සමාජය වනසන පිලිල ඉවත් කරමු.

lasanthaperis

Member
Sep 10, 2012
1
0
0
සමාජය වනසන පිලිල ඉවත් කරමු.

වෙබ් සයිට් ෆේමස් කරගන්න මිනිස්සුන්ට මඩ ගහන එක දැන් කලාවක් වෙලා. අනික බෞද්ධ ආගමට ගරහන එකත් ඒකෙම කොටසක් වෙලා. මේවා කරන්නේ තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගෙන ජනප්‍රිය වෙන්න. ඒ වගෙම ඉන්ද්‍රනාත තේනුවර මහතාට සෘජුවම අපහාස කර ඇති අතර බෞද්ධ ආගමටද නින්දා කරන දෙයක් මෙහි පලකොට තිබෙනව. මේ සයිට් එක බෑන් කිරීමට සහයෝගය දෙන්න. මේව සමාජය වනසන මහ පිලිල. හැමෝම එකතුවෙල මේ සයිට් එක රිපොර්ට් කරමු. මේක බ්ලොග් එකක් ගූගල් එකට රෙපොර්ට් කලානම් හරි. හැමෝම එකතුවෙල මේ වැඩේ කරමු.

ඉන්ද්‍රනාත් ථෙනුවර මහතාට සෘජුවම අපහාස කර ඇති ලිපිය : http://www.gossip9.lk/2012/09/ghost-can-be-captured-using-digital.html

බෞද්ධ ආගමට වක්‍රාකාරව පහරදෙන ලිපියක් : http://www.gossip9.lk/2012/04/buddhist-monk-makes-sex-tape.html

තවත් ලැජ්ජා සහගත ලෙස පුද්ගලයින්ට, සහ ආගම් වලට අපහාස කරන ලිපි ඇත, මේ පිලිල ගලවා දැමීම අප කාගේත් යුතුකමය.
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2ptwllh.gif
 

ediriweera55

Member
Jul 23, 2012
21
1
0
මොකද උබට ඔච්චර දේශාබිමානය පහලවෙලා තියෙන්නෙ? ඌ උබේ තාත්තඩ?