රටේ මූව්මන්ට් එකක් ගන්න බැරි මේ වගේ කාලකණ්නි නිසා, උන්ට ඕනේ එක දෙයක් වෙනුවට තමන්ගෙ දේ රිප්ලේස් කරගන්න. ඉතිං ඕකෙන් වෙන්නෙ අනිත් පැත්ත තව ශක්තිමත් වෙන එක.
------ Post added on Dec 31, 2022 at 4:04 PM
මේ වගේ පොන් හරක් තමයි නිරාගමික මිනිස්සුත් නෝන්ඩ් කරන්නෙ.
රටේ මූව්මන්ට් එකක් ගන්න බැරි මේ වගේ කාලකණ්නි නිසා, උන්ට ඕනේ එක දෙයක් වෙනුවට තමන්ගෙ දේ රිප්ලේස් කරගන්න. ඉතිං ඕකෙන් වෙන්නෙ අනිත් පැත්ත තව ශක්තිමත් වෙන එක.
------ Post added on Dec 31, 2022 at 4:04 PM
උන්ගෙ ආගම තමයි "මරණින් මතු කිසිවක් නැත" කියන එක. ඒ ආගමට නිර්මාතෘවරයෙක් නැති හින්දා උන් දන්නෑ ඒක ආගමක් බව.නිරාගමික කල්ලියක් හැදිලා අල්කයිදා වගේ ආගම අදහන උන් මරයි.![]()
නිරාගමිකයින්ව අපහසුතාවයට පත් කරන්න බෞද්ධයො අවුරුදු ගානකට කලින් ඉඳන්ම මෙහෙම ෆේක් ප්‍රොෆයිල් හදල මේ වගේ පෝස්ට් දැම්ම වෙන්නත් පුළුවන්.මේ වගේ පොන් හරක් තමයි නිරාගමික මිනිස්සුත් නෝන්ඩ් කරන්නෙ.
ජේසු බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තලුජෙසුතුම ඉන්දියාවෙ ගතකල කාලය ඉගෙනගත්ත දෙවල්??
ජේසුතුමාගෙ ජීවිතකතවේ අවුරුදු කීයක් නැද්ද, හරි ආගමක් දන්න එකෙක් වෙන ආගම් වලට ගරහන්නේ නෑ
කාල තරනය කරලද........ජේසු බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තලු![]()
සහතික ඇත්තඅදහන ලබ්බක් අදහගෙන පාඩුවේ ඉන්නෙ නැතුව හෑලි ලියනව ලියනව කෙලවරක් නෑ.