උන්ගෙ ආගම තමයි "මරණින් මතු කිසිවක් නැත" කියන එක. ඒ ආගමට නිර්මාතෘවරයෙක් නැති හින්දා උන් දන්නෑ ඒක ආගමක් බව. සිරා බන් තමුන් නිරාගමිකයි නම් පාඩුවේ ඉන්නෙ නැතුව රටේ නැති ගොං ගෘප් හදන් හැමිනෙන එක නම් අප්පිරියයි. 😩