සමාගම් 5කට දැනුම්දීමක් 🤯😰😨💰

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පුදුමේ කියන්නේ මෙච්චර කෙල වෙලා කියල news හතර වටේ තියද්දීත් අදත් සම-හරක් SOFTLOGIC HOLDINGS Shares අරගෙනනේ බන්. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    කවුරුද බන් මුන් ??? කළු සල්ලි සුදු සල්ලි කට්ටියද

    ෆොප්ට්ලොජික් එකට කෙලෙවිලා ගොඩාක් කල් බන්. ඒක බලන්න ඔනම නම් බර්ගර්කින්ග් එකට ගිහින් වොපර් මීල් දෙකක් අරන් බලපන් මට 7000ක් ගියා 🤣. සෙරම පාඩුවට දුවන්නේ . අනික ඔඩෙල් බ්‍රෑන්ඩ් එක කෑවා පෙටා රෙදි දාල ඉදකින්
    ඔව් ඔඩෙල් බ්‍රෑන්ඩ් එකට හෙන අපරාදයක් උනේ. :(:(:(:( දැන් Softlogic , ODEL නය පට්ට වැඩි. තියන බිල්ඩින් ... වත්කම් විකුනල නය ගෙවලා දැම්මත් තවත් නය තියනවා asset රින වෙලා තියන්නේ
    ------ Post added on Dec 17, 2024 at 12:32 AM
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    දැන් අද දෙසැම්බර් 17, අත්හිටවලද දැන් කිව්ව විදියට?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    :(පුදුමේ කියන්නේ මෙච්චර කෙල වෙලා කියල news හතර වටේ තියද්දීත් අදත් සම-හරක් SOFTLOGIC HOLDINGS Shares අරගෙනනේ බන්. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    කවුරුද බන් මුන් ??? කළු සල්ලි සුදු සල්ලි කට්ටියද

    ඔව් ඔඩෙල් බ්‍රෑන්ඩ් එකට හෙන අපරාදයක් උනේ. :(:(:(:( දැන් Softlogic , ODEL නය පට්ට වැඩි. තියන බිල්ඩින් ... වත්කම් විකුනල නය ගෙවලා දැම්මත් තවත් නය තියනවා asset රින වෙලා තියන්නේ
    ------ Post added on Dec 17, 2024 at 12:32 AM
    hammata ehemada? baduma thami . 2021 koheda Softl
    පුදුමේ කියන්නේ මෙච්චර කෙල වෙලා කියල news හතර වටේ තියද්දීත් අදත් සම-හරක් SOFTLOGIC HOLDINGS Shares අරගෙනනේ බන්. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    කවුරුද බන් මුන් ??? කළු සල්ලි සුදු සල්ලි කට්ටියද

    ඔව් ඔඩෙල් බ්‍රෑන්ඩ් එකට හෙන අපරාදයක් උනේ. :(:(:(:( දැන් Softlogic , ODEL නය පට්ට වැඩි. තියන බිල්ඩින් ... වත්කම් විකුනල නය ගෙවලා දැම්මත් තවත් නය තියනවා asset රින වෙලා තියන්නේ
    ------ Post added on Dec 17, 2024 at 12:32 AM
    hammata ehemada? baduma thami . 2021 koheda Softlgic bankrupt una welawe Abans ekat ekka ekathu wela jame beragatta mathaki. Rajapakshe family eke money walin duwanne kiyala kathawak giya. eka atta wenna puluwan
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඔව් එක නම් මටත් ගැටළු සහගත තැන් ගොඩක් තියනවා. කොහොමද සල්ලි ආවේ කියලා... සමහර බැංකු ණය දීපු එකක් පුදුම හිතෙනවා.
     
    Similar threads