සම්මා යටි පතුල් පික්කෝ

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    සැප මදි වෙලා වගේ, අපේ යක්ක පුත්තුත් ඕවා ලගදීම කරන්න ගනී. මොකෝ අපේ උන් මොනා හරි කිව්වම හරිද වැරදි කියලා හොයලා බලන සිරිතක් නැනේ. ඇහුවොත් කියන්නේ facebook එකේ හරි youtube එකේ තිබ්බා එක හන්ද කරනවා කියලනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    සිවුරක් පොරවගත්ත පමණින් භික්ෂුවක් වෙන්නෙ නැහැ කියන එකට හොදම උදාහරණයක්.
    උබ සිවුරක් පොරවන් තට්ටේ ගාල එන කෙනෙක්ගෙන් භික්ෂුවක් වෙන් කරගන්නේ කොහොමද ?
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබ සිවුරක් පොරවන් තට්ටේ ගාල එන කෙනෙක්ගෙන් භික්ෂුවක් වෙන් කරගන්නේ කොහොමද ?
    දේශනා කරන දේවල් අනුව. අරණ්‍ය සේනාසනවල විතරයි ඇත්ත බුදු දහම ඉතුරු වෙලා තියෙන්නේ. මුන් ඔක්කොම හොරු මල්ලි :P මේවා අහල මිනිස්සු සෝවාන් වෙනවද? 🤭 චරිතයෙන් බුද්ධියෙන් දැනුමෙන් දේශනාවෙන් අග්‍රයට එන එක හැම කෙනෙක්ටම කරන්න බැහැ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    රාජපක්ස නිඛායේ ආමි තට්ට පකයාට සැප මදි ලු. නූගත් අඩුකුලේ වේස බයි සොන්නලු මේ මානසික ලෙඩ්ඩුන්ගේ වැදි බන අහලා මුන්ගේ කකුල් ලෙවකන ට්‍රෙන්ඩ් එකක් පටන් ගන්නවා ලොවෙත්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැත්ත තමා හාමුදුරුවෝ කියන්නේ..දැන් ඉන්න උන් හාමුදුරුවරුන්ට නිසි ගෞරවය කරන්න දන්නේ නෑ..ඉස්සර ඵහෙම නෑ..මේකේ ඉන්න කලවම් කුරුසයෝ දන්න ලබ්බක් නෑ හාමුදුරුවරුන්ට අපහාස කරන ඵකනේ උන් කරන්නේ කොහොමත්...
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    @asliyanage එහෙම කකුල් සෝදන එකේ ආනිසංස මොනාද
    "සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං."
    ⁣තේරුම :
    සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
    සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.