සමාගම් 5කට දැනුම්දීමක් 🤯😰😨💰

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    yup insurance due date lan weddi marenna hadanawa mun payment eka dapan kiyala
    1732984022857.png

    මෙ පේනවනෙ සොෆ්ට්ලොජික් අක්කි බබාලගේ ආදරෙ, පේමන්ට් එක දාන්න කිව්ව මෑසෙජ් එක සීන් කරන්නෙ නතුව හිටියම, එයාම අද චෙක් එකක් දාලා, ලබන මාසේ 7ට ඩේට් දාලා,
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    View attachment 242649
    මෙ පේනවනෙ සොෆ්ට්ලොජික් අක්කි බබාලගේ ආදරෙ, පේමන්ට් එක දාන්න කිව්ව මෑසෙජ් එක සීන් කරන්නෙ නතුව හිටියම, එයාම අද චෙක් එකක් දාලා, ලබන මාසේ 7ට ඩේට් දාලා,

    dan uba payment eka danawada itin
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    මේකනම් දැන් ගොඩක් දවසක ඉදලා සොෆ්ට්ලොජික් එකට තියෙන සිද්දියක් නේද?

    ඉන්සුවරන්ස් එකනම් වැටෙන්න දෙන්නේ නෑ නේද? ඒවා මොකක්ද ඕම්බුස්මන් සින් එකක් තියෙනවනේ... ඊගල් ද මොකක්ද ඉස්සර තිබ්බ එකනේ මුන් රිබ්‍රන්ඩ් කරේ මතක විදිහට...

    ඔටාරා අක්කි ගොඩ ගියා ඉතින් මු ඔඩෙල් එකට කරගපු එකෙන්..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ෆොප්ට්ලොජික් එකට කෙලෙවිලා ගොඩාක් කල් බන්. ඒක බලන්න ඔනම නම් බර්ගර්කින්ග් එකට ගිහින් වොපර් මීල් දෙකක් අරන් බලපන් මට 7000ක් ගියා 🤣. සෙරම පාඩුවට දුවන්නේ . අනික ඔඩෙල් බ්‍රෑන්ඩ් එක කෑවා පෙටා රෙදි දාල ඉදකින්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,484
    86,762
    113
    ආශ්චර්යමත් රටක
    උබලට අමතක වෙන්න කලින් දෙයක් මතක් කරන්නං.

    ගෝතබායි පාට් 1 සහ පාට් 2 පොන්සිලා Sri Lankan Airlines එකේ CEO විදියට පත්කරේ ඔය බංකොළොත් සමාගම් වල පල් හොර CEO. 😹😹😹

    ඉතින් රට බංකොළොත් උන එක ගැන තව ප්‍රශ්න තියෙන බයියොත් ඉන්නවද තාම? 😂
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world

    සමාගම් 5කට දැනුම්දීමක්

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5කට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අවවාදාත්මක දැනුම් දීමක් කර තිබේ.

    2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අදාළ සමාගම් විසින් 2024 දෙසැම්බර් 06 වන දින වන විට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2024 දෙසැම්බර් 10 වන දින සිට එම සමාගම්වල කොටස් ගනදෙනු අත්හිටුවනු ලබන බවයි.

    ඔඩෙල්, සොෆ්ට්ලොජික් කැපිටල්, ස්ටෑන්ඩර්ඩ් කැපිටල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සහ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වටිඩ් යන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    View attachment 242646

    Source : http://biz.adaderana.lk/සමාගම්-5කට-දැනුම්දීමක්/
    Odel eka damma balla wage
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    සොෆ්ට්ලොජික් ඇනගෙන නේද :baffled:
    Too much diversification නිසා වෙන්න ඕන :(
    Buger king eke hamadama wage deals thiyanawa kiyama maessages enawa. Eka back karanneth softlogic ne
    ඒගොල්ලන්ගෙ Franchise එකක් නේද ? තව ගොඩක් Franchises තියෙනව.

    ඉන්සුවරන්ස් එකනම් වැටෙන්න දෙන්නේ නෑ නේද? ඒවා මොකක්ද ඕම්බුස්මන් සින් එකක් තියෙනවනේ... ඊගල් ද මොකක්ද ඉස්සර තිබ්බ එකනේ මුන් රිබ්‍රන්ඩ් කරේ මතක විදිහට...
    Insurance Segment එක නම් හොදට කරගෙන යනව.
    https://www.themorning.lk/articles/wvFuSbc6oK00Xck4lc0b
    ------ Post added on Dec 1, 2024 at 11:39 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    මුල් හතරම අයිති එකෙක්ට
    mahinda mathiyata thama

    උබලට අමතක වෙන්න කලින් දෙයක් මතක් කරන්නං.

    ගෝතබායි පාට් 1 සහ පාට් 2 පොන්සිලා Sri Lankan Airlines එකේ CEO විදියට පත්කරේ ඔය බංකොළොත් සමාගම් වල පල් හොර CEO. 😹😹😹

    ඉතින් රට බංකොළොත් උන එක ගැන තව ප්‍රශ්න තියෙන බයියොත් ඉන්නවද තාම? 😂
    hari uba danna ona ekage name ekama kiyapanko. aru hari naha mu hari naha gaga nahayen adane
    ------ Post added on Dec 1, 2024 at 12:47 PM
     

    Similar threads