සමාජවාදී එවුන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇයි ටියුෂන් කරන්නේ
    සල්ලි ඕනෙ නෙ
    සමාජවාදි වෙන්න හේතුව ඊරිසියාව ලන්කාවෙ AL තරගෙනිසා ගොඩක් හොද උන්ට campus හම්බෙන්නෑ.අනික් උන් private යද්දි මුන් ගෙ මට්ටමට එන නිසා මුන්ට මල පනිනවා. ඒක වහගන්න අන්තරෙ පොන්නයො සමාජවාදි ජන්ගිය ගහගන්නවා.

    ඊරිසියාව=ජුන්ඩා
    නගින කාරකය= private campus යන උන් කෙරෙහි ඇතිවෙන ඊරිසියාව
    ජොකා-සමාජවාදය😅
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    පේන්නම බැරි ජාතියක් තමා ටියුසන් කාරයෝ. ඇයි පාසලේ උගන්න ටික මදිද ? නැත්තන් ගුරාලා අයිස් ගහනවද ? ඒකට විසදුම කොහෙවත් යන එකෙක්ට සල්ලි පූජා කරල වෙන වැඩක් කරන්න තියන කාලෙත් එකම දේ ආය ඉගනගන්න වියදම් කරන එකද ? තමන්ගෙ පාසලට ගාස්තුවක් ගෙවන්න විරුද්ධයි. ජන්ගියත් පිනට දෙන්න ඔනෙ රජයෙන්. නමුත් ටියුසන් ගුරාට නම් වෙලාවට කුට්ටිය පූජා කරල තව ඌට මොකක් හරි තෑග්ගකුත් දීල එන්නෙ. :lol:

    පිට කොන්දක් නැති ජාතියකට තියන ලේසිම ගැලවීම තමා සමාජවාදය කියල තියන එකාගෙන් සූරා කන එක
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    privatecampus ගැන සයන්ස් ගැන අඩුම c3න උද වුන්ගෙන් අහාපන්කෝ මොනාද කියන්නේ කියලා ?

    ප්‍රයිවට් කැම්පස් කියලා ඔය මැරෙන්න යන්නේ art කරලා ආනත වුනු ඩයල්

    සමහරුනම් සේෆ් හැබැයි ආර්ට් කරලා a3ක් ගත්තා කියන්නේ වුන්ට තරම් එකෙක් නැති එනම හිනමාන ඩයල් ජොබ් දියව් දියව් කියලා පාරේ කෑගහන්නේ වුන් හිතන්නේ ප්‍රයිවට් කැම්පස් නිසා ජොබ් නැතිවෙනවා කියලා
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පේන්නම බැරි ජාතියක් තමා ටියුසන් කාරයෝ. ඇයි පාසලේ උගන්න ටික මදිද ? නැත්තන් ගුරාලා අයිස් ගහනවද ? ඒකට විසදුම කොහෙවත් යන එකෙක්ට සල්ලි පූජා කරල වෙන වැඩක් කරන්න තියන කාලෙත් එකම දේ ආය ඉගනගන්න වියදම් කරන එකද ? තමන්ගෙ පාසලට ගාස්තුවක් ගෙවන්න විරුද්ධයි. ජන්ගියත් පිනට දෙන්න ඔනෙ රජයෙන්. නමුත් ටියුසන් ගුරාට නම් වෙලාවට කුට්ටිය පූජා කරල තව ඌට මොකක් හරි තෑග්ගකුත් දීල එන්නෙ. :lol:

    පිට කොන්දක් නැති ජාතියකට තියන ලේසිම ගැලවීම තමා සමාජවාදය කියල තියන එකාගෙන් සූරා කන එක
    ටියුශන් නැත්තම් ඉස්කෝල යන්නන් වාලෙ උගන්නයි දෙකේම තරගෙ ඇතිවෙන්න ඕන.නැත්තම් රජයෙන් ගූ බෙට්ටක් හරි උගන්නයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සමාජවාදීන්ගේ දැන් ත්‍රිමූර්තිය
    ඇමරිකාවේ කමලයි, කොර්ටෙසුයි, ඕමාර් ඉල් හමුයි!
    ආපහු කැපිටල් එක වටලපු වෙලාවක
    උන් තුන්දෙනාටම හු*ල
    හු*තවල් පළල නයිමිරිස් දැම්ම නම්
    ඕකුන්ගේ පුකේ අමාරුව සනීප වෙනව!