සම්මා නිරා ස්ටෑන්ඩ් අප් කොමඩි

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මොනාද බං මේවා. මං හිතන හැටියට මෙකි audience එකට සල්ලි දීල බොරුවට හිනාවෙන්න කියල

    ඔතන අල්ට්‍රා ලිබරල් ෆෙමිනිස්ට් හිකනල්ලු ඉන්නෙ 😂😂 ගෑනියෙක් බෙට්ටක් දැම්මත් ඒක ලස්සනයි හරිම සුවඳයි කියයි ඕකුන් 😂😂
    හැබැයි යොහානි වෙනුවෙන් ඔය එක ෆෙමිනිස්ට් උත්තමාවියක්වත් නෑ කටක් හෙල්ලුවේ 😂😂
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,967
    113
    Nawala
    ලංකාවේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නෙම අමු ගොන් ආතල් එකක් නේ .. ඔයවගේ තව වේsiගේ පුතෙක් ඉන්නව හසලක තුෂාර කියලා. මුන් හිතන්නේ කුණුහරප අනිත්පත්ත හරෝපුවහමයි, තුට්ටු දෙකේ උපහාසයි තමයි "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නේ කියලා. මේ අරගලය නිසා තමන්ගේ කියලා රස්සාවක් හොයාගත්තු උන් !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    ලංකාවේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නෙම අමු ගොන් ආතල් එකක් නේ .. ඔයවගේ තව වේsiගේ පුතෙක් ඉන්නව හසලක තුෂාර කියලා. මුන් හිතන්නේ කුණුහරප අනිත්පත්ත හරෝපුවහමයි, තුට්ටු දෙකේ උපහාසයි තමයි "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නේ කියලා. මේ අරගලය නිසා තමන්ගේ කියලා රස්සාවක් හොයාගත්තු උන් !
    Amo amo hasalaka bossta mukuth kiyanna epa, eya gdm9 kiwwath radical ponnayanta hina yanawa 🥴🥴
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    ඇත්තටම උඹලට හිනා යනවද බං මේ ගෑනිගේ විහිළුවලට? :ROFLMAO:
    exactly, to become a stand-up comedian these people must be witty, that is a sign of high intelligence. not just big-mouthed idiots. I've seen one video of that gal's comedy(so-called), and within a few minutes, I was bored.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,959
    113
    Mother Earth
    මොනාද බං මේවා. මං හිතන හැටියට මෙකි audience එකට සල්ලි දීල බොරුවට හිනාවෙන්න කියල

    මේකෙ ඉන්න අර කොළ පාට ගවුමක් ඇඳන් වාඩි වෙලා ඉන්න ගෑනි පට්ට නේද බන්. මරු ඇන්ටි පාර. :love2:
     
    • Haha
    Reactions: Bruh656

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    kanye-fake.gif
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    මොනාද බං මේවා. මං හිතන හැටියට මෙකි audience එකට සල්ලි දීල බොරුවට හිනාවෙන්න කියල

    kithi kawagaththath hina yan ne yako mewata :lol::lol: