yup insurance due date lan weddi marenna hadanawa mun payment eka dapan kiyala
View attachment 242649
මෙ පේනවනෙ සොෆ්ට්ලොජික් අක්කි බබාලගේ ආදරෙ, පේමන්ට් එක දාන්න කිව්ව මෑසෙජ් එක සීන් කරන්නෙ නතුව හිටියම, එයාම අද චෙක් එකක් දාලා, ලබන මාසේ 7ට ඩේට් දාලා,
Mokak hari kranna balanna bro shape ekemage insurance softlogic.. kelaweida
Softlogic Life එක නම් last quarter එකේ හොදට profit කරල තියෙනව. Insurance Segment එක නම් හොදට කරගෙන යනව.mage insurance softlogic.. kelaweida
Odel eka damma balla wageසමාගම් 5කට දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5කට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අවවාදාත්මක දැනුම් දීමක් කර තිබේ.
2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අදාළ සමාගම් විසින් 2024 දෙසැම්බර් 06 වන දින වන විට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2024 දෙසැම්බර් 10 වන දින සිට එම සමාගම්වල කොටස් ගනදෙනු අත්හිටුවනු ලබන බවයි.
ඔඩෙල්, සොෆ්ට්ලොජික් කැපිටල්, ස්ටෑන්ඩර්ඩ් කැපිටල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සහ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වටිඩ් යන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇත.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
View attachment 242646
Source : http://biz.adaderana.lk/සමාගම්-5කට-දැනුම්දීමක්/
Too much diversification නිසා වෙන්න ඕනසොෆ්ට්ලොජික් ඇනගෙන නේද![]()

ඒගොල්ලන්ගෙ Franchise එකක් නේද ? තව ගොඩක් Franchises තියෙනව.Buger king eke hamadama wage deals thiyanawa kiyama maessages enawa. Eka back karanneth softlogic ne
Insurance Segment එක නම් හොදට කරගෙන යනව.ඉන්සුවරන්ස් එකනම් වැටෙන්න දෙන්නේ නෑ නේද? ඒවා මොකක්ද ඕම්බුස්මන් සින් එකක් තියෙනවනේ... ඊගල් ද මොකක්ද ඉස්සර තිබ්බ එකනේ මුන් රිබ්‍රන්ඩ් කරේ මතක විදිහට...
Ashok iwarai
Softlogic group iwarai
Ubalai investment Tiye nam Karana deyak parissamata ikmanata Kara ganilla
Eka public na eka franchise ekak public companies tika thama oya list eke thiyenneBuger king eke hamadama wage deals thiyanawa kiyama maessages enawa. Eka back karanneth softlogic ne
mahinda mathiyata thamaමුල් හතරම අයිති එකෙක්ට
hari uba danna ona ekage name ekama kiyapanko. aru hari naha mu hari naha gaga nahayen adaneඋබලට අමතක වෙන්න කලින් දෙයක් මතක් කරන්නං.
ගෝතබායි පාට් 1 සහ පාට් 2 පොන්සිලා Sri Lankan Airlines එකේ CEO විදියට පත්කරේ ඔය බංකොළොත් සමාගම් වල පල් හොර CEO.
ඉතින් රට බංකොළොත් උන එක ගැන තව ප්‍රශ්න තියෙන බයියොත් ඉන්නවද තාම?![]()