සමාකාමි දානිස් අලිගේ හැසිරීම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමාකාමි දානිස් අලිගේ හැසිරීම​

    අපි අරගල කාරයෝ... අපි ජනාධිපති මන්දිරේ අල්ලගත්තා... අපි අගමැති මන්දිරේ අල්ලගත්තා... අපිට මේව අල්ලන්න එක ලොකු දෙයක් නෙවෙයි...​

    රුපවාහිනියේ සේවකයා - අද පොයනේ ඉතින් පෝයට මුල් තැන දෙමු... බණට චාන්ස් එකක් දෙමු...​

    =​

    දානිස් අලි - එහෙම චාන්ස් දෙන්න බෑ. එහෙම කොහොමද කරන්නේ (අතපය දික්කරමින්)​

    • Like
    Reactions: Mr.JONI

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy

    සමාකාමි දානිස් අලිගේ හැසිරීම​

    අපි අරගල කාරයෝ... අපි ජනාධිපති මන්දිරේ අල්ලගත්තා... අපි අගමැති මන්දිරේ අල්ලගත්තා... අපිට මේව අල්ලන්න එක ලොකු දෙයක් නෙවෙයි...​

    රුපවාහිනියේ සේවකයා - අද පොයනේ ඉතින් පෝයට මුල් තැන දෙමු... බණට චාන්ස් එකක් දෙමු...​

    =​

    දානිස් අලි - එහෙම චාන්ස් දෙන්න බෑ. එහෙම කොහොමද කරන්නේ (අතපය දික්කරමින්)​

    මූට නම් රඟන්ඩ ගියට හොද වැඩේ.

    ඒත් උබට තියෙන අමාරුව මොකද මේ අලියෙක් අල්ලගෙන ත්‍රෙඩ් කීයක් නම් දැම්මද?
    ඌ උබට අත්වරයක්වත් කරාද?

    Anyway මන් දානිස් අලී කියන එකාව දන්නේ බච්චා කාලේ ඉදන්. ඌ විතරක් නෙවෙයි පවුලේ මිනිස්සුවත් . ඕකාව මට පේන්න බෑ ඒ කාලෙත්. අලි ශෝ ද්දී හිටියේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මූට නම් රඟන්ඩ ගියට හොද වැඩේ.

    ඒත් උබට තියෙන අමාරුව මොකද මේ අලියෙක් අල්ලගෙන ත්‍රෙඩ් කීයක් නම් දැම්මද?
    ඌ උබට අත්වරයක්වත් කරාද?

    Anyway මන් දානිස් අලී කියන එකාව දන්නේ බච්චා කාලේ ඉදන්. ඌ විතරක් නෙවෙයි පවුලේ මිනිස්සුවත් . ඕකාව මට පේන්න බෑ ඒ කාලෙත්. අලි ශෝ ද්දී හිටියේ
    extremist da?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    අපෝ ඕක උන දවසෙම කිව්වා පිස්සු හුට්ටෙක් කියලා.

    හැබැයි ඔය පැනල යන්න ගියාම අල්ලගත්ත කියන එක නම් බොරු නේද.
    පැනල යන උන්ව අල්ලගන්නේ ප්ලේන් එකටත් නැග්ගට පස්සෙද ඉස්සරත් ? :rofl:
     
    • Like
    Reactions: Sen-lu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක කරේ ඌව ප්ලේන් එකෙන් උස්සන් ආව කියලා පෙන්නන්න​

    ------ Post added on Jul 29, 2022 at 7:43 PM
     
    • Like
    Reactions: Any.key

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක

    ඕක කරේ ඌව ප්ලේන් එකෙන් උස්සන් ආව කියලා පෙන්නන්න​

    ඔව්. අරගල කරොත් තොපිට රට යන්න වෙන්නේ නෑ කියන එක පෙන්නන.

    පැනල යන්න ගියා කියන කතාව වැරදි ඉතින්.
    එහෙම පැනල යන එකෙක්ට ප්ලේන් එකට ගිහින් වාඩිවෙලා ඉන්න පුලුවන් ද ??
     
    • Like
    Reactions: Any.key

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113

    සමාකාමි දානිස් අලිගේ හැසිරීම​

    අපි අරගල කාරයෝ... අපි ජනාධිපති මන්දිරේ අල්ලගත්තා... අපි අගමැති මන්දිරේ අල්ලගත්තා... අපිට මේව අල්ලන්න එක ලොකු දෙයක් නෙවෙයි...​

    රුපවාහිනියේ සේවකයා - අද පොයනේ ඉතින් පෝයට මුල් තැන දෙමු... බණට චාන්ස් එකක් දෙමු...​

    =​

    දානිස් අලි - එහෙම චාන්ස් දෙන්න බෑ. එහෙම කොහොමද කරන්නේ (අතපය දික්කරමින්)​

    MU ANIVA HIGH CONFIDANCE VENN MET GAHALA INNA ATHI
    TEst his BLOOD
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අපෝ ඕක උන දවසෙම කිව්වා පිස්සු හුට්ටෙක් කියලා.

    හැබැයි ඔය පැනල යන්න ගියාම අල්ලගත්ත කියන එක නම් බොරු නේද.
    පැනල යන උන්ව අල්ලගන්නේ ප්ලේන් එකටත් නැග්ගට පස්සෙද ඉස්සරත් ? :rofl:
    නැත්තං පැනල යන්න ගියා කියල සාක්ශියක් නෑනෙ 😄😄😄🤣🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්. අරගල කරොත් තොපිට රට යන්න වෙන්නේ නෑ කියන එක පෙන්නන.

    පැනල යන්න ගියා කියන කතාව වැරදි ඉතින්.
    එහෙම පැනල යන එකෙක්ට ප්ලේන් එකට ගිහින් වාඩිවෙලා ඉන්න පුලුවන් ද ??

    ඕක යන්න තමයි ගියේ ට්‍රැවල් බෑන් එක එන්න කලින්. මූත් 21 ගොල්ෆෙස් ගහද්දි පස්සට ගිය එකෙක්. නඩු සෙට් වෙනවයි කියලා දැනගෙනයි ඕක පනින්න හැදුවේ. ආණ්ඩුවත් ඌ ප්ලේන් එකට නගින කන්ම හිටියා. නැගලා විනාඩි 10ක් ගියේ නෑ අලන්න ආව. පෙන්නුවේ වැරදි කරලා ( ඇත්තටම ඌ නිතිවිරෝධිව රූපවාහිනියට පැන්නේ.. තාප්පෙන් පැන්නේ ) උඹලා පනින්න ගියොත් උඹලා ප්ලේන් එකේ හිටියා වුනත් අල්ලගෙන එනවා. මේකයි දුන්නු පණිවිඩය.​

    කොන්ඩේ කැපුවේ රැවුල සම්පුර්ණයෙන් බෑවේ හැංගිලා පනින්නම තමා. ඕක ඉස්සරත් රැවුල වවපු එකෙක්. දැන් ඌ කියනවා යාළුවෝ කිව්වලු රැවුල වැවිලා කපන්න කියලා ඒහින්දා කැපුවලු. බොරුනේ.​

    තව මේක අමුතුම ඇක්ටර් කෙනෙක්. බෙල්ල අල්ලන්නේ නැතුවම අම්මො මගේ බෙල්ල මිරිකුවා කියලා රඟපෑව. පොඩි හුස්ම හිරවුනා වගේ ඇක්ටින් එහෙකුත් දුන්නා. ඒ හින්දයි කියන්නේ ඕකා පනින්න හිටියේ. පොලිසියත් ප්ලේන් එකට නගින කන් ඉඳලා ඇල්ලුවා​

    ආයේ එන්න හිටියේ වගේ කතා විහිළු බන්.. පොර එයි කියලමයි බය​

    ------ Post added on Jul 29, 2022 at 8:04 PM
     
    උගේ හිතේ තියන්න ඇති කියලා අපි හිතන දේවල් වෙනයි.

    පනින්න ගියා කියලා කියන එක වෙනයි . පනින්න යන එකෙක්ට ඔච්චර දුරක් යන්න බෑ .
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උගේ හිතේ තියන්න ඇති කියලා අපි හිතන දේවල් වෙනයි.

    පනින්න ගියා කියලා කියන එක වෙනයි . පනින්න යන එකෙක්ට ඔච්චර දුරක් යන්න බෑ .

    මම හිතෙන්නේ දානිස්ව ඇල්ලිම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එක්ක කරපු වැඩක්. බලන්න එතන පොලිසියේ කවුරුවත් කියන්නෙ නෑ වටේ ඉන්න උන්ට රෙකොඩ් කරන්න එපා කියලා. පොලිසීයට උවමනා නම් කියන්න තිබ්බා නම් රෙකොඩ් කරනන් එපා කියන්න තිබ්බ. මේක පොලිස්යට ඕන වුනේ හොට් නිව්ස් එකක්. මූ පනින එක දන්නවා. අවශ්‍ය නම් ඉමිග්‍රේෂන් එකෙන්ම අලන්න තිබ්බා. හැබැයි ඇල්ලුවේ ප්ලේන් එකේ... මුගේ හැම ස්ටෙප් එකක්ම පොලිස්යෙන් නෝට් කරා. ඒහින්දයි ඌ නැගලා විනාඩි 10ක් යන්න කලින් ගේම දුන්නේ.​

    මුට උසාවියේ පෙනි ඉන්න කියලා නඩුවක් තිබ්බා. හැබැයි මූ ආවේ නෑ. ඉට පස්සේ වරෙන්තුවක් දුන්නා. ඊට පස්සේ තමයි මූ පනින්න බැලුවේ.​

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මුන් ව නම් අනිවා කවුරු හරි මෙහෙයවන්න ඇති..

    එදා මූ පස්සෙ එතන හිටපු අනික් උන් ටිකත් රූපවාහිනී එකට පැන්න නම් මල ජරමරයක් වෙනවා...
    වෙලාවට තව එකයි ඌ එක්ක ගියේ

    මිනිස්සු ඔහොම ආවෙගයෙන් එන වෙලවට එකෙක් ඔහොම කලාම අනික් උන් රැල්ලට ඒකම කරන එක වෙන්නෙ ...
    ඔතන හිටපු අනික් උන් ගියෙ නැති නිසා ඔහොඅ ඉවර් උනේ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    මම හිතෙන්නේ දානිස්ව ඇල්ලිම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එක්ක කරපු වැඩක්. බලන්න එතන පොලිසියේ කවුරුවත් කියන්නෙ නෑ වටේ ඉන්න උන්ට රෙකොඩ් කරන්න එපා කියලා. පොලිසීයට උවමනා නම් කියන්න තිබ්බා නම් රෙකොඩ් කරනන් එපා කියන්න තිබ්බ. මේක පොලිස්යට ඕන වුනේ හොට් නිව්ස් එකක්. මූ පනින එක දන්නවා. අවශ්‍ය නම් ඉමිග්‍රේෂන් එකෙන්ම අලන්න තිබ්බා. හැබැයි ඇල්ලුවේ ප්ලේන් එකේ... මුගේ හැම ස්ටෙප් එකක්ම පොලිස්යෙන් නෝට් කරා. ඒහින්දයි ඌ නැගලා විනාඩි 10ක් යන්න කලින් ගේම දුන්නේ.​

    මුට උසාවියේ පෙනි ඉන්න කියලා නඩුවක් තිබ්බා. හැබැයි මූ ආවේ නෑ. ඉට පස්සේ වරෙන්තුවක් දුන්නා. ඊට පස්සේ තමයි මූ පනින්න බැලුවේ.​

    Record kareth dapu ekekmai aru boruwa karapu ekath dn mattu u painna giye kiyala plane ekema alluwama aragale uwa follow karapu unge konda madden kaduwa wage anna ekai ona une uta painna chance eka hadala dunna uth gona wage lanuwa kawa
     
    ඔව් ඌ ව මොකෙක් හරි මුල ඉදල දාල හිටිය වෙන්න පුලුවන් .
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Record kareth dapu ekekmai aru boruwa karapu ekath dn mattu u painna giye kiyala plane ekema alluwama aragale uwa follow karapu unge konda madden kaduwa wage anna ekai ona une uta painna chance eka hadala dunna uth gona wage lanuwa kawa
    අරූ බොරුවට බෙල්ල මිරිකරනව වගේ කෑගහපු එකක් plan එකේම කොටසක් වෙන්න බැරිද 🙉
     
    • Haha
    Reactions: MangoPearsApple

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අරූ බොරුවට බෙල්ල මිරිකරනව වගේ කෑගහපු එකක් plan එකේම කොටසක් වෙන්න බැරිද 🙉
    ඒක තමා ආතල්ම සිද්ධිය. ඇස් දෙකත් ලොකු කරගෙන හුස්ම ගන්න බෑ වගේ :ROFLMAO::ROFLMAO: