සමාජවාදෙ කොරන්න

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සමාජවාදෙ කොරන්න

    අපේ සහෝදරයෝ ටිකට සමාජවාදෙ කොරන්නත්, ලංකාවෙ බෞද්ධ වටපිටාවක් තියෙන්න ඕන බව මතක තියාගත්තොත් හොඳයි නේද? උබලට මේවගේ සරල සිද්ධාන්තයක් තේරුම්ගන්න පුළුවන් වෙන්න ඕන.

    බෞද්ධ පරිසරයක කවදා හරි විප්ලවෙ කොරනවද, බෞද්ධයින්ට කැපිල්ල දාලා ඉස්ලාම් පරිසරයක උබලට විප්ලව කොරන්න තියා, නිරාගමික උබලට කැලෑ පැනලා හරි ජීවිතේ බේරගන්න පුළුවන් උනොත් තමයි පුදුමෙ.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    බෞද්ධ වටපිටාවක් තියෙන්න ඕන බව මතක තියාගත්තොත් හොඳයි

    niyama baudaya kisima kanakuta hinsawak,peedawak karanna naha...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බෞද්ධ වටපිටාවක් තියෙන්න ඕන බව මතක තියාගත්තොත් හොඳයි

    niyama baudaya kisima kanakuta hinsawak,peedawak karanna naha...

    :yes::yes:

    අන්නේකයි..:yes::yes:;)

    :cool::cool:

    Ane hukapan hutto. Pan kallak kala puke agilla gahan budiyapan.

    උබ නිදාගන්න විදිහ සුවහසක් එලකිරි වාසීන් සමග බෙදා ගත්තට ස්තූතියි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඊයේ JPV එක කියනවා රජය නීතිය හරියට ක්‍රියාත්මක නොකෙරුවහම කලහා කාරි ආකාරයට හැසිරීම සාධාරණලු.හැබැයි උන්ටම අනුව ඥානසාර හාමුදුරුවෝ ප්‍රශ්නයක් කතා කරලා විසඳන්න බැරි නීතියට පිටින් වැඩ කරන ජාතිවාදී හිමි නමක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් නම් මට JVP එකත් එපා වෙලා තියෙන්නේ ...ඉස්සර වගේ නෙමේ රටේ ප්‍රසන වලදී ඔහේ මාද්‍ය සකචාවක් තියලා ඇත පිහදගන්නවා ....සක්කිලි අඩුකුලේ පර හැත්ත ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් මට JVP එකත් එපා වෙලා තියෙන්නේ ...ඉස්සර වගේ නෙමේ රටේ ප්‍රසන වලදී ඔහේ මාද්‍ය සකචාවක් තියලා ඇත පිහදගන්නවා ....සක්කිලි අඩුකුලේ පර හැත්ත ...

    :rofl::rofl: තව ඉස්සරහට තව මොනවා මූ කියයිද මන්ද..:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl: තව ඉස්සරහට තව මොනවා මූ කියයිද මන්ද..:yes:

    එහෙම තමයි බන් .....වැරැද්දට වැරැද්ද කියන්නත් කොන්දක් තියෙන්න ඕනි ...හැම වෙලාවේම තමන්ගේ පක්ෂේ හරි කියන මතේට වඩා ඒවා ඉතින් උඹට අදාල නැහැ නේද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ JPV එක කියනවා රජය නීතිය හරියට ක්‍රියාත්මක නොකෙරුවහම කලහා කාරි ආකාරයට හැසිරීම සාධාරණලු.හැබැයි උන්ටම අනුව ඥානසාර හාමුදුරුවෝ ප්‍රශ්නයක් කතා කරලා විසඳන්න බැරි නීතියට පිටින් වැඩ කරන ජාතිවාදී හිමි නමක්.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තමයි බන් .....වැරැද්දට වැරැද්ද කියන්නත් කොන්දක් තියෙන්න ඕනි ...හැම වෙලාවේම තමන්ගේ පක්ෂේ හරි කියන මතේට වඩා ඒවා ඉතින් උඹට අදාල නැහැ නේද

    මම ඒකාලෙ ඉදන්ම කියනවනෙ උබේ පක්ශෙ jvp නෙමේ කියල...:P:P හරි නේද කතාව..:yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සක්කිලි අඩුකුලේ පර හැත්ත ...

    උබේ වත ගොත හෙලිකරණවා වගේ.
    උබ නෙමෙද බන් ඉස්සර කිව්වේ, රටෙ ධනවාදය නැති කරණ්න ඔන කියලා, උබ එන්නෙ දුප්පත් පරිසරයකින් කියලා..............තොපි ඇත්තටම ඉරිසියාකාර හීන මාන හැත්ත..........කොටින්ම කියනවානම්. (JVP) ජාතික වේසිගේ පුතාලා ටික.

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔවුනුත් බන් මොලේ එක්තර විදියකට වෙනමමං ආකාරයකට බ්‍රේන් වොෂ් වෙච්ච එවුන් සෙට් එකක්
    ඔවුන් හිතන්නේ ඔවුන් හිතන ක්‍රමේ තමා මේ ලෝකේ තියෙන පර්ෆෙක්ට්ම ක්‍රමේ කියලා

    ඒ අස්සේ සමාජවාදී අදහස් තියෙන එත් අන් මත වලට විවුරුත අන්තවාදී නැති (සමජ්වදෙන් නැතිව වෙන මොකුත් අක්රන්න බෑ කියන මතේ ඉන්න එවුන් ) හොඳ පුද්ගලයොත් ඉන්නව