මාලිමා අපේක්ෂක ගෙවත්තේ විශාල ගංජා ගහක්.. අත්අඩංගුවට…
මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය යටතේ තරග වැදීමට නාමයෝජනා දී සිටින මාවතගම ප්රදේශයේ අපේක්ෂකයෙකුගේ නිවසේ ගෙවත්තේ කංසා ගසක් තිබීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම නිසා ගස අඩි 12 ක් පමණ උසට වැඩී හොඳින් වැඩී තිබුණු එකක් බවත් වෙනත් අයට නොපෙනෙන සේ සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි
.මෙම අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්රාදේශීය මන්ත්රීවරයකුද වන අතර මෙවර පලාත් පාලන මැතිවරණයට මැටිබොක්ක කොට්ඨාශයෙන් මාවතගම ප්රාදේශීය සභාව තරග කිරීමට නාම යෝජනා දී ඇත.