සමාගම් 5කට දැනුම්දීමක් 🤯😰😨💰

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    සමාගම් 5කට දැනුම්දීමක්

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5කට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අවවාදාත්මක දැනුම් දීමක් කර තිබේ.

    2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අදාළ සමාගම් විසින් 2024 දෙසැම්බර් 06 වන දින වන විට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, 2024 දෙසැම්බර් 10 වන දින සිට එම සමාගම්වල කොටස් ගනදෙනු අත්හිටුවනු ලබන බවයි.

    ඔඩෙල්, සොෆ්ට්ලොජික් කැපිටල්, ස්ටෑන්ඩර්ඩ් කැපිටල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සහ බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වටිඩ් යන සමාගම් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    1732979404824.png


    Source : http://biz.adaderana.lk/සමාගම්-5කට-දැනුම්දීමක්/
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    Similar threads