සම්මතය බිඳගෙන යන්නයි සූදානම

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අනික මොකටද බන් දෙක තුනක් නඩත්තු කරන්නෙ.
    මේකෙ එකවුන්ට් දෙක තුන නෙමේ තුන් හාරසීය හදාගත්තු කට්ටිය ඉන්නව. ඒවගෙන් ලොකුවට වැඩගන්න කට්ටිය හිටියා/ඉන්නවා. :)
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    550
    113
    මට නං oke කිසිම ප්‍රශ්නයක් නැ. Kamati knk Kamati knkta love කරන එක හරි, බදින eka hari.

    Mata me ලඟදි පෝස්ට් ekk දැක්කම ආපු ප්‍රශ්නයක් මේක. Lesbian couple ekk marry karala, sperm donner knkgen sperm aran lamayek hadala. Etakota e lamaya loku weddi lesbian or gay parents la ekka inna wena ekata Kamati වෙනවා නං prahsnyk na. E wunata e lamaya ekata Kamati wun nattan eka e Lamayat වෙන අසාධාරණයක් නේද?? Mkda ස්වභාවිකව ලමයෙක් හදන්න lesbian
    /gay අයට bane. Adopt karat mn hitanne යමක් තේරෙන වයසේ ලමයෙක් e ළමයගෙ කමැත්තෙන් එනව නම් විතරක් කරන්න ඕන කියලා.
    Just my opinion.
    Adoption ලංකාවේ කරන්න පුළුවන් කසාද බැදපු යුවලකට පමණයි. කෝකටත් adopt කරන ළමයා වයස අවුරුදු 10 ට වඩා වැඩි නම් ළමයාගේ කැමැත්ත ලබාගන්න ඕනේ.
     
    • Like
    Reactions: batwise

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ඔය සුරංගනා කතා ලියන පිස්සෝ පොළොවෙ පයගහපු උන් නෙවෙයි. ඇත්ත ලෝකෙ ඔයිට හාත්පසින්ම වෙනස්.

    https://elakiri.com/threads/මූසලයෙක්.1981567/

    මේවගේ මානසික විකෘතිකයෝ තමයි ලංකාවේ සමරිසි කියාගෙන ගොඩක් වෙලාවට ඉන්නෙ.
    ඒඩ්ස් හැදිච්ච උන් වගේ තමයි. තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දගලන.
    හරිම විවෘත මනසකින් මේවා දකින්නෙ, හෙන රැඩිකල් කියලා කියලා පෙන්නලා, ලස්සන තර්ක දැම්ම කියලා මානසික විකෘතියක් සාමාන්‍යකරණය වෙන්නෙ නෑ. විශේෂයෙන් ලංකාව ඇතුලේ කරන්නත් බෑ. මේ කරන වැඩේ පුස්සක් කියලා තමයි කියන්න තියෙන්නෙ. ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ වුනාට මේවගේ දේකට රවට්ටගන්න බැරි විදියට සංස්කෘතිය හැඩගැහිලා තියෙන්නෙ. නූගත් මනුස්සයෙක් වුනත් මේවගේ සුන්දර කතා වලින් රවට්ටන්න බෑ.

    ඒක සමානත්මතාවය වගේ සංකල්ප වලදී නොගැළපෙනවා වුනාට දැන් කාලේ වුනත් විවාහයකදී කුලය බලන්නෙ නැද්ද?
    ඒ ක්‍රමයට සමාජය හැඩගැහිලා තියෙන්නේ. ප්‍රායෝගිකව ඔය සුන්දර කතන්දර ක්‍රියාත්මක කරන්න බැහැ.
    ඔයාගෙ ඔක්කොමත් හොඳයි අර අකුරු ලොකු කරල තියෙන ටික ඇරෙන්න.
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මේකෙ එකවුන්ට් දෙක තුන නෙමේ තුන් හාරසීය හදාගත්තු කට්ටිය ඉන්නව. ඒවගෙන් ලොකුවට වැඩගන්න කට්ටිය හිටියා/ඉන්නවා. :)
    මම හිතුවෙ එකක් දෙකක් නං කමක් නෑ ඊට වඩා?? :no::no:
    Adoption ලංකාවේ කරන්න පුළුවන් කසාද බැදපු යුවලකට පමණයි. කෝකටත් adopt කරන ළමයා වයස අවුරුදු 10 ට වඩා වැඩි නම් ළමයාගේ කැමැත්ත ලබාගන්න ඕනේ.
    ලංකාවෙ බෑ මචං. මගෙ අයිඩියා එක ස්ටඩීස් ඉවර කරල සල්ලි ටිකක් හොයාගෙන රට යන්න. මෙහෙ අපි වගේ අය නැතිම කරල තියෙන්නෙ. ඉන්න අය හැමදාම හැංගි හොරා ඉඳපුවාවෙ. ඒත් ජීවිතේ එහෙම හැමදාම ඉන්න බෑනෙ මචං.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    i really do not care, you do you, live your life, love your life
    මාත් අදුරන ඩයල් දෙකක් ඉන්නව,
    එකෙක් බැදල ලමයෙක් ඉන්නව ගෙදර උන් දන්නෙ නැ seen eka
    අනික පොලිසියේ si kenek, marry karala na,
    weirdest and sketchiest human beings i ever met in my life, :lol:.
    #GYMbuddies,
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    5.jpg
    100000000%
     
    • Like
    • Wow
    Reactions: s.p.n and Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    i really do not care, you do you, live your life, love your life
    මාත් අදුරන ඩයල් දෙකක් ඉන්නව,
    එකෙක් බැදල ලමයෙක් ඉන්නව ගෙදර උන් දන්නෙ නැ seen eka
    අනික පොලිසියේ si kenek, marry karala na,
    weirdest and sketchiest human beings i ever met in my life, :lol:.
    #GYMbuddies,
    ජිම් එකෙන් සෙට් වෙලා ද?
    පව් නෝනයි බබයි.
     
    • Like
    Reactions: IKL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම්, නිදහස දෙන්න ඕන.

    නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද? Gay/lesbian වෙන එක හෙන proud සීන් එකක්, දේදුනු ඇඳගෙන, සන්ගම් හදාගෙන කරන්නෙ, ඔය විකෘතිය මානසිකව ශක්තිමත් නැති, දෙයක් හිතල තේරුම් ගන්න බැරි මිනිස්සු අතරෙ market කරන්න දරන ට්‍රයි එකක් විදියට තමා පේන්නෙ. (තමන්ට වෙන අසාධාරණකම් වලට නැඟී ඉන්න හදාගන්න සංගම් ගැන නෙවෙයි මේ කියන්නෙ. නමුත් ඒ අස්සෙ ශුවර් එකටම ඕක කරලා ලෝකෙ පතුරවන්න ඕන කියන අදහස තියෙන බලවේග ඉන්නව කියල මට හිතෙනව.)

    මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම හයර් කරපු marketing agent කෙනෙක් මම හිතන්නෙ.

    So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ. 🤷‍♂️
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලෙස්බියන් ෆිල්ම් නම් ෂෝයි..කොල්ලෝ ගහන ඒවානම් ඊඊඊ

    මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ.

    නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද?

    So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ. 🤷‍♂️
    aniwaryen..sex gana mind eka wenas unge.
    ------ Post added on Sep 7, 2021 at 8:25 AM

    මේක මට උන සිද්දියක් මචන්.මම දන්නා ෆයිලට් කෙනෙක් ඉන්නවා රෝයල් එකේ කොල්ලෙක්,whatsapp එකේ ෆොටෝ එකෙන් තමයි අවුරුදු ගානක් දැකල තියෙන්නේ ..2019 දවසකදී මට මූවයි මුගේ ගෑනිවයි හම්බ උනා party එකකදී.අපි තුන්දෙනා beer වගයක් බීල එහෙම ආගිය දේවල් කතා කරලා එතනින් ගියා.ඊට පස්සේ ඊලග දවසේ උදේ මූ මට මුණ නැතිව ගෑනියෙක් ඇදුම් නැතුව ඉන්නවා ෆොටෝ එකක් එව්ව..මම ඇහුව kauda මේ කියල.මු කියනවා ඔයා කාටවත් කියන්න එපා මගේ wife කිව්ව ඔයා හරි හොද trust කරන්න පුළුවන් කෙනෙක් වගේ කියල,එයාගෙන් අහල තමයි මේ ෆොටෝ එක එව්වේ කියල..මු පස්සේ කියපු කතා වෙන වෙලාවක කියන්නම්..අමුතුම ෆැන්ටසියක් උට ඕන ..ගෑනිට කුණුහරපෙන් මම බනින්න ඕන..මම ඒකිට ගහද්දි හොරෙන් බලන්න ඕන..තව කිව්ව අපි කොහේ හරි .යම්ලු උ වාහනේ එලවනවලු මමයි එයයි පිටිපස්සේ සීට් එකේ කිස් .කරන්නලු.මිනිහ හොරෙන් උඩ කන්නාඩියෙන් බලන්නම්ලු .etc ..තව උන්ගේ පාර්ටි එකකට ගිහින් මරු වැඩ ටිකක් උනා .ඒ ටික පස්සේ කියන්නම්
    ------ Post added on Sep 7, 2021 at 8:25 AM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    මට නං oke කිසිම ප්‍රශ්නයක් නැ. Kamati knk Kamati knkta love කරන එක හරි, බදින eka hari.

    Mata me ලඟදි පෝස්ට් ekk දැක්කම ආපු ප්‍රශ්නයක් මේක. Lesbian couple ekk marry karala, sperm donner knkgen sperm aran lamayek hadala. Etakota e lamaya loku weddi lesbian or gay parents la ekka inna wena ekata Kamati වෙනවා නං prahsnyk na. E wunata e lamaya ekata Kamati wun nattan eka e Lamayat වෙන අසාධාරණයක් නේද?? Mkda ස්වභාවිකව ලමයෙක් හදන්න lesbian
    /gay අයට bane. Adopt karat mn hitanne යමක් තේරෙන වයසේ ලමයෙක් e ළමයගෙ කමැත්තෙන් එනව නම් විතරක් කරන්න ඕන කියලා.
    Just my opinion.

    ගොන් ලොජික් නේ. ගෑණියෙකුයි පිරිමියෙකුයි ලමයෙක් හදනවා නම් ලමයගෙන් අහලා හිටහන් මුලින්, සමහරවිට ලමයා ඉපදෙන්න කැමති නැති එකෙක් වෙන්න පුලුවන්. උපතේ සිට ලමයට විදින්න ඕනි බෙහෙත් ටික විදින්නේ නැතුව හිටහන් ලමයා ලොකු වෙනකල් සමහර විට ලමයා බෙහෙත් විදින්න් අකමැති anti vaxxer කෙනෙක් වෙන්න පුලුවන්

    ආතල් නම් දෙන්න එපා බන් මට ඕව කියන්න අලුත් accounts ඕනි නෑ
    ------ Post added on Sep 7, 2021 at 8:33 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම්, නිදහස දෙන්න ඕන.

    නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා. එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද? Gay/lesbian වෙන එක හෙන proud සීන් එකක්, දේදුනු ඇඳගෙන, සන්ගම් හදාගෙන කරන්නෙ, ඔය විකෘතිය මානසිකව ශක්තිමත් නැති, දෙයක් හිතල තේරුම් ගන්න බැරි මිනිස්සු අතරෙ market කරන්න දරන ට්‍රයි එකක් විදියට තමා පේන්නෙ. (තමන්ට වෙන අසාධාරණකම් වලට නැඟී ඉන්න හදාගන්න සංගම් ගැන නෙවෙයි මේ කියන්නෙ. නමුත් ඒ අස්සෙ ශුවර් එකටම ඕක කරලා ලෝකෙ පතුරවන්න ඕන කියන අදහස තියෙන බලවේග ඉන්නව කියල මට හිතෙනව.)

    මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම හයර් කරපු marketing agent කෙනෙක් මම හිතන්නෙ.

    So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ. 🤷‍♂️
    This is also my take. i don't care whatever the LGBT community done with themselves without forcing upon on others. also this concept is dying now. see "woke" on US, people are fed up with this shit. as i understood, white christianity / orthodox is on rise again in US and Europe. i see many Orthodox conversions happening. as @shenat said, i also believe this is'nt normal but mental instability and there should be treatments for this. Proud flag and others are just a Marketing bullshit just to market their product by major companies.. Thats it.. this is my theory and not for discussion.. :D
     
    • Love
    • Haha
    Reactions: shenat and Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    මම ඕකට විරුද්ධ නෑ. ඒගොල්ලො කොන් කරන්න හොඳ නෑ. ඒගොල්ලොන්ට සම අයිතිවාසිකම්, නිදහස දෙන්න ඕන.
    මේ දැක්ම හොඳයි. ඒත් මේකෙන් නරක උන් තමා ප්‍රයෝජන ගන්නේ. බයිසෙක්ෂුවල් උන්ට හොඳයි.
    නමුත් මේ දවස්වල "gay/lesbian" වෙන එක ස්වාභාවිකයි, කිසිම ලෙඩක් නෙවෙයි කියන එකට නම් එකඟ නෑ. එතන මොකක් හරි අවුලක් තියෙනවා.
    මේ ලෝකෙ හැමදේටම එකඟ වෙන්න එපා මචං. ඒත් අපි ලෙඩ්ඩු නෙවේ. උඹලට වඩා හොඳට අපි ජීවත් වෙනවා. වෙනසකට තියෙන්නෙ ලිංගිකත්වය විතරයි. මිනිහගෙ චරිතෙ අනුව තමා උගෙ වැඩ තීරණය වෙන්නෙ. ගේද ස්ට්‍රේට් ද කියල නෑ.
    එහෙම නැත්තන් ඒගොල්ලන්ට පුලුවන්නෙ ලමයි ඕන නම් ඒ විදියටම ලමයි හදා ගන්න. Gay couple එකකට ගෑනියෙකුත්, lesbian couple එකකට පිරිමියෙකුත් වෙනම ඕන වෙනව නම් ඒක ස්වාභාවික වෙන්නෙ කොහොමද?
    ස්වභාවිකයි තමා. උඹ හිතුවද බන් මම ආටිෆිෂල් ලමයෙක් හදනවා කියලා. දරුවා හැදෙන ආරම්භය විතරයි වෙනස්. අනික් ‍දේවල් සාමාන්‍යයි.

    Gay/lesbian වෙන එක හෙන proud සීන් එකක්, දේදුනු ඇඳගෙන, සන්ගම් හදාගෙන කරන්නෙ, ඔය විකෘතිය මානසිකව ශක්තිමත් නැති, දෙයක් හිතල තේරුම් ගන්න බැරි මිනිස්සු අතරෙ market කරන්න දරන ට්‍රයි එකක් විදියට තමා පේන්නෙ. (තමන්ට වෙන අසාධාරණකම් වලට නැඟී ඉන්න හදාගන්න සංගම් ගැන නෙවෙයි මේ කියන්නෙ. නමුත් ඒ අස්සෙ ශුවර් එකටම ඕක කරලා ලෝකෙ පතුරවන්න ඕන කියන අදහස තියෙන බලවේග ඉන්නව කියල මට හිතෙනව.)
    පිස්සුද? මට නං පාට ගාගෙන නට නට යන්න අමාරුවක් නෑ. එහෙම කරන අය කරපුවාවෙ. මට මේක මාකට් කරන්න ඕන නෑ. මම කැමතියි අපිවත් අනික් මිනිස්සු වගේ දකිනවට. අපහාස නොකරනවට. එච්චරයි. ලෝකෙ පතුරවන්න දෙයක් නෑ මචං පැතිරිලා ඉවරයි. අනික එහෙම උණා කියලා අපි කාටවත් කරදර කරන්නෑ. අපිට පාඩුවෙ ඉන්න තිබ්බනං ඇති.

    මේ ත්‍රෙඩ් එක දාපු එකත් එහෙම හයර් කරපු marketing agent කෙනෙක් මම හිතන්නෙ.

    :lol: :lol: :lol:උඹ නං මරු බං.හොඳම. ආතල් එක
    So ඕක මොකක් හරි විකෘතියක්. දැන් ඒ විකෘතිය normal කරන්න හදනවා මොකක් හරි ලෝකෙ පාලනය කරන බලවේග විසින්. ජනගහනය පාලනය කරන්නද දන්නෙත් නෑ. 🤷‍♂️

    එක මතයක හිටපන්කො බන්. කන්ෆියුස් වෙනවනෙ. මුලින් සපෝට් ලු. දැන් විකෘතියක් ලු. සමරිසියෙක් වෙච්ච මාත් ඔයිට වඩා එක මතේක ඉන්නවා. විකෘතිද ද නැද්ද මන් දන්නෑ හැබැයි උඹල වගේම අපිත් මිනිස්සු. උඹල ගොඩක් උන් දකින දකින ගෑණු පස්සෙ ගියාට මම වගේ උන්ට නං එහෙම කොල්ලො පස්සෙ යන්න උවමණාවක් නෑ. ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් කම තියෙද්දි වටේ ගිහින් ලෙඩ හදාගෙන පව් පුරෝගෙන ලබන ආත්මෙත් ඒ පව් ගෙවන්න බෑ මචං. මම මෙහෙම ඉපදුණ එක ගැන කවදාවත් දුක් වෙන්නෙත් නෑ. තමන් හරි නං එච්චරයි
    ලෙස්බියන් ෆිල්ම් නම් ෂෝයි..කොල්ලෝ ගහන ඒවානම් ඊඊඊ

    aniwaryen..sex gana mind eka wenas unge.
    ------ Post added on Sep 7, 2021 at 8:25 AM

    මේක මට උන සිද්දියක් මචන්.මම දන්නා ෆයිලට් කෙනෙක් ඉන්නවා රෝයල් එකේ කොල්ලෙක්,whatsapp එකේ ෆොටෝ එකෙන් තමයි අවුරුදු ගානක් දැකල තියෙන්නේ ..2019 දවසකදී මට මූවයි මුගේ ගෑනිවයි හම්බ උනා party එකකදී.අපි තුන්දෙනා beer වගයක් බීල එහෙම ආගිය දේවල් කතා කරලා එතනින් ගියා.ඊට පස්සේ ඊලග දවසේ උදේ මූ මට මුණ නැතිව ගෑනියෙක් ඇදුම් නැතුව ඉන්නවා ෆොටෝ එකක් එව්ව..මම ඇහුව kauda මේ කියල.මු කියනවා ඔයා කාටවත් කියන්න එපා මගේ wife කිව්ව ඔයා හරි හොද trust කරන්න පුළුවන් කෙනෙක් වගේ කියල,එයාගෙන් අහල තමයි මේ ෆොටෝ එක එව්වේ කියල..මු පස්සේ කියපු කතා වෙන වෙලාවක කියන්නම්..අමුතුම ෆැන්ටසියක් උට ඕන ..ගෑනිට කුණුහරපෙන් මම බනින්න ඕන..මම ඒකිට ගහද්දි හොරෙන් බලන්න ඕන..තව කිව්ව අපි කොහේ හරි .යම්ලු උ වාහනේ එලවනවලු මමයි එයයි පිටිපස්සේ සීට් එකේ කිස් .කරන්නලු.මිනිහ හොරෙන් උඩ කන්නාඩියෙන් බලන්නම්ලු .etc ..තව උන්ගේ පාර්ටි එකකට ගිහින් මරු වැඩ ටිකක් උනා .ඒ ටික පස්සේ කියන්නම්
    ------ Post added on Sep 7, 2021 at 8:25 AM
    මේක වෙනමම කථාවක් මචං. ඔහොම උන් ඉන්නවා ඒකට ගේද ස්ට්‍රේට් ද අදාලත් නෑ. ඕක විකෘති ලිංගික ආශාවක් විතරයි. නැතුව ඌ නියම සමරිසියෙක් නෙවේ‍. සමරිසියො කිව්වම වර්ග ගොඩක් ඉන්නවා. හැමෝම එකම කැටගරියෙ නෑ. මම ඉන්නෙත් Sapiosexual කාණ්ඩයේ.
    ආතල් නම් දෙන්න එපා බන් මට ඕව කියන්න අලුත් accounts ඕනි නෑ
    ------ Post added on Sep 7, 2021 at 8:33 AM
    :lol::lol::lol:

    This is also my take. i don't care whatever the LGBT community done with themselves without forcing upon on others. also this concept is dying now. see "woke" on US, people are fed up with this shit. as i understood, white christianity / orthodox is on rise again in US and Europe. i see many Orthodox conversions happening. as @shenat said, i also believe this is'nt normal but mental instability and there should be treatments for this. Proud flag and others are just a Marketing bullshit just to market their product by major companies.. Thats it.. this is my theory and not for discussion.. :D
    you need to clarify these things.(not for discussion)

    Gay is not a theoretical concept. its a feeling
    People are not fed up with this because they don't care like most of people do.
    We are normal and healthy. Our Sperms can produce healthy straight babies
    There is no treatments for this because this is not a disease
    Most of they marketing but I don't.
    You seems homo phobic .
    that's all :yes:
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හැමෝම සමරිසි වුණොත් මනුෂ්‍ය වර්ගයා වද වෙයි නේ..
     
    • Wow
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    හැමෝම සමරිසි වුණොත් මනුෂ්‍ය වර්ගයා වද වෙයි නේ..
    එහෙම වෙන්න දෙන්න බෑ බන්. අපිත් මනුෂ්‍ය වර්ගයා බෝ කරන්න දායක වෙනවා. අපිත් ආසයි සමරිසියෙක්ව බැඳල දරු හුරතල් බලන්න. :yes:
    ලංකාවේ බෑ හැබැයි. සරොගසි පුළුවන් රටකට යන්න වෙනවා. මේකෙ අපේ ලමයි කොහෙ ඉන්නද අපිටවත් ඉන්න දෙන්නැතිව :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එහෙම වෙන්න දෙන්න බෑ බන්. අපිත් මනුෂ්‍ය වර්ගයා බෝ කරන්න දායක වෙනවා. අපිත් ආසයි දරු හුරතල් බලන්න. :yes:
    එහෙම කරන්න බෑනේ.. :rolleyes2:
     
    • Wow
    Reactions: Mosess

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    This is also my take. i don't care whatever the LGBT community done with themselves without forcing upon on others. also this concept is dying now. see "woke" on US, people are fed up with this shit. as i understood, white christianity / orthodox is on rise again in US and Europe. i see many Orthodox conversions happening. as @shenat said, i also believe this is'nt normal but mental instability and there should be treatments for this. Proud flag and others are just a Marketing bullshit just to market their product by major companies.. Thats it.. this is my theory and not for discussion.. :D

    අනිවාර්යයෙන්ම මචන්. නිකන් හේතුවක් නැතුව, ට්‍රෙන්ඩ් එකට රැල්ලට යන කොල්ලො, කෙල්ලො ඉන්නවනේ. අන්න උන්ව තමයි ඔය marketing වලට අහුවෙන්නෙ. දැන් බලපන් බලන බලන TV series, film එකට ඕවා දාලා. ඒ උනාට ඔය පෙන්නන තරම් gay/lesbian couples නැහැනෙ ලෝකෙ. (Straight අයට සාපේක්ෂව ප්‍රතිශතයක් විදියට) තනිකරම marketing පාරක් කරන්නෙ. නිකමට බලපන් straight sex සීන් එකක් තත්පරයයි, දෙකයි පෙන්නන්නෙ. අපිට බලන්න එපාවෙන gay sex පෙන්නනවා විනාඩි ගණන්. 🤮

    මට හිතෙන්නෙම මේක straight එවුනුත් අනිත් අතට බර කරවලා, ජනගහනය පාලනය කරන්න කරන දෙයක් කියලා. ස්වභාවික ජනගහනය වැඩිවීම බිඳ වැටීමක් වෙනවනේ ඕක වැඩිපුර උනොත්. 🤔