පේන්නම බැරි ජාතියක් තමා ටියුසන් කාරයෝ. ඇයි පාසලේ උගන්න ටික මදිද ? නැත්තන් ගුරාලා අයිස් ගහනවද ? ඒකට විසදුම කොහෙවත් යන එකෙක්ට සල්ලි පූජා කරල වෙන වැඩක් කරන්න තියන කාලෙත් එකම දේ ආය ඉගනගන්න වියදම් කරන එකද ? තමන්ගෙ පාසලට ගාස්තුවක් ගෙවන්න විරුද්ධයි. ජන්ගියත් පිනට දෙන්න ඔනෙ රජයෙන්. නමුත් ටියුසන් ගුරාට නම් වෙලාවට කුට්ටිය පූජා කරල තව ඌට මොකක් හරි තෑග්ගකුත් දීල එන්නෙ.
පිට කොන්දක් නැති ජාතියකට තියන ලේසිම ගැලවීම තමා සමාජවාදය කියල තියන එකාගෙන් සූරා කන එක