සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ප්‍රිය භාර්‍යාවන් කෝටිපතියන් වූ නමුත්
    තමන් යටට අදින කලිසමත් පාක්ෂිකයන්ගෙන් හිගා කන නායකයින් සිටින පක්ෂයේ නම කුමක්ද ..?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වැඩක් නෑ කියලා. නමට විතරයි ජනතා විමුක්ති

    ජනතාවයි ...විමුක්තියයි හැලිල තියෙන්නේ...පෙරමුණ වැඩිම ලංසුවට විකුනනවා
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රිය භාර්‍යාවන් කෝටිපතියන් වූ නමුත්
    තමන් යටට අදින කලිසමත් පාක්ෂිකයන්ගෙන් හිගා කන නායකයින් සිටින පක්ෂයේ නම කුමක්ද ..?

    අරූට ඉන්දුනීසියාවේ ගිහින් බඩු ගහන්න පිනට දුන්නේ කවුද දන්නේ නේද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    104295224_311586870243865_2602049911026807359_o.jpg
     
    • Haha
    Reactions: M a d d i e

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හිටියා සමාජවාදී යාලුවො සෙට් එකක්. උන් කන්නෙ වෙන එකෙක්ගෙ ගෙදරින්. තේ බොන්නෙ තව එකෙක්ගෙ ගෙදරින්. ඇදුමක් වාහනයක් තියාගන්න බෑ ඉල්ලන් යනව. උන් අදින ජොක්කු දත් බුරුසු එහෙමත් වෙන එවුන්ගෙ වෙන්න ඕනෙ. හැබැයි පක්ෂෙට මුකුත් කිව්වොත් අත උලුක් කරගෙන එන්නෙ වාදෙට. මේ ලගදි මහ එකාත් කියනව අහගෙන ඌ රැවුල කපාගන්නෙත් නිකන් කියල :lol:

    ඕකුන්ට රට දීල උන්ව නඩත්තු කරන්න අපි කඹුරනවට වැඩිය හොදයි චීනෙක් අගමැති කරල මහින්ද ජනාධිපති කරන එක :lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඉඩම නොනගෙ කියමුකො තට්ටු 5ක බිල්ඩිමක් ගහන්න පුලුවන්ද මන්ත්‍රි වැටුප පක්ෂ අරමුදලට දීලා හම්බෙන සොච්චං දීමනාවෙන්.. දැං කාලෙ වර්ග අඩි 800ක කාමර දෙකක ගොයක් ගහන්නත් ලක්ෂ 80ක් වත් යනවා.. තට්ටු පහක්??
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉඩම නොනගෙ කියමුකො තට්ටු 5ක බිල්ඩිමක් ගහන්න පුලුවන්ද මන්ත්‍රි වැටුප පක්ෂ අරමුදලට දීලා හම්බෙන සොච්චං දීමනාවෙන්.. දැං කාලෙ වර්ග අඩි 800ක කාමර දෙකක ගොයක් ගහන්නත් ලක්ෂ 80ක් වත් යනවා.. තට්ටු පහක්??

    ජෙපි වහල්ලු ඕව විස්වාස කරනවා බන් .....වහල්ලුනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට හිටියා සමාජවාදී යාලුවො සෙට් එකක්. උන් කන්නෙ වෙන එකෙක්ගෙ ගෙදරින්. තේ බොන්නෙ තව එකෙක්ගෙ ගෙදරින්. ඇදුමක් වාහනයක් තියාගන්න බෑ ඉල්ලන් යනව. උන් අදින ජොක්කු දත් බුරුසු එහෙමත් වෙන එවුන්ගෙ වෙන්න ඕනෙ. හැබැයි පක්ෂෙට මුකුත් කිව්වොත් අත උලුක් කරගෙන එන්නෙ වාදෙට. මේ ලගදි මහ එකාත් කියනව අහගෙන ඌ රැවුල කපාගන්නෙත් නිකන් කියල :lol:

    ඕකුන්ට රට දීල උන්ව නඩත්තු කරන්න අපි කඹුරනවට වැඩිය හොදයි චීනෙක් අගමැති කරල මහින්ද ජනාධිපති කරන එක :lol:

    කන්නේත් පිනටද? රෙන්නේ වෙන එකෙක්ගේ පුකෙන් වෙන්න ඇති
     
    • Like
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කන්නේත් පිනටද? රෙන්නේ වෙන එකෙක්ගේ පුකෙන් වෙන්න ඇති
    නෑ රෙන්නෙ උගෙ පු*න්. නැත්තං රීපුව සමාජවාදී වෙන්නෙ නෑනෙ
     
    • Haha
    Reactions: Dr.Amdan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,838
    1
    58,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැහැ නේද ? විකි එකට ගිහිල්ලවත් බලපන්
    කොහෙන් හරි මඩක් හොයාගන්න ඇවිත් ලෙල්ලටම ඇරගෙන යනවා ඕකා. :lol:
    විකියෙ නෑ විමලයගෙ දේශපාලන දර්ශනේ මොකක්ද කියල