සම්මා දිට්ටිය
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Jan 11, 2025 #22 Pol hora said: Click to expand... මාර්ගය පෙන්නලා දීලා තියෙනවා ලස්සනට, ඒකත් හැමෝටම ගැලපෙන විදිහට, ඕන කෙනෙක්ට මාර්ගයේ ගමන් කරලා ඵල නෙලා ගන්න පුලුවන් මැරෙන්න කලින් ඒක කරනවා වෙනුවට ගොඩක් අය කරන්නේ නිකන් පිලිම ටිකක් ලගින් එක එක ඒවා ගෙනල්ල තියලා උන්ටවත් තෙරෙන්නැති වචන ටිකක් කියලා යන එක Reactions: Pol hora
Pol hora said: Click to expand... මාර්ගය පෙන්නලා දීලා තියෙනවා ලස්සනට, ඒකත් හැමෝටම ගැලපෙන විදිහට, ඕන කෙනෙක්ට මාර්ගයේ ගමන් කරලා ඵල නෙලා ගන්න පුලුවන් මැරෙන්න කලින් ඒක කරනවා වෙනුවට ගොඩක් අය කරන්නේ නිකන් පිලිම ටිකක් ලගින් එක එක ඒවා ගෙනල්ල තියලා උන්ටවත් තෙරෙන්නැති වචන ටිකක් කියලා යන එක
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 11, 2025 #23 Fiona Dabare said: ඕක භාවනා නොකරන අවස්ථාවක වුනත් එක පාර වෙන්න පුලුවන් Click to expand... ඒ කොහොමද? Reactions: Fiona Dabare
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,315 113 Jan 12, 2025 #24 Fiona Dabare said: ගැනු අය එක්ක සෙක්ස් කරන්න පුලුවන් මාර්ගඵල ලාබි හාමුදුරුවොන්ටත් (සෝවාන්, සකුර්දාගාමී) Click to expand... බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. sinhawanshaya said: Fiona kiyanne sahodariyek da sahodarayekda? Click to expand... ෆියෝනා කියන්නෙ කෙල්ලෙක් කියලා හිතන් රවට්ටලා ##න්න හිතාගෙන ෆියොනාගෙන් බණ අහපු පොඩි නානා
Fiona Dabare said: ගැනු අය එක්ක සෙක්ස් කරන්න පුලුවන් මාර්ගඵල ලාබි හාමුදුරුවොන්ටත් (සෝවාන්, සකුර්දාගාමී) Click to expand... බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. sinhawanshaya said: Fiona kiyanne sahodariyek da sahodarayekda? Click to expand... ෆියෝනා කියන්නෙ කෙල්ලෙක් කියලා හිතන් රවට්ටලා ##න්න හිතාගෙන ෆියොනාගෙන් බණ අහපු පොඩි නානා
sinhawanshaya Well-known member Jul 28, 2024 13,853 11,303 113 Jan 12, 2025 #25 Little Hulk said: බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. ෆියෝනා කියන්නෙ කෙල්ලෙක් කියලා හිතන් රවට්ටලා ##න්න හිතාගෙන ෆියොනාගෙන් බණ අහපු පොඩි නානා Click to expand... Thopilata wage huka huka heena dakinna tharama asahanayak na chiththa dakka gaman. Fiona kiyanne ganiyek ge namak ney ban. Ehenam u sowan wechcha trans wenna athi.
Little Hulk said: බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. ෆියෝනා කියන්නෙ කෙල්ලෙක් කියලා හිතන් රවට්ටලා ##න්න හිතාගෙන ෆියොනාගෙන් බණ අහපු පොඩි නානා Click to expand... Thopilata wage huka huka heena dakinna tharama asahanayak na chiththa dakka gaman. Fiona kiyanne ganiyek ge namak ney ban. Ehenam u sowan wechcha trans wenna athi.
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Jan 12, 2025 #26 Little Hulk said: බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. Click to expand... ඇයි මන් බොරු කියන්නේ? අනික මෙතන ඉන්න ඔයාලා ඔක්කොම පෘටක්ජන අය, ඇයි මාර්ගඵල ලබලම බලන්න බැරි මන් මේ කියන්නේ මොකක්ද කියන එක? @ek_rosh සූත්ර වල තියෙද සෝවාන් සකදාගාමී අයට සෙක්ස් කරන්න බැහැ කියලා? හාමුදුරුවෝ රකින උපසම්පදා සීලයේ තිබ්බට සෙක්ස් කරන්න බැහැ කියලා ඒක ඕනකමින් රකින අනරිය සීලයක් මිසක්, ලිංගික ආසාව නැති වෙලා නැහැ, සෝවාන් වුනා කියලා ඒක නැති වෙන්නෙත් නැහැ ------ Post added on Jan 12, 2025 at 9:04 AM kinkon said: ඒ කොහොමද? Click to expand... එක එක්කෙනාගේ චයිතසික වර්ධනය අනුව තමයි ------ Post added on Jan 12, 2025 at 9:08 AM sinhawanshaya said: Fiona kiyanne ganiyek ge namak ney ban. Ehenam u sowan wechcha trans wenna athi. Click to expand... ගැනු කෙනෙක්ගේ නමක් username එකට දාන්න ට්රාන්ස් වෙන්න ඕනෙත් නැහැ, ගැනියෙක් වෙන්න ඕනෙත් නැහැ අනික මේකට ආපු මුල් කාලෙම මන් කිව්වා මන් he/him(straight) කියලා ------ Post added on Jan 12, 2025 at 9:21 AM
Little Hulk said: බොරු මනස්ගාත දොඩවන එක නවත්ත ගන්න සහෝ. ඒක ඔයාට හොඳත් නෑ, අනිත් අයට හොඳත් නෑ. Click to expand... ඇයි මන් බොරු කියන්නේ? අනික මෙතන ඉන්න ඔයාලා ඔක්කොම පෘටක්ජන අය, ඇයි මාර්ගඵල ලබලම බලන්න බැරි මන් මේ කියන්නේ මොකක්ද කියන එක? @ek_rosh සූත්ර වල තියෙද සෝවාන් සකදාගාමී අයට සෙක්ස් කරන්න බැහැ කියලා? හාමුදුරුවෝ රකින උපසම්පදා සීලයේ තිබ්බට සෙක්ස් කරන්න බැහැ කියලා ඒක ඕනකමින් රකින අනරිය සීලයක් මිසක්, ලිංගික ආසාව නැති වෙලා නැහැ, සෝවාන් වුනා කියලා ඒක නැති වෙන්නෙත් නැහැ ------ Post added on Jan 12, 2025 at 9:04 AM kinkon said: ඒ කොහොමද? Click to expand... එක එක්කෙනාගේ චයිතසික වර්ධනය අනුව තමයි ------ Post added on Jan 12, 2025 at 9:08 AM sinhawanshaya said: Fiona kiyanne ganiyek ge namak ney ban. Ehenam u sowan wechcha trans wenna athi. Click to expand... ගැනු කෙනෙක්ගේ නමක් username එකට දාන්න ට්රාන්ස් වෙන්න ඕනෙත් නැහැ, ගැනියෙක් වෙන්න ඕනෙත් නැහැ අනික මේකට ආපු මුල් කාලෙම මන් කිව්වා මන් he/him(straight) කියලා ------ Post added on Jan 12, 2025 at 9:21 AM
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,597 113 Colombo Jan 12, 2025 #28 S Fetus AKA Pseudo Khan said: Click to expand... මොන්ගල් ටයිට්ල්ස් බන්, වීඩියෝ එක බැලුවේ නැහැ මිනිස්සු බුදු රුව කියලා මැටි හෝ සිමෙන්ති ගොඩවල් වලට වදින්නේ අවිද්යාව නිසා, මැටි සිමෙන්ති වලට අමුතු බලයක් නැහැ, ගිනි ගන්න විනාස වෙන්න පුලුවන් අනිත් දේවල් වගේම බුදු හාමුදුරුවො කියලා කෙනෙක් බාහිර ලෝකයෙන් හමුවෙන්නේ අවිද්යාව නිසා, මාර්ගඵල ලාබින්ට පෘටක්ජන කෙනෙන් වදින බුදු රුවකයි වෙන පිලිමෙකයි කිසි වෙනසක් නැහැ
S Fetus AKA Pseudo Khan said: Click to expand... මොන්ගල් ටයිට්ල්ස් බන්, වීඩියෝ එක බැලුවේ නැහැ මිනිස්සු බුදු රුව කියලා මැටි හෝ සිමෙන්ති ගොඩවල් වලට වදින්නේ අවිද්යාව නිසා, මැටි සිමෙන්ති වලට අමුතු බලයක් නැහැ, ගිනි ගන්න විනාස වෙන්න පුලුවන් අනිත් දේවල් වගේම බුදු හාමුදුරුවො කියලා කෙනෙක් බාහිර ලෝකයෙන් හමුවෙන්නේ අවිද්යාව නිසා, මාර්ගඵල ලාබින්ට පෘටක්ජන කෙනෙන් වදින බුදු රුවකයි වෙන පිලිමෙකයි කිසි වෙනසක් නැහැ