සම්මා තග්

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි උඹට අරගලකාරයෝ වීරයෝද ? රාජපක්ෂ ගැන නෙවෙයි ගොන් වහලෝ කතා කෙරුවේ බලන්ගොඩ කාශ්‍යප හිටපු තැන ගැන . එදා මෙයා එකතුවෙලා හිටපු සෙට් එක තමයි අද උඩ පැනගෙන ගහන්නේ .. අරගල පිම්පියන්ගේ වීර කාන්තාවට හිරේ යන්න මෙයා මුල් උනා කියලා .
    අරගලකාරයෝ හරිනම් දැන් රනිල්ගේ පාලනය පට්ට ෂෝක්ද ? එතකොට කෝ දැන් අරගල ? දැන් තිබ්ච්ච මානව හිමිකම් ටිකටත් හිකවෙනකොට කෝ රනිල් ගෝ හෝම් කියනවා ... එතක‍ොට අරගල පිම්පියෝ කාව ගේන්නද අරගල කරලා තියෙන්නේ ? ඝෝඨට බටහිර එවුන් දාපු පාර්ට් කෝ රනිලට දානව .. අරගල පිම්පියෝ දැන හෝ නොදැන වැඩ කරලා තියෙන්නේ බටහිර තානාපතියන්ගේ පදේට ...
    Ithin gono, youtube eke ragapu unda aragale kiyanne? Oka patan gatte middle class eken kiyala amathaka unada? Ubath nikan dan phottu karayoge aragalaya hinda thamai rata kela une kiyana line eka dagena wage enne

    Minussunta one une Rajapaksala ekka pohottu anduwa elawanna.. eth eka wena paththakata Ponil + Western powers meheyawewwa kiyala uba kiyapu eka piligannawa
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    rajangane-hamuduruwo.gif
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ow pora thamai. me eyada kiyala ahuwe.
    Mcc එකට උපවාස කලේ උඩුදුම්බර කාශ්‍යප සාදු මේ බලන්ගොඩ කාශ්‍යප හාන්දුරුවෝ. මට මෙයා හම්බුනා අරගල වෙලාවෙදි මෙයාලා අරගලේ ලොක්කො වගේ ඒ කාලේ හිටියේ වලි බේරගන්නත් එනවා. අරගලයේ මූලික පරමාර්ථය (නන්දි ගවයා ගෙදර යැවීම) උනාට එතන හිටියා ප්ලාන්‍ට් කරපු පප්ට්ලා දැන් තමා හරියටම උන් අදුනගන්න පුළුවන් :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    Mcc එකට උපවාස කලේ උඩුදුම්බර කාශ්‍යප සාදු මේ බලන්ගොඩ කාශ්‍යප හාන්දුරුවෝ. මට මෙයා හම්බුනා අරගල වෙලාවෙදි මෙයාලා අරගලේ ලොක්කො වගේ ඒ කාලේ හිටියේ වලි බේරගන්නත් එනවා. අරගලයේ මූලික පරමාර්ථය (නන්දි ගවයා ගෙදර යැවීම) උනාට එතන හිටියා ප්ලාන්‍ට් කරපු පප්ට්ලා දැන් තමා හරියටම උන් අදුනගන්න පුළුවන් :yes:
    මෙයාද ඒ කාලේ කිව්වේ හෝටල් වලින් කතා කරලා එන්න කිව්වයි කියල වොෂ් රූම් එක පාවිච්චි කරන්නෙයි කියල අරගලේ ඉන්නකොට?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ithin gono, youtube eke ragapu unda aragale kiyanne? Oka patan gatte middle class eken kiyala amathaka unada? Ubath nikan dan phottu karayoge aragalaya hinda thamai rata kela une kiyana line eka dagena wage enne

    Minussunta one une Rajapaksala ekka pohottu anduwa elawanna.. eth eka wena paththakata Ponil + Western powers meheyawewwa kiyala uba kiyapu eka piligannawa
    දැන් ඕකට මූලිකත්වය ගත්ත එවුන් කොතන කා ලගද ඉන්නේ ? 225ම එපා කියපු එවුන් කොහමද ඒහෙම නිකන්ම හේත්තු උනේ ? අරගලයේ මිනිස්සුන් කියන්නේ සමස්ථයට නෙවෙයිනේ ... බහුතරයට ඕන උනේ ඇතිවුන ප්‍රශ්නකාරී තත්වයෙන් මිද‍ෙන එක . ඒක වෙන තැනකට ගෙනිච්චා අරගලකාරයෝ ටික . උන්ට මුදල් ලැබුනා කියලා දැන් පැහැදිලිනේ .. එතකොට කව්ද ඒ සල්ලි දුන්නේ ? මොකටද දුන්නේ ? අපිට ආදරේටද ? ඇයි දැන් රට‍ේ ඇත්තටම විසදුනේ නැති ප්‍රශ්න එහෙම්ම තියෙද්දී අරගලකාරයෝත් බටහිර තානාපතිලත් කිසිදු ක්‍රිියාමාර්ගයක් ගන්නේ නැත්තේ ? අඩු තරමේ ප්‍රකාශයක්වත් කරන්නේ නෑ ... එහෙනම් දැන් අරගල පිම්පියන්ට මුවා වෙලා උන් උන්ට ඕනදේ කරගන්නවා . ඒකයි උන්ට ගානක්වත් නැත්තේ ..
    අද රටේ සම්පත් ටික කළමණාකරනය කරගන්න බැරිනිසා රජය ව්‍යාපාර කරන්න හොද නෑ කියලා මිනිස්සු අන්දලා විකුනනවා .. කෝ දැන් අරගලකාරයෝ කතා කරනවා . විරුද්ධ වෙනවා (ගොබ්බ මාද්‍ය සාඛච්චා නෙවෙයි)
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,071
    11,894
    113
    මම නම් කියන්නේ මොන ආගමික නායකත්වයක් ගත්තත්
    රටේ නීතිය ඊට ඉහලින් තිබිය යුතුමයි.
    බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ
    එහෙම

    කාටහරි හිංසා කරානම්
    පොලිසියට ගිහින් වන්දි ඉල්ලගන්න තිබ්බේ
    එහෙම කාටවත් අත උස්සන්න බැහැ
    පව් බන් අර මනුස්සයා

    අනන්තවත් බස්වල යනකොට
    කකුල් පෑගෙනවා
    ඒකට සමාවෙන්න කියලා කිව්වම හරි.
    ඩිසිපිලින් කෝ..