මහින්දට බුද්ධි අංශ මගින් උපදෙස් මාලාවක් නිකුත් කරල තියෙනවා.ඔහුට වැසි අකුනු සහිත දිනවල වේදිකා මත සිට ගෙන කතා කිරීම තහනම්.මෙමගින් ඔහුව වැහි අකුනු වලින් බේරාගැනීමට පිලිවන්.හෙණ ගහන දිනවල හෙලිකොප්ටරය මගින් ගමන් කල නොහැක.
තවද මිලියන30ක ජනතා මුදල් වැය කරමින් අකුනු ආරක්ෂන පද්ධතියක් අරලිය ගහ මන්දිරය අවට ස්ථාපනය කර ඇත.මීලඟට බුද්ධි අංශ මුහුන පා ඇති ගැටලුව වැහි නැති හෙණ වලින් ජනාධිපති තුමාව ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්නයි.මේ පිලිබදව දැඩි අවධානයක් යොමු වී ඇත.වැහි නැති වලින් ආරාක්ෂා වීමට තරම් තවම තාක්ෂනය දියුනු නැත.දැන් ජනපති තුමාට කොටින්ගෙන තර්ජන නැත.ප්රධානම තර්ජනය ඇත්තේ කාලි අම්මගෙන්ය.කාලි අම්මා ජනධිපති තුමන්ගේ කාන්තා හතුරන්ගේ ලැයිස්තුවේ චන්ද්රිකා පරදා ඉහලට පැමින ඇත.පොල් ගැසීම තුලින් හෙන වැදීම සිදුවෙන අතර, මිරිස් ඇඹරීම තුලින් සතුරන්ට යක්කු ගැසීම ,භයානක රෝගාබාධ ඈතිවන බව සිංහල ජනවහරේ කියැවේ.