නම වෙනස් කරන්න ඕන කියලා කිව්වේ ගම්මංපිල විනය නැති නිසා වෙන්නැතිලංකාවත් සමාජවාදී තමයි...පචාතාන්ත්රික සමාජවාදී ජනරජය
කියුබා වල නං ඔය තත්ත්වය ඇති ඩේටා නැති සීන් එකMata nag hithenne
1. wena ratawalin oya ratawalata travel karanawa adui
2. hari data denne naa

කියුබාව සහ වියට්නාමය කොරෝනා හොඳින් පාලනව කර ඇත්තේ සමාජවාදී විනය නිසා කියලා කට්ටිය කතා වෙනවා ඇත්තටම මචංලා ඒ රටවල් වල විනය උපරිමයිද?
කියුබාව open economy එකට යන්න හදනවා වගේ නේකියුබාවේ සමාජවාදය නැති වීගෙන එනවා යාලූ
යන්න ලේසි රටවල් නිසා වෙන්න ඇති මොකද කියුබාව ඉංග්රීසි කතා කරන් නෑනේ spanish පට්ට අමාරැයි කතා කරන්න වියට්නාමිස් ලැංවෙජ් එකත් අමාරුයිeka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?
yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?
eka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?
yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?
Also valid for hardcore bayyas - why would they migrate at alleka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?
yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?