සමාජයේ ජීවත් වෙන්න උවමනා කරන දැනුම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113

    මං පොර මානසිකත්වයෙන් මිදීම...නොදන්න හැමදෙයක්ම දන්න කෙනෙක්ගෙන් අහන්න...තමන් දන්න දේ අනිත් අයටත් නිහතමානීව කියලා දෙන්න..
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    මං පොර මානසිකත්වයෙන් මිදීම...නොදන්න හැමදෙයක්ම දන්න කෙනෙක්ගෙන් අහන්න...තමන් දන්න දේ අනිත් අයටත් නිහතමානීව කියලා දෙන්න..
    thaman dewal dannwa kiyala pennuwama,hamoma wada karaganna enwane,ekata mkada karanne?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    thaman dewal dannwa kiyala pennuwama
    ඔව් මළ වදයක් වෙනවා.. අන්තිමට අපි ඇත්තටම දන්නැති දේකට දන්නෑ කිව්වම බොරුව දානවා කියනව.. මන් දැන් කරන්නෙ කාටවත් පැන පැන කරන්න යන්නෙත් නෑ.. උදව් කරත් උට තනියම කරගන්න steps ටික කියනවා විතරයි.. එක try කරන එක උගේ වැඩක්.. බැරිම උනොත් ඉතින් එකින් එක කියනවා හැබැයි හෙමීට ඌව අර track එකට දාන ගමන්.. ඔය මොකුත් හරිගියේ නැත්නම් මං ඌව ignore කරලා නිකන් ඉන්නව.. නැත්නම් දන්නෑ ජාතකේ රඟපානවා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691

    aaya ehema karanna wen na oyata api danagattane rahasa
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ආබාධිත අයට අනුකම්පාව දක්වන්න එපා. එහෙත් ඔවුන්ට කරුණාව දෙන්න. ඒත් ඔවුන් අපේ අනුකම්පාව ලැබිය යුතු දුර්වලයන් නොවෙයි. ඔවුන් දිහා ඔවුන්ට නොපෙනනෙන්න වත් අමුතු විදිහට බලාගෙන ඉන්න එපා. ඒ විශේෂ අවධානය නිසා ඒ අය ගොඩක් hurt වෙනවා. සාමාන්‍ය මිනිහෙකුට සලකන විදිහටම ඔවුන්ට සලකන්න.

    තව එකක්: ඔබ විවාහක නම් ඔබේ බිරිඳ ඔබෙන් ගොඩක් භූමිකා බලාපොරොත්තු වේවි. උදාහරණයක් හැටියට ගෙදර පයිප්පයක් කැඩුනොත් ඒක හදන්න පුළුවන් පයිප්ප බාස් කෙනෙක් වගේ. දැනට ඒ හැකියා නැතත් ඒවා ඉගෙනගන්න මහන්සි ගන්න! ඊට අමතරව වයිපරේගේ period එක වගේ දේවල් ගැනත් සහකම්පනීය විදිහට හිතන්න. එයා ඒ ගැන කියන්න කලින් ඔබ ඒ ගැන දන්නවා නම් ඒ කියන්නේ ඔබ අද්විතීයයි!
    ------ Post added on Aug 16, 2022 at 9:22 PM
     
    273987428_5413933258659167_3736631955193008081_n.jpg

    ඔකේ ඩිප්ලෝම එකකුත් තියනවා කැම්පස් එකට කතා කරලා බලන්න
    ------ Post added on Aug 16, 2022 at 9:34 PM
     
    • Like
    Reactions: pasindu201

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,744
    1,527
    113
    273987428_5413933258659167_3736631955193008081_n.jpg

    ඔකේ ඩිප්ලෝම එකකුත් තියනවා කැම්පස් එකට කතා කරලා බලන්න
    ------ Post added on Aug 16, 2022 at 9:34 PM
    online nadda danne na,cl karala balanna one
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Kawadawath yaluwo loku karaganna epa family ekata wada... Ashre karanna habai kare thiyaganna epa... A dawas wala wage nemei dan lagin idan bella kapala yanne...
    matanam mekata agree wenna baha machan..
    mokada mage hodama yaluwo dethun denek family eke ayata wada (except mom) mata udau karanawa..
    eka ithin kenagen kenata wenas wenawa athi
     
    • Like
    Reactions: SDCR and GobbaSira