මම කාලයක් ෆේස් බුක් හිටපු කෙනෙක්. ඒත් මම ප්‍රොෆයිල් එක පමනන්ට් ඩිලීට් කරා. ඇත්තටම ඒකෙන් වුණේ හොඳක්. සමාජේ ප්‍රශ්න අනුන්ගේ කුණුකන්දල් අනවශ්‍ය විදියට ඔළුවට නොදාගෙන ඉන්න ඒක ලොකු උදව්වක් වුණා. හොඳම දේ සමාජේ ප්‍රශ්න අනුන්ගේ කුණුකන්දල් ඕනවට වඩා තමන්ගේ කර ගැනීමෙන් වැලකිලා ඉන්න එක කියලයි හිතෙන්නේ.