සමාජයේ කුණු සහ හිත හදා ගැනීම.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මම කාලයක් ෆේස් බුක් හිටපු කෙනෙක්. ඒත් මම ප්‍රොෆයිල් එක පමනන්ට් ඩිලීට් කරා. ඇත්තටම ඒකෙන් වුණේ හොඳක්. සමාජේ ප්‍රශ්න අනුන්ගේ කුණුකන්දල් අනවශ්‍ය විදියට ඔළුවට නොදාගෙන ඉන්න ඒක ලොකු උදව්වක් වුණා. හොඳම දේ සමාජේ ප්‍රශ්න අනුන්ගේ කුණුකන්දල් ඕනවට වඩා තමන්ගේ කර ගැනීමෙන් වැලකිලා ඉන්න එක කියලයි හිතෙන්නේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔනම දෙයක් ඕනවට වඩා හොද නෑ කියලා කියන්නේ එක නේ දැන් බලන්න මේකේම ඉන්නව නේ අසහන ලෙඩ්ඩු සැට් එකක් අර ගූ රෝසන් ගෙරියා :LOL::LOL: එකෙක් තව ඉන්නවා අර පෑන්ටී හොරා ගොන් ජිත් :LOL::LOL: දමිත් ලොක්කා ඉනන්වා :LOL::LOL: එකී මෙකී නොකී උන් සේරම මේකේ උන් උදේම ඇවිල්ලා මෙකේ ගොන් ත්‍රෙඩ් දානවා කවුරුත් උන්ට රිප්ලයි ත්‍රෙඩ් දාන් නෑ ගනන් ගන්නෑ ඉතින් හිපාටුවෝ ටික :LOL::LOL:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෝශල් මීඩියා ජීවිතේ කරගත්ත හැබෑ ජීවිතේ කව්රුවත් ගනන්ගන්නෙ නැති හීනමානකාරයො දෙන ලොකු ලයින් , අරින නයි ගනන් ගන්නෙ නැතිව ඉදපන්,
    මේකෙත් ඉන්නවා ඔහොම උන් ටීවි එකට රිමෝට් එකක් ගත්තත්, කුස්සියට හැලියක් ගත්තත් ත්රෙඩ් දාගෙන පම්පෝරි කෙල කෙල සිංහලුන්ට බනින උන්. ගූ නාපු ඌරො ගානට දාලා ගනන් නොගෙන හිටපන් ඒවගේ උන්ව.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    සෝශල් මීඩියා ජීවිතේ කරගත්ත හැබෑ ජීවිතේ කව්රුවත් ගනන්ගන්නෙ නැති හීනමානකාරයො දෙන ලොකු ලයින් , අරින නයි ගනන් ගන්නෙ නැතිව ඉදපන්,
    මේකෙත් ඉන්නවා ඔහොම උන් ටීවි එකට රිමෝට් එකක් ගත්තත්, කුස්සියට හැලියක් ගත්තත් ත්රෙඩ් දාගෙන පම්පෝරි කෙල කෙල සිංහලුන්ට බනින උන්. ගූ නාපු ඌරො ගානට දාලා ගනන් නොගෙන හිටපන් ඒවගේ උන්ව.
    ඔව් බං මම දැන් ඉස්සර තරම් ඕවා ඔළුවට ගන්නේ නෑ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම ෆේස් බුක් ඉන්නවා ,දන්නා අය විතරයි දන්නේ ඒ මම කියල ,චෝර ගෘප් වලට ඇඩ් වෙලා නෑ .ආතල් එකේ ඉන්නවා ,


    පුලුවන්නම් ඔය ලංකාවේ Porn Gay LGBT online meet වගේ Group එකකට ජොයින් වෙයන් ,

    මම නම් පේජ් ලයික් කරලවත් නෑ ,දැන් ඉන්න පොඩි පක්කු කිසිම තේරුමක් නැතුව ප්‍රශ්නේ ඇද ඇද පොස්ට් දන එල විතරයි කරන්නේ
     
    • Like
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    "ෆේස්බුක් අයින් කරලා එලකිරියට බින්න බැස්සා වාගේ" කියලා උපමාවක් හැදෙයි ඉස්සරහට.