සමාජවාදී රටවල් සහ කොරෝනා

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කියුබාව සහ වියට්නාමය කොරෝනා හොඳින් පාලනව කර ඇත්තේ සමාජවාදී විනය නිසා කියලා කට්ටිය කතා වෙනවා ඇත්තටම මචංලා ඒ රටවල් වල විනය උපරිමයිද?
     
    Attachments

    • Screenshot_20210218-095612.jpg
      Screenshot_20210218-095612.jpg
      148.3 KB · Views: 88
    • Screenshot_20210218-095538.jpg
      Screenshot_20210218-095538.jpg
      138.2 KB · Views: 81

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    කියුබාව සහ වියට්නාමය කොරෝනා හොඳින් පාලනව කර ඇත්තේ සමාජවාදී විනය නිසා කියලා කට්ටිය කතා වෙනවා ඇත්තටම මචංලා ඒ රටවල් වල විනය උපරිමයිද?

    කියුබාව වියට් සමාජවාදි???
    පුකෙන් හිනා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    eka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?

    yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    eka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?

    yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?
    යන්න ලේසි රටවල් නිසා වෙන්න ඇති මොකද කියුබාව ඉංග්‍රීසි කතා කරන් නෑනේ spanish පට්ට අමාරැයි කතා කරන්න වියට්නාමිස් ලැංවෙජ් එකත් අමාරුයි
     
    • Like
    Reactions: acryan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රටේ තියෙන්නේ වදවෙලා යන සමාජවාදයක්........
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    eka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?

    yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?

    උන් ගේ මැරුන විජේවිරයා හොදට සැප විදපු කෙනෙක් නිසා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    eka newe bung mata nam issara idan thibaa prashnayak aiyi bung JVP un migrate karankota oya ratwal walata yanne nathe?

    yannema Australia, Canada, NZ wage danawadi ratwala walata ma ne ?
    Also valid for hardcore bayyas - why would they migrate at all 😅