සම්මා ටයිටේනියම්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1695460995974.jpg


    15 Pro Max
    ------ Post added on Sep 23, 2023 at 2:54 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ සාදු රස්සාවක් කරල ඕක ගත්ත වෙන්න බැරිද? නැත්තං ගමේ දුප්පත් දායකයො සල්ලි එකතු කරල දීල ගන්න කිව්වද දන්නෑ :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ සමාජ වාදී සමූහාන්ඩුව ආවම, අපි මුන්ව ලේබර් කෑම්ප් වලට යවනව.
    වැඩ කරන වයස පිරිමි නිකන් සිටිය යුතු නැත



    අකමැති අය ඉතින් , හෙහ් හෙහ්
    කිය්න්න ඕන නෑනෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Minissunta atha harinna kiyanne unta allaganna. eka therenne nadda?

    mama nan eka sathayak denne na oya pagayala inna thanwalata. Yannewath na.

    achchila, moda ganu andala un tharageta gewal wala tiyena Ewa gihin denawalu. Salli sathetama hidenna. Pin karaganna kiyala ethanath thanhawa tiyenne moda minissunge.

    Oya moda bayyo nisa tamai ratata kelaune.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Data card එකක් දෙන්නම් කියලා පොටෝ එකක් ගස්ස ගත්තා වෙන්න බැරිද?

    උන් නංසෙලා කෙළෙසුන් දුරු කර ඇති බැවින් ඔය ගැන වැඩිය හිතන්න නැතිව ඇති