සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    104166348_2678046375784894_6158608261835865114_o.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    කියුබාවෙ ගුණ වයනවා ඒත් කෙල උනහම අසයිලම් ඉල්ලලා පැනලා යන්නෙ ධනවාදි යුරොපෙට නැත්තම් ඇමරිකාවට.
    උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙත් ධනවාදි රටවල් වල.
    සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිනේෂ්, වාසු, බන්දුල වගේ අයත් සමාජවාදී පක්ෂ නියෝජනය කරන අය

    උන්ටත් පොදුයි....හැබැයි ටිකක් වැරදියි වගේ නේද ...

    දිනේෂ් පටන් ගත්තේ Mahajana Eksath Peramuna - Democratic socialism
    බන්දුලට නම් පක්ෂයක් නෑනේ...තිබ්බත් වැඩක් නෑනේ....හැම පැත්තටම පන්න එකනේ කලේ

    ඔන්න වාසු නම් පොඩ්ඩක් විතර හරි

    කියුබාවෙ ගුණ වයනවා ඒත් කෙල උනහම අසයිලම් ඉල්ලලා පැනලා යන්නෙ ධනවාදි යුරොපෙට නැත්තම් ඇමරිකාවට.
    උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙත් ධනවාදි රටවල් වල.
    සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ .

    මට හිතෙන්නේ ඔය මොන වාදයත් රටින් රටට බලපාන විදිහ වෙනස් වෙනවා....


    මේ සීන් එක ඈත්තද? වීඩියෝ නෑද්ද?

    වැඩේ ඇත්ත වගේ බන්...මමත් මුලින් හිතුවේ බොරුවක් කියලා...චන්දෙත් ළඟ නිසා


    (y)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    yanne business class habai samajawadi, samajawadi nayakayo bonne jack daniel game samajawadiya kasippu. samajawadi nayakayo beela light kanu kadagena ghin rajya depala winasa karala payakwath kuduwe inne nathuwa danawadi naykayanta call karala panala yanwa. samajawadi game miniha pol gediyak gattat kuduwe.

    Danawadi nayako wagema permit aran laksha 120 Hilux cab aran ,lamai pvt uni yawala ,ratawal wala badu gahala, PArliment eken kala beela permit aran pension aran ara danawadi nayantama kiyala hire yanne nathuwa berila accident walin , lamai job walata dagena e nayakayantama baninawa :D :yes: ;) :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහල ව්‍යාපාරයක් වට්ටන්නට අවශ්‍යද?

    සහාය අපෙන්..

    චෙක් පත් භාරගනු නොලැබේ.

    මුදල් භාර ගැනීම් අතිශය රහසිගතව(වැසිකිලි තුලදී)



    ඊබ්‍රහීම් නානා පදනම
    පැලවත්ත,
    බත්තරමුල්ල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල ව්‍යාපාරයක් වට්ටන්නට අවශ්‍යද?

    සහාය අපෙන්..

    චෙක් පත් භාරගනු නොලැබේ.

    මුදල් භාර ගැනීම් අතිශය රහසිගතව(වැසිකිලි තුලදී)



    ඊබ්‍රහීම් නානා පදනම
    පැලවත්ත,
    බත්තරමුල්ල.


    😂 😂
     
    • Like
    Reactions: Dr.Amdan