සම්බෝලයි බතුයි කන රණවිරුවා

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මාදුළුවාවේ සෝභිත හිමිගේ මෝටර් රථය අනතුරක

සිරිමන්ත රත්නසේකර

කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ගමන් ගත් මෝටර් රථය ඊයේ (07 වැනිදා) ලොරි රථයක ගැටීමෙන් අනතුරට ලක්‌වී ඇත.

සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාළිගා මළුවේ පැවැත්වීමට නියමිතව තිබූ අධිෂ්ඨාන පූජාවට සහභාගිවීමට වැඩම කරමින් සිටියදි උන්වහන්සේ ගමන් කළ රිය මෙසේ අනතුරකට භාජනයවි ඇති බව පොලිසිය සඳහන් කරයි.

පිටකෝට්‌ටේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර පිටුපසින් පැමිණි ලොරි රථය උන්වහන්සේගේ මෝටර් රියේ ගැටී ඇත. මෙම අනතුරින් සෝභිත හිමියන්ට හෝ කිසිවකුට හානි සිදුවී නැත.

සෝභිත හිමියන්ගේ මෝටර් රථය අනතුරට ලක්‌වීමෙන් පසු උන්වහන්සේ කුලී මෝටර් රියක්‌ ගෙන්වාගෙන ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වීමට නියමිත අධිෂ්ඨාන පූජාව සඳහා වැඩමකර තිබේ.

මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කටයුතු මිරිහාන පොලිසිය පවත්වයි.

 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට ජනරාල්ව නිදහස් කරන්න වෙනවා.දිගටම තියාගත්තොත් ඒක මිනිහගේ දේශපාලන ගමනට ඉතාම අහිතකරයි.මිනිහටත් ඒක තේරිලා තියෙන්නේ.ඒකය දැන් කියන්නේ ජනරාල්ට බැරිනම් එයාගේ දුව හරි ඇවිල්ලා සමාව ඉල්ලන්න.මම එලියට දාන්නම් කියලා.
මම තමුන්නස්සෙගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියන්නම් අනේ සරත්ව නිදහස් කරන්න එපා.දිගටම තියාගන්න.මොකද මිනිස්සුන්ට අඩුම ගානේ මොලේවත් පෑදේවී.පව් නෑ.මහින්දට සුබ නත්තලක්
 
Last edited:

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තමා කිසිවකුගෙන් වත් සමාව ඉල්ලා ගැනීමට සූදානම් නැතැයි බන්ධනාගාරගතවී සිටින සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

    දැඩි රැකවරණය යටතේ පසුවෙන සරත් ෆොන්සේකා මහතා ඊයේ (01) පෙරවරුව වනතුරුම හැඳ සිටියේ සුදු සරමක්‌ බව බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

    උදෑසන ආහාර වශයෙන් ඔහුට ලැබුණු බත් සහ සම්බෝලය ගැන මොනවද හිතෙන්නේ යෑයි බන්ධනාගාර නිලධාරීහු ඇසූ පැනයට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතා කීවේ සම්බෝලයි බතුයි තමාට හොඳට හුරු බවය.

    ඉතිං ඌට එව්ව හොදනම් උඹල නටන්නෙ මොකද, ඔවට තමා කියන්නෙ ....... දෙනව කියල
    :lol::lol::lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කිසිදු පහසුකමක්‌ නැති කුඩා කාමරයක
    ටිරාන් අලස්‌

    අජිත් අලහකෝන්

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කර තිබෙන්නේ කිසිදු පහසුකමක්‌ නැති කුඩා කාමරයක බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ඊයේ (01 දා) "දිවයින"ට ප්‍රකාශ කළේය.
    සැපගන්න වෙන්න ඇති හිරේ යන්නෙ හූ................
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    a9vj9e.jpg


    is this jayantha katagoda?? (marked in red)
    ow ow
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්දට බුද්ධි අංශ මගින් උපදෙස් මාලාවක් නිකුත් කරල තියෙනවා.ඔහුට වැසි අකුනු සහිත දිනවල වේදිකා මත සිට ගෙන කතා කිරීම තහනම්.මෙමගින් ඔහුව වැහි අකුනු වලින් බේරාගැනීමට පිලිවන්.හෙණ ගහන දිනවල හෙලිකොප්ටරය මගින් ගමන් කල නොහැක.
    තවද මිලියන30ක ජනතා මුදල් වැය කරමින් අකුනු ආරක්ෂන පද්ධතියක් අරලිය ගහ මන්දිරය අවට ස්ථාපනය කර ඇත.මීලඟට බුද්ධි අංශ මුහුන පා ඇති ගැටලුව වැහි නැති හෙණ වලින් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්නයි.මේ පිලිබදව දැඩි අවධානයක් යොමු වී ඇත.වැහි නැති වලින් ආරාක්ෂා වීමට තරම් තවම තාක්ෂනය දියුනු නැත.දැන් ජනපති තුමාට කොටින්ගෙන තර්ජන නැත.ප්‍රධානම තර්ජනය ඇත්තේ කාලි අම්මගෙන්ය.කාලි අම්මා ජනධිපති තුමන්ගේ කාන්තා හතුරන්ගේ ලැයිස්තුවේ චන්ද්‍රිකා පරදා ඉහලට පැමින ඇත.පොල් ගැසීම තුලින් හෙන වැදීම සිදුවෙන අතර, මිරිස් ඇඹරීම තුලින් සතුරන්ට යක්කු ගැසීම ,භයානක රෝගාබාධ ඈතිවන බව සිංහල ජනවහරේ කියැවේ.
     
    Last edited: