සමාජවාදී_අයිපෝං

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ඔව්. ලපයා අයි පෝං එකක් නෙවෙයි. ඇපල් කම්පනි එකම සල්ලි වලට ගත්තත් අවුලක් නැහැ :yes:

හැබැයි අර දුක් මහන්සි වෙලා , දෙමාපියෝ කුලී වැඩ කරලා බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න කැම්පස් එකට එන ළමයින්ගේ ජිවිතේ එක්ක සෙල්ලම් නොකර. මු මෙහෙ තවුසන්ඩ් ඩිල් දාන ගමන් අර අහිංසක ළමයි කඩේ යවනවා මුන්ගේ කුපාඩි වැඩ කරව ගන්න. ළමයි ටික පාරට ඇදලා දාලා උන් ගුටි කන හැටි, ලෙක්චර්ස් පාඩු වෙන හැටි, අවුවෙ කර වේවි කැට හොල්ලන හැටි. මුන් ආතල් එකේ බලන් ඉන්නවා. අසරණ ළමයි ටික ඇමට දාලා මු මුගේ ළමයි ප්‍රයිවෙට් කැම්පස් වල යවලා වෙලාවට වැඩ ටික කරගන්නවා.. අරෙහෙ දුප්පත් ළමයි මුගේ ලණූ කාලා නිකරුනේ ගුටි කකා මැරෙනවා. එක දවසක් හරි ලපයා හරි උගේ ළමයි හරි අරගල කරන්න ගිහින් වතුර බෝතල් පාරක් වත් කාල තියද ? ලපයගේ පුතා දවස් කියක් කැට අරගෙන බස් වලට ගොඩවෙලා තියේද ? ඇයි උගේ ළමයි ඉන්නේ ලංකාවේ නෙවෙයි ද ? ඇයි අර අහිංසක මිනිසුන්ගේ ළමයි විතරක් කඩේ යවන්නේ ?

මූ කියන ඔය සුපිරිසුදු සමාජවාදේ මුන්ගේ ළඟ තිබුණා නම් අම්මපා මගේ චන්දෙත් ජේවීපී එකට . :yes:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    සමාජවාදීන්ගේ තරම හරියටම පෙන්නුවේ විමල් වීරවන්ශ. සමාජවාදයේ ඉදන් උග්‍ර ධනවාදයට මාරු වෙන එක කොච්චර ලේසිද කියලා මිනිහා සහ උගේ සෙට් එක පෙන්නුවා.

    අන්තරේ නම් දෑන් ජෙප්පො එක්ක නෙමේ ඉන්නේ. උන්ව පාලනය කරන්නේ පෙරටුගාමි එවුන්.

    ඒ හින්දා දෑන් කෑම්පස් එවුන්ගේ සීන් ජෙප්පන්ට අදාල නෑ.

    මගේ නම් ආයේ චන්දේ දාන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වෙලාවේ ගෙදරට වෙලා ෆිල්ම් එකක් බලනවා
    ජෙප්පෝ අතරත් විශ්වාසේ තියන්න පුලුවන් එවුන් ඉන්නවා නේද? දොස්තර නලින්ද, ලාල්කාන්ත, වගේ මිනිස්සු කාඩ් කුඩු කරගෙන නෑ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විමල් වීරවoශ ධනවාදයට මාරුවෙලා නැ..ව්මල් කරන්නෙ ජාතිමාමක දේශපාලනයක්...:yes:
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අනිත් එවුන් රටට අරින් ඈරිල්ලේ හෑටියට මුගේ අයි ෆෝන් එක මොකක්ද බන්? නිකන් රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න හදලා වෑඩක් නෑ. මේ දවස් වල කතා කරන්නේ බිලියන් ගනන් වල ගෑහිලි. ඒවාත් මේ අපේ බදු සල්ලි වලින් එකතු වෙච්ච සල්ලි. මූ වියදම් කරනවා ඈත්තේ උගේ පක්ශේ සල්ලි නේ. ඒ හින්දා මේවා ගෑන කතා කරන එක පලක් නෑ.

    මේ පාර චන්දේ ඉල්ලන්න එන හිටන්ගේ රනිල්ගේ ගෝලයන්ට කියපල්ලා ඉස්සෙල්ලා බෑදුම්කරේ කේස් එක ඉවර කරලා එන්න කියලා.

    පොස්ට් එක දාපු එකාට දුක හිතෙයි ;););)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විමල් වීරවoශ ධනවාදයට මාරුවෙලා නැ..ව්මල් කරන්නෙ ජාතිමාමක දේශපාලනයක්...:yes:

    හා.... රනිල කොරන්නෙත් ඒකම තමා.... ගෑහිල්ලේ සයිස් එක තමා වෙනස්. වාසු කියන විදිහට පxයා, යාලුවො දාලා බිලියන ගනන් ගෑහුවා. විමලා නෑයෝ දාලා ලක්ශ ගනන් වල ගෙවල් ගත්තා. මුන් ඔක්කොම ඈරියේ අපිට බන්

    ඔය එකෙක් වත් ජාතිමාමක නෑ.

    දුප්පත් එකා එදත් අදත් දුක් විදිනවා.

    පුෂ් බයික් එකක් වත් නෑතිව හිටපු දේශපාලුවො අද කෝටිපතියෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා.... රනිල කොරන්නෙත් ඒකම තමා.... ගෑහිල්ලේ සයිස් එක තමා වෙනස්. වාසු කියන විදිහට පxයා, යාලුවො දාලා බිලියන ගනන් ගෑහුවා. විමලා නෑයෝ දාලා ලක්ශ ගනන් වල ගෙවල් ගත්තා. මුන් ඔක්කොම ඈරියේ අපිට බන්

    ඔය එකෙක් වත් ජාතිමාමක නෑ.

    දුප්පත් එකා එදත් අදත් දුක් විදිනවා.

    පුෂ් බයික් එකක් වත් නෑතිව හිටපු දේශපාලුවො අද කෝටිපතියෝ.

    ඔය විමල්ගෙ ගේවල් කතා බොරු බන් ... ඔව ඇත්ත නම් මෙලහකට උන්ද හිරේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය විමල්ගෙ ගේවල් කතා බොරු බන් ... ඔව ඇත්ත නම් මෙලහකට උන්ද හිරේ..

    හිරේ දාන්න ඕනේ නම් පාස්පෝට් කේස් එකම ඈති. විමල් දෑන් රනිල් හාමුගේ යාලුවෙක්. කවදාවත් කරදරයක් වෙන්නේ නෑ. ඌත් දෑන් ඒ පන්තියේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිරේ දාන්න ඕනේ නම් පාස්පෝට් කේස් එකම ඈති. විමල් දෑන් රනිල් හාමුගේ යාලුවෙක්. කවදාවත් කරදරයක් වෙන්නේ නෑ. ඌත් දෑන් ඒ පන්තියේ

    පාස්පෝට් එකේ කිසිම කේස් එකක් නැ බන්...පරන පාස්පෝට් කල් ඉකුත් උනාම අලුත් එකක් හදාගන්නව...ඒක කවුරුත් කරන දෙයක්..පරන පාස්පෝට් එක යටින් අලෝගෙන ඉන්න උන් කියක් ඉන්නවද ඔව ඉතාම සරල දේවල්... .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    පාස්පෝට් එකේ කිසිම කේස් එකක් නැ බන්...පරන පාස්පෝට් කල් ඉකුත් උනාම අලුත් එකක් හදාගන්නව...ඒක කවුරුත් කරන දෙයක්..පරන පාස්පෝට් එක යටින් අලෝගෙන ඉන්න උන් කියක් ඉන්නවද ඔව ඉතාම සරල දේවල්... .

    හා :lol::lol::lol:

    Weerawansa said that upon arriving at the airport he realized that the passport in his possession was one that he had lost and later found after obtaining a new passport.

    The MP said that he was asked by airport authorities to return with the new passport which had the correct visa stamp.

    Weerawansa said that when he returned to the airport with his new passport at around 8.30am today, several CID officers proceeded to question him.

    He accused the officers of attempting to prevent his foreign tour.

    However, airport sources say that using an expired passport to fly abroad is a crime and that an inquiry will be carried out to determine whether the MP had committed a mistake.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    රනිල් හාමුල , රවී මාත්තියල , මිස්ට මහේන්ද්‍ර ල එකතු වෙලා රටේම සල්ලි හොරා කෑවත් අපිට අව්ලක් නෑ ඕයි,

    ලපය අයිපෝන් එකක් ගත්තොත් ඊට වඩා පජාත දෙයක් නෑ ..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Yako me kaala podi untath iphone thyna eke Oka mokakda... :lol: :lol:

    Podi unta aran denna Salli kara ammala thathala innawane. Un hamba karala ganna ewa newei ne.

    Salary 1 ganne na kiyana minissu laksha 1.5 withara phone 1 pawichchi karana eke awlak nethda?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    ඔය විමල්ගෙ ගේවල් කතා බොරු බන් ... ඔව ඇත්ත නම් මෙලහකට උන්ද හිරේ..

    අපෙ දෙයි හාන්දුරුවන්ට නම්බු දීලා කතා කපන්:growl::growl:
    ආයි මේ වැරැද්ද කරොත් කපනවා පෙති පෙති