උන් experimental group එකක් විදිහට වැඩ කරපු හින්දා තමයි නීති දාන්න පුලුවන් වුණේ. නිර්මාණශීලී වරදකරුවෝ...
වටිනාකමක් නැති අයගෙනුත් value addition එකක් තියෙනවා.දැන් මිනීමරුවො, හොරු, ස්ත්‍රී දූෂකයො, ළමා දුෂකයො සූක්ෂම ක්‍රම වලට (නීතියේ හිල්) ඒ ඒ අපචාර ක්‍රියා කිරීම නිසා ක්‍රමානුකූලව නීතියත් ඒවාට හරියන පරිදි වෙනස් කිරීම ඒ මිනීමරුවන්ගෙ හොරුන්ගෙ, ස්ත්‍රී දූෂකයින්ගෙ සහ ළමා දූෂකයන්ගෙ ක්‍රියේටිවිටිය තමා වගේ නේ ? නිර්මාණශීලී හොරු සහ ස්ත්‍රී/ළමා දූෂකයන්. නිර්මාණශීලී වරදකරුවන්.
බ්‍රැණ්ඩිට ඔය විදිහට හිතන්න පුලුවන්. ඒ අයට වටිනාකමක් දෙන්නත් පුලුවන්. ක්‍රියේටිවිටිය අතින් උතුම් කියලා සලකන්නත් පුලුවන්. නමුත් මම ඒ මතයේ නැහැ සහ එහෙම හිතන්නේත් නැහැ, ඒ අය එහෙම ක්‍රියේටිව් කියලා සලකන්නෙත් නැහැ.
වටිනාකමක් නැති අයගෙනුත් value addition එකක් තියෙනවා.
uba kohomada danne sagooමේක එඩිට් කියල මට කියන්න පුළුවන් උනේ කෙලින්ම මෙහිනින්වහන්සේලා බෙශියර් අදින්නේ නැති නිසා...

සාම්සරා බලලා තියේද ?පට්ටහාමුදුරු කෙනෙක් උනාට මහෙත් පයිය නගිනවා
ඇත්තටම හාමුදුරුවො මෙහෙනින් වහන්සේලට හෝනි වෙන් නැද්ද. එක ජීව විද්‍යාත්මක දෙයක් නේ. ආගම ඇගට තේරෙන් නෑනේ. උබල කියයි ඒක තමා මහණ වෙනවා කියන්නේ එක දරාගන්න එක කියලා . දැන් උබලට පුලුවන්ද හෝනී උනාම දරාගෙන ඉන්න මොලෙන් එක බලෙන් හරි කරන්න බලනවා . මොකද භාවනා කරල / අත් හැරලා සතුට හොය ගත්තට ඩෝපමීන් ශ්‍රාවය වෙන් නෑ ජීව විද්යාත්මකව . අනික ඔය ඇට වල ශුක්‍රානු ඒම පිරිනුම ඒවා අයින් වෙන් නැත්තම් රෑටම සිහින පෙනිලා ඉරෙක්ට් වෙලා යනවනේ ඒම උනාම කොමද ඔය හමුදුරුවො එක පාලනය කරන්නේ .
නෑ , බලන්නම් ප්‍රෙන්uba kohomada danne sagoo
සාම්සරා බලලා තියේද ?පට්ට
![]()
------ Post added on Feb 15, 2023 at 10:27 AM
ela macho,balapan vatinava,time eka aparade venne lowethනෑ , බලන්නම් ප්‍රෙන්![]()


ලින්ක් එකක් දියං කියල නේ උබ ඔය කියන්නේ ?මේකනං මඩක් වගේ!
මෙහෙණින්වහන්සේලා එහෙම නෑ අපේ රටේ
අඩුම ගානෙ වීඩියෝ එකක් තිබ්බනං කොංෆෝම් කරගන්න තිබ්බා
