Questions සම්භාදක දැම්මම මොකද වෙන්නෙ?

Nick Fury

Active member
  • Jun 1, 2021
    131
    124
    43
    සම්භාදක දැම්මම මොකද වෙන්නෙ. විස්තර කරන්න පුලුවන්ද?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Aiyth ithin kelama wenawa supply chain ekata, Forex walata, business walata.

    Japan walata balapanko wecha deya 1937 di damma oil embargo ekake USA walin unta oil nathuwa war eka karaganna bari ganata awaa, ekath Japan un Manchuriyawata gahala

    loke yana widiyata thaniwama wage survive wenna amarui ithin. global trade ona nathnam N. Korea wage thama
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රුසියාවට දැම්මා කියන්නේ සුද්දටම තමා අැප නැති වෙන්නේ..ලංකාවට දැම්ම වගේ නෙමෙයි..🤣🤣
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    Russia walata hema dwma thiyenawa bn .. fuel, coal, food, nuclear power wage ... Unta kisima awulk wenna widiyk na sambadaka damma kiyala ... Sahena kalayak allagena idivi ...
     
    • Like
    Reactions: supunroxy

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රුසියාව යුක්‍රේනයේ දිගටම ඉන්නෙ නෑ බන්. රුසියාවට හිතවත් ප්‍රසිඩන්ට් කෙනෙක් පත් කරන්, යුක්‍රේනය නේටෝ එක එක්ක ජොයින් වෙන්නෙ නෑ කියල සහතික වුනාට පස්සෙ ආයිත් රුසියන් හමුදා යුක්‍රේනයෙන් විත්ඩ්‍රෝ කර ගන්නව. එතකොට ඔය සම්බාදකත් අයින් වෙයි.