නට සිදුවූයේ සිමෙන්ති පොළවේ කොහුවලින් තැනූ කොට්ටයක් හිසට තබා ගෙනයි.
    සිරකුටියට ෆොන්සේකා මහතාට ඇතුල්වන්න සිදුවූයේ ඔහු ඇඳ සිටි ඇඳුම් උනා තබා ජම්පරයකින් සැරසීමෙන් අනතුරුවය.

    වසර තිහක් යුද්ධයෙන් වෙලාගෙන සිටි රටට ජාති භේදයකින් තොරව එහි ජනතාවට බියකින් තොරව නිදහසේ ජීවත්වන්නට රට පෙළ ගැස්වීමට නායකත්වය දුන් රණවිරුවාට අවම වශයෙන් නිදාගන්නට පැදුරු කඩමාල්ලක්වත් ලබාදී නැත. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිරගතව මාස 06 ක් ගතවනතුරු බිමට එලාගන්නට කම්බිලියක් ලබාගන්නට බලා සිටිය යුතු බවයි.

    සටන් බිමේ යුද්ධ කළ සෙබලකු ලෙස එල්ටීටීඊ යෙන් වෙඩි හා බෝම්බ පහරවලට ලක්වූ මරණයේ එලිපත්ත දක්වා ගිය සරත් ෆොන්සේකා මහතාට වැලිකඩ මහ උළුගෙදර ලැබෙන කෑමවේල ගැන බන්ධනාගාර නිලධාරියකු ෆොන්සේකා මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා තිබෙනනේ ‘මමත් දැන් හිර කාරයෙක්. හිරකාරයන්ට දෙන කෑම මිස විශේෂයක් මට එපා’ කියායි.

    ෆොන්සේකා මහතා රඳවා සිටින කුටියේ ඇත්තේ ලී දොරක් බැවින් එය වසා දැමූ විට ඔහුට වාතාශ‍්‍රය ලැබීම ප‍්‍රමාණවත් නැති නිසා යකඩ දොරක් (ගේට්ටුවක්) සවිකර දෙන්නට බණ්ධනාගාරයේ නිලධාරීන් ඉදිරිපත්ව ඇතත් ඔහු පවසා තිබෙන්නේ ප‍්‍රශ්නයක් නොවනවා නම් පමණක් එසේ කරන ලෙසයි. එසේම ඔහුට නිදාගන්නට කොහු මෙට්ටයක් ලබාදීම අනුමතවී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් විට ෆොන්සේකා මහතා පවසා තිබෙන්නේ මෙට්ටය වෙනුවට හැකිනම් කුටියේ ගලවන දොර තමාට නිදාගන්නට ලබාදෙන ලෙසයි. තමා ද සොල්දාදුවෙකු නිසා මේවා හොඳට පුරුදු බව ෆොන්සේකා මහතා පැවසූ බවද වාර්තා වේ.

    එසේම අනෙක් හිරකාරයන්ට මෙන් තමාවද හිරකරුවන්ගේ සේවා කටයුතුවලට යොදවන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවද වාර්තා වේ.
    රෝගී තත්ත්වයේ පසුවන ෆොන්සේකා මහතාට අවශ්‍ය බෙහෙත් කුටියටම ගෙනවිත් දිය හැකි බව නිලධාරීන් දැනුම් දුන් විට පවසා තිබෙන්නේ එවැනි අවශ්‍යතාවක් නැති බවත් අනෙක් හිරකරුවන් මෙන් තමාට ද හිරගෙදර බෙහෙත් ශාලාවට ගොස් පෝලිමේ සිට බෙහෙත් ටික ලබාගත හැකි බවත් ය.



    (උපු‍ටා ගැනීම - ලංකා ඊ නිවුස්)


    :(:(:(

    Shit meka nan antima sawutthui :(:(
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මහින්දට අමතක වෙලා තියෙන දේ තමයි අතීතෙ හිටපු ජනාදිපතිවරුන්ට අන්තිමට මොකද උනෙ කියන 1 . බලය තියෙද්දි ඒ හැමෝම හිතුවෙ සදාකල් රජ සැප කියල. අන්තිමට පාරෙ යන බල්ලෙක් වත් නැට්ට වනන් නෑ දැක්කත්. (ඩි.බි. විජේතුන්ග ඇරෙන්න ) . මොනා උනත් 2005 දි මන් හිතුව නියම පොරක් කියල. බලන් ගියහම චන්ද්‍රිකා හොදයි. ලාවට හරි මනුස්සකමක් තිබ්බ එයාට. අපේ මහ රජා කියල මෙයාව මුරුන්ග අත්තෙ තිබ්බ අයට තමා මුලින්ම ගහන්න ඕන. මහින්ද ගෙ තියරිය ඇවිල්ල රුපියල් 25ක වැඩක් කරල රුපියල් 100ක් වියදන් කරල එක පෙන්නන 1. ඔක දකින අපෙ උන්ට මාරම ජොලි ඉතින්.
     
    • Like
    Reactions: Climax

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මහින්ද ඉතාම කෘර ලෙස කොටින්ගේ බෝම්බ නිසා රෝගීවී සිටින හමුදා නිලධාරින්ගෙන් පවා පලි ගන්න මිනිහෙක් කියලා විතරයි ඔහු රටට පෙන්වන්නේ.
    මේක මහ අධම ,නීච , තිරිසන් පහත් දේශපාලන පලි ගැනීමක්.සරත් චන්දේ ඉල්ලපු වෙලාවේ මහින්ද සරත්ට කීවේ ඔබ අමාරුවේ වැ‍ටුනොත් මට කියන්න ,මම උදව් කරන්නම් කියලා.සරත් අමාරුවේ වැ‍ටුනේ නෑ.
    එහෙම කියපු මහින්ද සරත් අමරුවේ දැම්මේ ඔහු විසින් අටවන ලද කැලෑ උසාවියක් මගින්.
    නමුත් ඔහුට මේ සඳහා විශාල වන්දියක් ගෙවන්නට වෙනවා.ඒ වන්දිය තමයි, සරත් කොටින් පරදවලා ආන්ඩුවට ලබා දුන්න ජනතා බලය ඔහුට අහිමි වීමයි.අද ජනතාව මහින්ද එක්ක නෑ.
    ජනතාව අසාධාරන පාලකයාගෙන් ඉවත්වෙලා ඊට විරුද්ධව නෑගී සිටිනවා.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මහින්දට අමතක වෙලා තියෙන දේ තමයි අතීතෙ හිටපු ජනාදිපතිවරුන්ට අන්තිමට මොකද උනෙ කියන 1 . බලය තියෙද්දි ඒ හැමෝම හිතුවෙ සදාකල් රජ සැප කියල. අන්තිමට පාරෙ යන බල්ලෙක් වත් නැට්ට වනන් නෑ දැක්කත්. (ඩි.බි. විජේතුන්ග ඇරෙන්න ) . මොනා උනත් 2005 දි මන් හිතුව නියම පොරක් කියල. බලන් ගියහම චන්ද්‍රිකා හොදයි. ලාවට හරි මනුස්සකමක් තිබ්බ එයාට. අපේ මහ රජා කියල මෙයාව මුරුන්ග අත්තෙ තිබ්බ අයට තමා මුලින්ම ගහන්න ඕන. මහින්ද ගෙ තියරිය ඇවිල්ල රුපියල් 25ක වැඩක් කරල රුපියල් 100ක් වියදන් කරල එක පෙන්නන 1. ඔක දකින අපෙ උන්ට මාරම ජොලි ඉතින්.

    kathawa etha chandrika hora weda kalath mehema nam kale ne adu gane O/L , A/L results tika hariyata dunna den ekath keliya .......
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    windows 8 saha samagama ko danne ne... kisi saddayak ne wage... mihata kawada eththa thereida danne ne ... deshapalane monawa wunath me wede harima weradi .......

    meka thanikarama pali genimak wela

    meeta wada wena widiyakta meka wisadaganna thibba

    "thanhaya jayathi soko" kiyala sadahan wenwane ......

    e wagema wairayen wairaya sansidenth ne kiyala thiyenwa .......

    mona wunath buddhagme kiyala thiyenawa loke winase kittu weddi dharmaya pirihenawa , palakayan unmathakayan wenwa kiyala ......

    me thiyenne ewata hodama udaharana thama..........
     

    fah777

    Member
    Jun 22, 2008
    401
    3
    0
    oba kothanada..... math ethana...
    Mea kala kanni wedeta sambanda Una Hema kenektama mea paw Gewanna Beri Wewa... SHAPA WEWAAA..

    menna rata wenuwen Jiwitha dunna Aya.. ape Kollo kiyak marenawada kiyala mea video eken balanna..

    Download video -
    http://www.4shared.com/video/EEHQKkrJ/FIre.html



    Ada mahinda Sepa denne menna meyalata.. a kiuwe Karuna Pileyan.. Mona de karath mahindata mea detanam gewanna beri pawak..

    mahinda mechara SF ta daduwan karanne.. Mokada Aya thama President une.. mahindata wada chande lebunu ekata mahindata inna beriwa..:lol::lol:

    Mona pakshayaka unath Mewa maha Konda pana nethi Jara weda.. Sri lankawa gena Athatama Godak Lejjai..:growl::growl:


    - rep dila maha rajage bath pecket ekata kela halana EK yaluwan gena tharah nowa Dukki athi wanne..:(:lol::lol::lol:



    oya video eka upload kerepan ko machan... video eka middle east welata wada naha machan (gv me a download link)