දිනේෂ්, වාසු, බන්දුල වගේ අයත් සමාජවාදී පක්ෂ නියෝජනය කරන අය
කියුබාවෙ ගුණ වයනවා ඒත් කෙල උනහම අසයිලම් ඉල්ලලා පැනලා යන්නෙ ධනවාදි යුරොපෙට නැත්තම් ඇමරිකාවට.
උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙත් ධනවාදි රටවල් වල.
සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ .
මේ සීන් එක ඈත්තද? වීඩියෝ නෑද්ද?
Many so-called patriots in our political sphere are in the same boat. How many in the current governing party are in this category
බන්දුලට නම් පක්ෂයක් නෑනේ...තිබ්බත් වැඩක් නෑනේ....හැම පැත්තටම පන්න එකනේ කලේ
එකඟයි ! බිරින්දෑවරු විතරක් නෙවෙයි , සමහර ආච්චිලාගේ නම් වලට මැණික් මලුත් ගියා ..
සිංහල ව්‍යාපාරයක් වට්ටන්නට අවශ්‍යද?
සහාය අපෙන්..
චෙක් පත් භාරගනු නොලැබේ.
මුදල් භාර ගැනීම් අතිශය රහසිගතව(වැසිකිලි තුලදී)
ඊබ්‍රහීම් නානා පදනම
පැලවත්ත,
බත්තරමුල්ල.