සම්මාන ගොඩක් අරන්

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලංකාවේ නම් සම්මාන ගන්න ටැලන්ට් ඵකම ඕන නෑ..සල්ලි තිබ්බත් පුළුවන්.මට තේරුණ විදිහට ශලනි සම්මාන වලට පට්ටම පෙරේතයි.තමන්ට ගැලපෙන නොගැලපෙන චරිත ඔක්කොම බදන් රඟපානවා.අළුත් කෙනෙක්ට තැනක් දෙන්න කැමැතිත් නෑ.අවුරුදු 30ත් පැනපු මේකි අර ටෙලිනාට්‍යක ඉස්කෝලේ යන කෙල්ලෙක්‍ විදිහට රඟපාපු චරිතේ නම් දැක්කහමත් හිනා යනවා..ඒ වගේ චරිත දෙන උන්ට පිස්සුද ගන්න මේකිට පිස්සුද කියල දන්නෙ උන්‍ම තමා.ඵහෙම බලනකොට ඉතිං මේකි සම්මාන ගන්න ඵකේ පුදුමෙකුත් නෑ..අැයි ඉතිං ටෙලිනාට්‍යය 10ක් ගත්තොත් 8කම ඉන්නෙ මේකිනේ..😅

    GFdARQZ.jpeg
    ටිකක් අන් මත ඉවසන්නේ නැති ගතියක් තීනවානේද???Hate comments වලට මෝඩ replies&screenshots දානවා වගේ...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,140
    17,017
    113
    ටිකක් අන් මත ඉවසන්නේ නැති ගතියක් තීනවානේද???Hate comments වලට මෝඩ replies&screenshots දානවා වගේ...
    අපෝ ඔව්.අැයි ඵක පාරක් කඩ්ඩෙන් උන්ට බණින්න ගිහින් අැණ ගත්තේ..🤣
     
    • Haha
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපෝ ඔව්.අැයි ඵක පාරක් කඩ්ඩෙන් උන්ට බණින්න ගිහින් අැණ ගත්තේ..🤣
    ඒක handle කරන්නේ මෙයා විතරක් නෙවේ වගේ.Admin කෙනෙකුත් ඉන්නවා මට හිතෙන්නේ🤔
     
    • Wow
    Reactions: neyohk

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    elakiri acccount ekak hadnna first reason eka meyage sirase backstage leak seen eka blanna awe. eda apu eka thamath ath arinna bari wuna me redda.