සම්මා නිරා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    උන්ගෙ ආගම තමයි "මරණින් මතු කිසිවක් නැත" කියන එක. ඒ ආගමට නිර්මාතෘවරයෙක් නැති හින්දා උන් දන්නෑ ඒක ආගමක් බව.
    සිරා බන් තමුන් නිරාගමිකයි නම් පාඩුවේ ඉන්නෙ නැතුව රටේ නැති ගොං ගෘප් හදන් හැමිනෙන එක නම් අප්පිරියයි. 😩
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and S_M_S

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කැතලික් ගොන් කතා වලට වඩා නම් බුඩිසම් හොදෛ :3

    මොනාද අර දිව්‍යලෝක හයක් තියනව වගේ ගොන් කතාද :3
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    ඔය යොහෝවා ගේ කල්ලියේ එවුන් ගේ වැඩ උන් ට ආයෙත් බෝම්බයක් කෑවම ඔය ලෙඩේ හරි යනවා🤣🤣