සමාජගත කල බොරුව

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දුන්කොල නැතුව ඉස්සර කාපු බුලත් විට ගැනත් හොයලා බලන්න
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,789
    9,899
    113
    එකින් එක කියන්න බෑ. මම දන්න විදියටනම් ටිකක්* දේවල් ඒ කියල තියන දේවල් හරි.
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.

    📌️එළකිරි සෙම : එළකිරි වලට බහුතරයක් දකුණු ආසියාතිකයෝ අසාත්මිකතාවයක් පෙන්නුම් කරයි. එම අසාත්මිකතාවය හේතුකොටගෙන සෙම ශ්‍රාවය වී අසනීප වෙයි. එකයි සෙම කියන්නේ.

    📌️ කැඳ බිව්වාම නිදිමතයි : කන්ජිපානි සෑදීමට යොදන අමුද්‍රව්‍ය මත එය තීරණය වේ.

    📌️ සිංහල උළු කරදරයි : ඔව් ඇත්තටම කරදරයි. නමුත් නිවාස සිසිල් කරයි. සිංහල උළු පාවිච් කරන ගෙවල් හැමදාම තෙමෙනවා. මාසෙන් මාසෙට නඩත්තු කරන්න ඕනේ.

    📌️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න
    කියල තියන ටික සම්පූර්ණ ඇත්ත.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,763
    1,279
    113
    Mars
    📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.

    Ape Bio Sir nam kiyala dunne kisima plant ekaka Cholesterol na kiyala.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද ආවම රට බේරාගන්නවා, රනිල් ආවම රට විකුනනවා
    Stephen Colbert Oops GIF
     
    • Haha
    • Like
    Reactions: Amith0424 and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,081
    113
    අනේ මන්දා. කලුවෝ උබලා ගන්නෙම වහනේ. අපි නම් මෙහේ දුම දාන එක විතරයි වහ :sorry:
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,613
    9,391
    113
    පොල්තෙල් වල කොලෙස්ටරෝල් නැද්ද
    අතේ ගැහුවම කෙට්ටු වෙනවා
    නහර පෑදෙනවා
    උදේ මුලින්ම මුලිච්චි වෙන එකා අනුව තමයි දවස තීරණය වෙන්නේ
     
    nidarsha91

    Well-known member
  • 📌️පොල්තෙල් වල කොලෙස්ටරෝල් : ඔව් පොල්තෙල් වල කොලෙස්ටරෝල් තියනවා. ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය වැඩි අයට වැඩිය පොල්තෙල් හොඳ නැහැ. සාමාන්‍ය අයට නම් ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය ප්‍රමාණයට කෑවට . සත්ව තෙල් සහ ශාක තෙල් අතර තියන නරක මේද ප්‍රමාණය ශාක තෙල්වල අවම මට්ටමක තියෙන්නේ.

    📌️එළකිරි සෙම : එළකිරි වලට බහුතරයක් දකුණු ආසියාතිකයෝ අසාත්මිකතාවයක් පෙන්නුම් කරයි. එම අසාත්මිකතාවය හේතුකොටගෙන සෙම ශ්‍රාවය වී අසනීප වෙයි. එකයි සෙම කියන්නේ.

    📌️ කැඳ බිව්වාම නිදිමතයි : කන්ජිපානි සෑදීමට යොදන අමුද්‍රව්‍ය මත එය තීරණය වේ.

    📌️ සිංහල උළු කරදරයි : ඔව් ඇත්තටම කරදරයි. නමුත් නිවාස සිසිල් කරයි. සිංහල උළු පාවිච් කරන ගෙවල් හැමදාම තෙමෙනවා. මාසෙන් මාසෙට නඩත්තු කරන්න ඕනේ.

    📌️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න
    📌 සිංහල උළු ගෙවල් මාසෙන් මාසෙට නඩත්තු කරන්න ඕන කියන්නෙ උඹ ඉන්නෙ කොහෙද ලංකාවෙ නෙමෙයිද?

    📌
    දුම් ගඳ එන්නෙ දුම යන පාර හරියට හැදුවෙ නැති වුණාමනෙ. අනික දර ලිපේ කෑම කොහෙද බන් නීරස? උයන්න දන්නෙ නැතිකම කියපන්. අනිත් දේ තමයි ඉස්සර අම්මල දරුවො 10, 15 වදල හදල නෝර්මල් ඩිලිවරි, අවුරුදු 100 ගණන් ජීවත් වුණේ ගෑස් ලිපේ උයලද බං? දන්නෙ නැති කම වහගන්න එපා. ඉගෙන ගනින්. එතකොට හරියට කරද්දි රසයි ගුණයි. දැනෙයි. අන්න පිටරට සුද්දො මැටි වලන් වල කෑම උයන්න, වතුර බොන්න පටන් අරගෙනත් ඉවරයි. උන් ප්ලාස්ටික් ඇලුමිනියම් අයින් කරගෙන යනවා.

    අපේ එවුන් අයින් කරන්න ඕන ඒව එකතු කරගෙන, ගෙදර තිබ්බ ඒව දීල බේසම් ගන්නවා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    📌️X agama thamai sathyaya, anith okkoma boru
    📌️guruwaru apita podi kale gahapu nisa thamai api ada mehema hari inne
    📌️raata nawoth pinase hadenawa
    📌️ajinomoto(MSG) walin cancer hadenawa
    📌️daralip thamai hoda
    📌️daralip wala uyala dollar ithuru karamu
    📌️campus wala rag walin thamai personality eka hadanne
    📌️okkoma chemical fertilizers hoda na
    📌️artificial dewal okkoma hoda na
    📌️NPP kiyanne JVP nemei
    📌️bath kana eka thamai hodama
    📌️kendara aththa
    📌️The Earth Is Donut Shaped
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    📌️ ️දරලිපේ දුම් ගඳයි : ඔව් ගඳ මෙන්ම ආහාර වල රසයද වෙනස් කරයි. බොහෝ විට ආහාර නීරස කරයි. එමෙන්ම යොදන දර වර්ගය අනුවද ආහාර වල රසය වෙනස් වේ. දර ලිපේ හදන තේක සහ ගෑස් හෝ Electric kettle එකේ හදන තේ අතර වෙනසක් අත. ගෑස් ලිපේ ආහාර පිසීම තුලින් කෑම වල නියම රස ලැබේ. ඒවගේම කුස්සියේ දුම කාන්තාවන්ට ස්වසන අබාධ ඇති කරයි. වයසට යාමත් සමග බොහෝ කාන්තාවන් ස්වසන අබාධ වලට ලක්වන්නේ ඔවුන් දිර්ගකලයක් දුමට නිරාවරණය වීම නිසාය. අම්මට ආදරේ නම් වයිෆ් ට ආදරේ නම් හොද උසස් තත්වයේ ආරක්‍ෂිත ගෑස් ලිපක් ගෙනවිත් දෙන්න
    ඔව් බං දරලිපේ උයපු කෑම දුං රහයි තමයි කෑමෙ නියම රස එන්නෙ නෑ. ඒක ගෑස්වලම උයල කාල දර ලිපක උයපු කෑමක් කාපුවාම හොඳට තේරෙනවා. මස් එහෙම ස්මෝක් කරන්න එක එක ලී වර්ග ගන්නෙ ඒකනේ. :yes: :yes:
     
    • Like
    Reactions: AKI-SL and NRTG

    Sen-lu

    Well-known member
  • ඔව් බං දරලිපේ උයපු කෑම දුං රහයි තමයි කෑමෙ නියම රස එන්නෙ නෑ. ඒක ගෑස්වලම උයල කාල දර ලිපක උයපු කෑමක් කාපුවාම හොඳට තේරෙනවා. මස් එහෙම ස්මෝක් කරන්න එක එක ලී වර්ග ගන්නෙ ඒකනේ. :yes: :yes:
    පොලොස් එහෙම සුපිරියට එන්නෙ පොල්ලෙලි අගුරු වලින් ඉව්වම. ගොඩක් දුම්රහ සෙට්වෙන්නෙ හරියන දර පාවිච්චි නොකරම තමා. රබර් දර වගේ ඒවගෙන් ඉව්වම කෑම රහයි වගේ දැනෙනව. සමහරවිට අර වයිබ් එකත් සෙට්වෙන නිසා එහෙම හිතෙනව වෙන්නත් පුළුවන්.