සම්මා නිරා

redux

Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    1672479512018.png

    1672479550270.png

    1672482190527.png
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ වගේ පොන් හරක් තමයි නිරාගමික මිනිස්සුත් නෝන්ඩ් කරන්නෙ.

    රටේ මූව්මන්ට් එකක් ගන්න බැරි මේ වගේ කාලකණ්නි නිසා, උන්ට ඕනේ එක දෙයක් වෙනුවට තමන්ගෙ දේ රිප්ලේස් කරගන්න. ඉතිං ඕකෙන් වෙන්නෙ අනිත් පැත්ත තව ශක්තිමත් වෙන එක.
    ------ Post added on Dec 31, 2022 at 4:04 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රටේ මූව්මන්ට් එකක් ගන්න බැරි මේ වගේ කාලකණ්නි නිසා, උන්ට ඕනේ එක දෙයක් වෙනුවට තමන්ගෙ දේ රිප්ලේස් කරගන්න. ඉතිං ඕකෙන් වෙන්නෙ අනිත් පැත්ත තව ශක්තිමත් වෙන එක.
    ------ Post added on Dec 31, 2022 at 4:04 PM

    කොහොමත් නූතන දර්-ශනයේ ගොඩක් මූව්මන්ට්ස් ආවේ ඇමරිකාව, ප්‍රංශය, ජර්-මනිය වගේ රටවලින්නේ. සෙකියුලරිස්ම් ගත්තොත් ඕකත් මූව්මන්ට් එකක් වුනේ බටහිර, විශේෂයෙන් ඇමරිකාවේ. මට හිතෙන්නේ ඇමරිකාවේ අදටත් හතු පිපෙනවා වගේ බිහිවෙන කල්ට් වගේ දෙවල් නිසා තමා ඕකට ඉන්ස්පිරේෂන් එක ලැබුනේ.

    මගේ දැනුමට අනුව නම පෙරදිග තිබුනේ වෙනස් තත්වයක්. භාරතයේ හෙම ආගමයි, දර්-ශනයයි වෙන් කරන්න අමාරුකමක් තිබුනනේ. බෞද්ධ, ජෛන, උපනිෂද් ආදී මූලාශ්‍රවල දාර්-ශානික අදහස් එහෙමත් තිබුනනේ. භෞතිකවාදී ඉගැන්වීම් ප්‍රචාරය කරපු ආජීවක නිකායන් හෙම තිබුන. ඒ නිසා මට හිතෙන්නේ සෙකියුලරිස්ම්වලට වෙනම ඉඩක් ආගම්වලින් පිට හැදිලා තිබුනේ නැහැ, පෙරදිග නම්.
     
    • Love
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ජෙසුතුම ඉන්දියාවෙ ගතකල කාලය ඉගෙනගත්ත දෙවල්??
    ජේසුතුමාගෙ ජීවිතකතවේ අවුරුදු කීයක් නැද්ද, හරි ආගමක් දන්න එකෙක් වෙන ආගම් වලට ගරහන්නේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ පොන් හරක් තමයි නිරාගමික මිනිස්සුත් නෝන්ඩ් කරන්නෙ.

    රටේ මූව්මන්ට් එකක් ගන්න බැරි මේ වගේ කාලකණ්නි නිසා, උන්ට ඕනේ එක දෙයක් වෙනුවට තමන්ගෙ දේ රිප්ලේස් කරගන්න. ඉතිං ඕකෙන් වෙන්නෙ අනිත් පැත්ත තව ශක්තිමත් වෙන එක.
    ------ Post added on Dec 31, 2022 at 4:04 PM

    ඡන්ද කාලෙ ලංවෙද්දිම ඔය මූව්මන්ට් වැඩි වෙන එකනෙ පුදුමෙ 👌🤭🤭😂😂
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    නිරාගමික කල්ලියක් හැදිලා අල්කයිදා වගේ ආගම අදහන උන් මරයි. 🙂
    උන්ගෙ ආගම තමයි "මරණින් මතු කිසිවක් නැත" කියන එක. ඒ ආගමට නිර්මාතෘවරයෙක් නැති හින්දා උන් දන්නෑ ඒක ආගමක් බව.
     
    • Like
    Reactions: Candid-B and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මේ වගේ පොන් හරක් තමයි නිරාගමික මිනිස්සුත් නෝන්ඩ් කරන්නෙ.
    නිරාගමිකයින්ව අපහසුතාවයට පත් කරන්න බෞද්ධයො අවුරුදු ගානකට කලින් ඉඳන්ම මෙහෙම ෆේක් ප්‍රොෆයිල් හදල මේ වගේ පෝස්ට් දැම්ම වෙන්නත් පුළුවන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,669
    113
    Mother Earth
    ජෙසුතුම ඉන්දියාවෙ ගතකල කාලය ඉගෙනගත්ත දෙවල්??
    ජේසුතුමාගෙ ජීවිතකතවේ අවුරුදු කීයක් නැද්ද, හරි ආගමක් දන්න එකෙක් වෙන ආගම් වලට ගරහන්නේ නෑ
    ජේසු බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තලු 🙂
     
    • Wow
    Reactions: NRTG