2,500 Years Ago He Mapped Your Mind Perfectly — Buddhist vs Brain Science

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,136
    7,142
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්නේ නියුරෝ සයන්ටිස්ට්ලත් බුදු වෙලා නේහ්..
    බලාංකෝ ඉතිං ඒකෙත් හැටි. :baffled:

    පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කිව්වේ ඒ කියන්නේ පෙර නොවු විරු ධර්මය මං ඉස්සෙලා හොයාගත්ත පස්සේ කොන්ටම් ෆිසික්ස් කරන උනුයි නියුරෝ සයන්ටිස්ලයි හොයාගන්නවා වගේ එකක් වෙන්ටැ?? :eek:
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,136
    7,142
    113
    Back Bay-Beacon Hill, Boston
    Okkoma loku dhewal karala habai ratey hati. Milechchayo inne.

    අරාබිය ගැන නේහ් ඔය කියන්නේ ඔව් බං ගෑනුන්ට ඉගෙන ගන්ඩ දෙන්ඩ එපා කියල නබිය කිව්වලු, අත් පය බෙලි කපලනේ දඬුවම් දෙන්නේ..නබිය ඉතිං අවුරුදු 9 යේ කෙල්ල එක්ක නෙව සිකුවේ.. පීඩො ගැන කතා කරාන්නවත් බෑ එහේ.. ම්ලේච්චයෝ කියන්නේ යකෝ.. කියල වැඩක් නැහැ.. අප්පිරියයි බං.
     
    • Like
    Reactions: Udee KJ

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,235
    2,089
    113
    ඒ කියන්නේ නියුරෝ සයන්ටිස්ට්ලත් බුදු වෙලා නේහ්..
    බලාංකෝ ඉතිං ඒකෙත් හැටි. :baffled:

    පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කිව්වේ ඒ කියන්නේ පෙර නොවු විරු ධර්මය මං ඉස්සෙලා හොයාගත්ත පස්සේ කොන්ටම් ෆිසික්ස් කරන උනුයි නියුරෝ සයන්ටිස්ලයි හොයාගන්නවා වගේ එකක් වෙන්ටැ?? :eek:

    උබ වීඩියෝ එක බැලුවද බන්?
    එකේ කියන්නෙ...සයන්ස් වලින් බුදු දහම ඔප්පු කරා කියලද? :unsure:

    මට නම් තේරුනෙ එහෙම බැ කියනව කීයල 🤷‍♂️
     
    • Wow
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,136
    7,142
    113
    Back Bay-Beacon Hill, Boston
    උබ වීඩියෝ එක බැලුවද බන්?
    එකේ කියන්නෙ...සයන්ස් වලින් බුදු දහම ඔප්පු කරා කියලද? :unsure:

    මට නම් තේරුනෙ එහෙම බැ කියනව කීයල 🤷‍♂️
    පිස්සුද බං! මං බැලුවේ නෑ..ඔව්ව ඔක්කොම එකම් තීම් එකේ නේ කියල කෙලලා ඇරිය ස්ටැන්ඩර්ඩ් රිප්ලයි එක..
    ....ඇයි බං එහෙම කැත වැඩ කොරන්නේ :baffled:

    උඹ යහතින් ඉන්නව නං එච්චරයි..ටෙස්සාස් පැත්තේ ගං වතුරක් දැක්කා ඇඟ හීතල වෙන.. :baffled:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    833
    678
    93
    උබ වීඩියෝ එක බැලුවද බන්?
    එකේ කියන්නෙ...සයන්ස් වලින් බුදු දහම ඔප්පු කරා කියලද? :unsure:

    මට නම් තේරුනෙ එහෙම බැ කියනව කීයල 🤷‍♂️
    මේ බොරු නං කියන්න එපා රොෂ් අයියෙ :ROFLMAO: , මම බැලුවා video එක, ෆුල් ට්‍රයි එකක් දෙනව කියන්න science වලින් ඕකෙ ටිකක් හරිය already පෙන්නල තියෙන්නෙ, අභිධර්මෙන් තව ඊට වඩා වැඩිපුර පෙන්නල තියෙනව කියල (10:19 - 10:46) then asks the question "Do you see the parallel ?". නොකිය කියනව පස්සෙ science වලින් මේක හොයා ගනී කියල, parallelly ගිහිල්ල එහෙම 😅. Buddhism එක්ක parallel යන ලබු ගෙඩියක් science වල නැහැ :P

    උඹ යහතින් ඉන්නව නං එච්චරයි..ටෙස්සාස් පැත්තේ ගං වතුරක් දැක්කා ඇඟ හීතල වෙන.. :baffled:
    @ek_rosh ඇත්තටම අවුලක් නැහැ නේද?
    ------ Post added on Jul 22, 2026 at 10:00 AM
     
    • Wow
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,235
    2,089
    113
    පිස්සුද බං! මං බැලුවේ නෑ..ඔව්ව ඔක්කොම එකම් තීම් එකේ නේ කියල කෙලලා ඇරිය ස්ටැන්ඩර්ඩ් රිප්ලයි එක..
    ....ඇයි බං එහෙම කැත වැඩ කොරන්නේ :baffled:

    වීඩියෝ එක බලන්නෙ නැතුව කොමෙන්ට්ස් දාන උන් අල්ලගන්න දැම්මෙ... :P

    උඹ යහතින් ඉන්නව නං එච්චරයි..ටෙස්සාස් පැත්තේ ගං වතුරක් දැක්කා ඇඟ හීතල වෙන.. :baffled:

    අවුලක් නැ බන්..මේ පැත්තට පොඩ්ඩක් කලු කරාට ලොකුවට වැස්සක් වත් නැ..

    මේ බොරු නං කියන්න එපා රොෂ් අයියෙ :ROFLMAO: , මම බැලුවා video එක, ෆුල් ට්‍රයි එකක් දෙනව කියන්න science වලින් ඕකෙ ටිකක් හරිය already පෙන්නල තියෙන්නෙ, අභිධර්මෙන් තව ඊට වඩා වැඩිපුර පෙන්නල තියෙනව කියල (10:19 - 10:46) then asks the question "Do you see the parallel ?". නොකිය කියනව පස්සෙ science වලින් මේක හොයා ගනී කියල, parallelly ගිහිල්ල එහෙම 😅. Buddhism එක්ක parallel යන ලබු ගෙඩියක් science වල නැහැ :P

    දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල ආයෙත් බලන්ටකො, ඔතන පැරලල් කියල පෙන්නන්නෙ මොකක්ද කියල..

    @ek_rosh ඇත්තටම අවුලක් නැහැ නේද?

    ------ Post added on Jul 22, 2026 at 10:00 AM

    අවුලක් නැ අවුලක් නැ...මේ වහල උඩ ඉදන් රිප්ලයි එක දාන ගමන් :P
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,235
    2,089
    113
    ekrosh sowan wenne nedda me athme,practice karanne nedda

    ඇක්ටිවිශන් එනර්ජි මදි... :(

    @Emios

    it is almost next to impossible how the way we all try to achieve
    ------ Post added on Jul 22, 2026 at 9:27 PM
     
    Last edited:
    • Wow
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,235
    2,089
    113
    For people who havent watched the video or couldnt understand it.. here is the idea (as I understand it)

    think of a computer program. you have source code and you have the display output.

    source code - cittas, cetasikas,..... paramatthas (analyzed in abhidhamma)
    display output - neurons, brain activity, neural patterns etc (analyzed in neuroscience/science)

    now, changes in the source code (cittas, cetasikas) can show up on the display (neurons, brain activity) This is the “parallel nature” the video is showing.

    but studying the display (neurons, brain activity) does NOT reveal or decode the source code (abhidhamma/dhamma) and the video does not claim it can.

    in summery - the video isnt denying neuroscience. It is saying that neuroscience and abhidhamma operate at different levels of description (not equating)

    meanwhile සමාන්තර විශ්වයක ඉන්න ඉ.කේ.රෝෂ් මහතා:

    මන් බන අහන ගමන්, සතිපට්ඨානය වඩන ගමන්, රූපාවචර, රූපාවචර දැහැන් ඉක්මනින් වඩාගන්න ඕනේ. දිබ්බ චක්කු, දිබ්බ සෝත උපදවන් දිව්‍ය, භ්‍රහ්මයෝ එක්ක සම්බන්ධතා හදාගන්න ඕනේ. මගේ මිත්‍රයා වන බ්ලේයාර් සොලරිට ඒ හදාගත්ත කනෙක්ෂන් පාවිච්චි කරලා නේත්‍රා වරමක් දෙවියන්ගෙන් හෝ පින් ගන්න පුලුවන් ප්‍රේත තලයේ ඉන්න අමනුෂ්‍යයෙක් ලවා ලබලා දීලා, සසර බිය පෙන්නලා දෙන්න ඕනේ. මාර්ගඵල ලාබී චේතෝපරිය ඤාණ තියෙන භ්‍රහ්මයෝ එක්ක සම්බන්ධතා හදන්, ඒ උතුමල්ට කියලා, සෝතාපන්න කියලා හිතන් ඉන්න මාගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිගේ හිත බලවන්න ඕනේ. සෝවාන් වෙලා නැත්තම්, දෙවියෙක් එවලා, මගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිට ටොක්කක් ඇනවලා, "උබ සෝතාපන්න වෙලා නැහැ" කියලා කියවන්න ඕනේ. මන් කොහොම හරි ධර්මය අවබෝධ කරන්, මගේ මිත්‍රයා බ්ලෙයාර් සොලරිවත් ගොඩ දානවමයි!

    උබ හීනෙන් බය වෙලානම් නැගිට්ටෙ...හෙට මයිතී බාවනාව කරල නිදාගනින්... :p
    ------ Post added on Jul 22, 2026 at 10:56 PM

    hmm what do you think budda gave as a practice to kalama wesiyo?,i'm doing it in anyway since nothing to loose

    nothing to lose but wont be enough..
    ------ Post added on Jul 22, 2026 at 11:02 PM
     
    • Like
    Reactions: Blair Solari