සමාජය වනසන පිලිල ඉවත් කරමු.
වෙබ් සයිට් ෆේමස් කරගන්න මිනිස්සුන්ට මඩ ගහන එක දැන් කලාවක් වෙලා. අනික බෞද්ධ ආගමට ගරහන එකත් ඒකෙම කොටසක් වෙලා. මේවා කරන්නේ තමන්ගේ ට්‍රැෆික් වැඩිකරගෙන ජනප්‍රිය වෙන්න. ඒ වගෙම ඉන්ද්‍රනාත තේනුවර මහතාට සෘජුවම අපහාස කර ඇති අතර බෞද්ධ ආගමටද නින්දා කරන දෙයක් මෙහි පලකොට තිබෙනව. මේ සයිට් එක බෑන් කිරීමට සහයෝගය දෙන්න. මේව සමාජය වනසන මහ පිලිල. හැමෝම එකතුවෙල මේ සයිට් එක රිපොර්ට් කරමු. මේක බ්ලොග් එකක් ගූගල් එකට රෙපොර්ට් කලානම් හරි. හැමෝම එකතුවෙල මේ වැඩේ කරමු.
ඉන්ද්‍රනාත් ථෙනුවර මහතාට සෘජුවම අපහාස කර ඇති ලිපිය : http://www.gossip9.lk/2012/09/ghost-can-be-captured-using-digital.html
බෞද්ධ ආගමට වක්‍රාකාරව පහරදෙන ලිපියක් : http://www.gossip9.lk/2012/04/buddhist-monk-makes-sex-tape.html
තවත් ලැජ්ජා සහගත ලෙස පුද්ගලයින්ට, සහ ආගම් වලට අපහාස කරන ලිපි ඇත, මේ පිලිල ගලවා දැමීම අප කාගේත් යුතුකමය.