ටිකක් අන් මත ඉවසන්නේ නැති ගතියක් තීනවානේද???Hate comments වලට මෝඩ replies&screenshots දානවා වගේ...ලංකාවේ නම් සම්මාන ගන්න ටැලන්ට් ඵකම ඕන නෑ..සල්ලි තිබ්බත් පුළුවන්.මට තේරුණ විදිහට ශලනි සම්මාන වලට පට්ටම පෙරේතයි.තමන්ට ගැලපෙන නොගැලපෙන චරිත ඔක්කොම බදන් රඟපානවා.අළුත් කෙනෙක්ට තැනක් දෙන්න කැමැතිත් නෑ.අවුරුදු 30ත් පැනපු මේකි අර ටෙලිනාට්‍යක ඉස්කෝලේ යන කෙල්ලෙක් විදිහට රඟපාපු චරිතේ නම් දැක්කහමත් හිනා යනවා..ඒ වගේ චරිත දෙන උන්ට පිස්සුද ගන්න මේකිට පිස්සුද කියල දන්නෙ උන්‍ම තමා.ඵහෙම බලනකොට ඉතිං මේකි සම්මාන ගන්න ඵකේ පුදුමෙකුත් නෑ..අැයි ඉතිං ටෙලිනාට්‍යය 10ක් ගත්තොත් 8කම ඉන්නෙ මේකිනේ..
![]()