සමාජගත කල බොරුව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,248
    24,396
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : Yes
    📌️එළකිරි සෙම : Yes
    📌️එළුකිරි ඌෂ්නයි : Yes
    📌️තැඹිලි සෙම : Yes
    📌️කැඳ බිව්වාම නිදිමතයි: Yes
    📌️අමුඩෙ කැතයි: Yes
    📌️ඉඳගෙන.වැසිකිලි යන එක ගොඩේ: Yes
    📌️සිංහල උළු කරදරයි: Yes
    📌️ඇස්බැස්ටස් මරු: Yes
    📌️දරලිපේ දුම් ගඳයි: Yes
    📌️දරපෝරණු කරදරයි: Yes
    📌️මැටිකලේ දියසෙවල: Yes
    📌️පොල්රොටි ගොඩේ දුප්පත්: Yes
    📌️පීට්සා නගරේ පොහොසත්: Yes

    එහෙම නෙමේද. ලිස්ට් එකක් හදන්න ඕනවට හදල. ඔහොම හැදුවත් 1000ක් ලිස්ට් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kinkon

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,644
    25,610
    113
    📌 @Walter White ගේ අඟල් 9යි
    📌 @dilann කියන්නෙ කාදිනල්ගෙ ෆේක් එකක්
    📌 @dilann කියන්නෙ පෙරහැරේ යන අලියෙක්
    📌 මහේෂ් වලතර සර්ව බළධාරි
    📌 අනුරාධයගේ තන දෙක කළුයි ("අනුරාධයගේ තන දෙක Vantablack" ලෙස නිවැරදි විය යුතුයි)
     
    • Haha
    Reactions: NAdee56

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,728
    113
    Kandy
    රාජපක්ශලා තමා රට බේර ගන්නේ කියන එක

    කොරානා වලට පැනි
    ------ Post added on Jul 13, 2024 at 12:46 AM

    බෝටගේ පුතා නාසා වල සයටිස්ට් කෙනෙක්
    ------ Post added on Jul 13, 2024 at 12:47 AM
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අපිව වෙනස් කල
    සමාජගත කල බොරුව

    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල්
    📌️එළකිරි සෙම
    📌️එළුකිරි ඌෂ්නයි
    📌️හරක් මස් පව්
    📌️ගම්කිකිලි බිත්තරේ පව්
    📌️තැඹිලි සෙම
    📌️පැපොල් එපා ඇපල් කමු
    📌️හිල්බත් ඊයා
    📌️දියබත් හාපෝ
    📌️කැඳ බිව්වාම නිදිමතයි
    📌️රම්පෙ වලින් පිලිකා හැදෙනවා
    📌️රා බිව්වම බඩ එනවා.
    📌️අමුඩෙ කැතයි
    📌️ඉඳගෙන.වැසිකිලි යන එක ගොඩේ
    📌️අඟහරුවාදා සිකුරාදා නාන්න එපා
    📌️එදාට මිනී වළලන්න එපා
    📌️පුංචි පවුල රත්තරං
    📌️සිංහල උළු කරදරයි
    📌️ඇස්බැස්ටස් මරු
    📌️දරලිපේ දුම් ගඳයි
    📌️ මැටි මුට්ටි අපිරිසිදුයි
    📌️දරපෝරණු කරදරයි
    📌️මැටිකලේ දියසෙවල
    📌️ක්ෂණික කෑම මරු
    📌️කඩල මුං ඇට ගොඩේ
    📌️අල බතල පොෂ් මදි
    📌️කාබනික පෝර හොඳ නෑ
    📌️සෝසේජස් හැම්බේකන් චීස් මරු
    📌️පොල්සම්බල පාන් ඊයා
    📌️හොට් ඩෝග් බන් මරු අනේ
    📌️පොල්රොටි ගොඩේ දුප්පත්
    📌️පීට්සා නගරේ පොහොසත්.

    මෙන්න මේ මානසිකත්වයට අපිව හැරෙව්වා වෙනස් කලා හසුරුවන්න පටන්ගත්තා
    එතැන් පටන් ජන ජීවිතය සෞඛ්‍ය වෙනස්වුනා
    අපි නොදැනුවත්වම ඇබ්බැහි වුනා
    එයයි ඇත්ත
    මෙය ආපසු හරවා දමන්නට ලෙහෙසි නැහැ.
    එහෙත් හැරවිය යුතුයි.
    Fb
    ගේම් හොඳ නෑ
     
    • Like
    Reactions: NRTG and IMUNA

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,902
    113
    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : Yes
    📌️එළකිරි සෙම : Yes
    📌️එළුකිරි ඌෂ්නයි : Yes
    📌️තැඹිලි සෙම : Yes
    📌️කැඳ බිව්වාම නිදිමතයි: Yes
    📌️අමුඩෙ කැතයි: Yes
    📌️ඉඳගෙන.වැසිකිලි යන එක ගොඩේ: Yes
    📌️සිංහල උළු කරදරයි: Yes
    📌️ඇස්බැස්ටස් මරු: Yes
    📌️දරලිපේ දුම් ගඳයි: Yes
    📌️දරපෝරණු කරදරයි: Yes
    📌️මැටිකලේ දියසෙවල: Yes
    📌️පොල්රොටි ගොඩේ දුප්පත්: Yes
    📌️පීට්සා නගරේ පොහොසත්: Yes

    එහෙම නෙමේද. ලිස්ට් එකක් හදන්න ඕනවට හදල. ඔහොම හැදුවත් 1000ක් ලිස්ට් කරන්න පුලුවන්.
    උබ හරි මචන්. මේකෙ දැන් ඉන්න උන් වැඩි ප්‍රමාණයක් දන්නෙ බැනගන්න විතරයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    එලකිරි නම් සෙම තමා

    කාලයක් සුදු කාලයක් කහ දැන් කොල ඉස්සරට රතු

    ෆෝන් එක නිතර ඔබනකොට නරක ළමයෙක් වෙනවා
    එක හරි එකට කියන නමකුත්තියනවා මොකද්ද සින්ඩ්‍රෝම් කියලා . ඉස්සර මෝඩ පෙට්ටිය දැන් ජංගම මෝඩ පෙට්ටිය .

    පොත පත කියවපන්
    ------ Post added on Jul 13, 2024 at 2:35 AM
     
    • Love
    Reactions: NRTG