අපිව වෙනස් කල
සමාජගත කල බොරුව

️පොල්තෙල් වල කොලෙස්ටරෝල්

️එළකිරි සෙම

️එළුකිරි ඌෂ්නයි

️හරක් මස් පව්

️ගම්කිකිලි බිත්තරේ පව්

️තැඹිලි සෙම

️පැපොල් එපා ඇපල් කමු

️හිල්බත් ඊයා

️දියබත් හාපෝ

️කැඳ බිව්වාම නිදිමතයි

️රම්පෙ වලින් පිලිකා හැදෙනවා

️රා බිව්වම බඩ එනවා.

️අමුඩෙ කැතයි

️ඉඳගෙන.වැසිකිලි යන එක ගොඩේ

️අඟහරුවාදා සිකුරාදා නාන්න එපා

️එදාට මිනී වළලන්න එපා

️පුංචි පවුල රත්තරං

️සිංහල උළු කරදරයි

️ඇස්බැස්ටස් මරු

️දරලිපේ දුම් ගඳයි

️ මැටි මුට්ටි අපිරිසිදුයි

️දරපෝරණු කරදරයි

️මැටිකලේ දියසෙවල

️ක්ෂණික කෑම මරු

️කඩල මුං ඇට ගොඩේ

️අල බතල පොෂ් මදි

️කාබනික පෝර හොඳ නෑ

️සෝසේජස් හැම්බේකන් චීස් මරු

️පොල්සම්බල පාන් ඊයා

️හොට් ඩෝග් බන් මරු අනේ

️පොල්රොටි ගොඩේ දුප්පත්

️පීට්සා නගරේ පොහොසත්.
මෙන්න මේ මානසිකත්වයට අපිව හැරෙව්වා වෙනස් කලා හසුරුවන්න පටන්ගත්තා
එතැන් පටන් ජන ජීවිතය සෞඛ්‍ය වෙනස්වුනා
අපි නොදැනුවත්වම ඇබ්බැහි වුනා
එයයි ඇත්ත
මෙය ආපසු හරවා දමන්නට ලෙහෙසි නැහැ.
එහෙත් හැරවිය යුතුයි.
Fb