සමාජශීලී වෙන්නෙ කොහොමද ?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    සමාජශීලි නැත්තන් එහෙම වෙන්න මහන්සි වෙන්න එපා බන්
    උඹේ පාඩුවේ හිටපන්
    යාලුවෝ ගොඩක් හොයන්න ගිහින් එක එක විදි වලට කෙලවගන්නවට වඩා සෙට් වෙන දෙතුන් දෙනෙක් එක්ක ඉන්න එක හොඳයි කියල මන් නම් හිතන්නේ
    ඔය සුහදශීලි නෑ මිත්‍රශීලි නෑ කියල ගොඩක් උන් නම් කියන්නේ උන්ට කඩේ යවාගන්න බැරි උනාම
    (y) (y)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    මන් වගේ එකෙක් :yes:

    සමාජ දැනුම කියන්නේ සාමාන්‍ය දැනීම වගේ seen නේ.. උඹ academic involve උනාම ඔය පැත්ත ටිකක් miss වෙනවා.. ඒක සාමාන්‍යයි, මොකද උඹ වගේ අදහස් තියෙන ආශ්‍රයට එවුන් අඩුයි.. Blogs වල, yt වල එහෙම ඔය common sense seen වලට tutorial තියෙනවා.. Eg: කෙල්ලෝ seen එකට mantelligence yt channel එක වගේ.. ඒවා බලලා convo එකකදී ඔබන්න ඒ content ටිකක් මතක තියා ගනින්

    උඹට සමාජශීලී නෑ කියන්නේ උඹේ academic level එකට පහලින් ඉන්න එවුන්.. උඹේ අදහස්, mindset උන් එක්ක පැහෙන්නේ නෑ.. උඹ ඒක ගැන එච්චර හිතන්න එපා.. උඹ උඹේ විදිහට, උඹේ අදහස් වලට ගැලපෙන මිනිස්සු ආශ්‍රේ කරපං.. අනිත් එවුන් එක්ක ලාවට හිතවත්කමක් විතරක් තියාගනින්..

    ඔහොම කියන්නේ බන් උඹ කට්ට කෛරාටික නැති නිසා..උඹ බොරුවට හිනාවෙන්නේ නැතුව් ඇති.. මොකෙඛ්රි හම්බුනාම බොරුවට පණ දෙන්න talk කරන්නේ නැතුව ඇති.. උඹ හොඳ අහිංසක එකෙක්, bt මේ ලංකාවේ ගෝත්‍රික සමාජෙට උඹලා වගේ එවුන් හොඳ වැඩි බන්.. ඒ නිසා පොඩ්ඩක් ඔය කට්ටකම් practice කරපං.. ආරම්බයක් විදිහට fake, bt authentic looking හිනාවක් දාන්න පුරුදු වෙයන්.. මන් පටන්ගත්තේ එතනින්..

    උඩ කිව්ව දේ.. මිනිස්සුන්ට බොරු හිතවත්කම් පෙන්නන්න පුරුදු වෙයන්.. Bt overact කරන්න යන්න එපා.. කිසි එකෙක්ව විශ්වාස නොකර ඉන්න පුරුදු වෙයන්.. Bt ඌව විශ්වාස කරනවා වගේ පෙන්නපන්. Eg: අපි හිතමු කවුරුහරි උඹෙන් ණයක් ඉල්ලනවා කියලා.. උඹ ඒ ණය දීපන් ණය ගන්න backup plan එකක් හිතේ තියාගෙන.. එළියෙන් බලද්දී පේන්නේ උඹ පට්ට හොඳ විශ්වාස එකේක් කියලා bt උඹ විතරයි දන්නේ උඹේ plan ඒක..

    දරුණු වෙන්න පුරුදු වෙයන්.. Bt ඒක control ගන්න practice කරපං ඊට පස්සේ..අවශ්‍ය තැනදී අර දරුණුකම එළියට ගනින් ටික ටික...අනුකම්පාව ඉල්ලන් හාවා වෙන්න යන්න එපා..
    View attachment 170273

    කට කියවන එකෙක් වෙන්න එපා බන්.. ඕනවට වඩා කියවනවා කියන්නේ ඌ පට්ට බයගුල්ලෙක්.. සද්ද නැතුව හිනාවෙලා මොලෙන් ගේම දෙන එකෙක් වෙයන්.. කටකාර dial ඉස්සරහ සැලෙනවා කියලා පෙන්නන්න එපා..

    බය ලැජ්ජාව එන්නේ උඹට උඹ ගැන තියෙන හීනමානය නිසා.. මන් ගැන කිව්වොත් මට ඉස්සර තිබ්බ හීනමාන තමා මන් කෙට්ටුයි, මන් soft වැඩි, මට සල්ලි නෑ, මන් කැතයි, මන් අපිරිසිදුයි, මගේ ඇවිදින විදිහ කැතයි වගේ දේවල්.. මන් ඕවා එකින් ඒක fix කරගත්තා ඒවයෙන් මගේ පෞරුෂයට බලපෑමක් ඇති නොවෙන ගානට

    හැමෝම එක්ක ශේපට හිනාවෙලා හිටපන්.. නිකරුනේ පිටින් බලලා මිනිස්සු judge කරන්න එපා.. මිනිස්සුන්ට ඔරවන්න එපා.. මන් මේ වැරැද්ද කරලා සෑහෙන හොඳ මිනිස්සු අමනාප කරගෙන තියෙනවා.. කවුරුහරි හින්ට් pass කරොත් එතනින් අයින් වෙයන්.. කැමති නැති බව පෙන්නපන්, එතකොට උන් ආයේ ඒක කරන්නේ නැහැ..

    තරහ ගියොත් ටක් ගාලා හොඳ mood එකකට මාරු වෙන විදිහ practice වෙයන්.. මිනිස්සුන්ගේ වැඩ එක්ක මිසක් මිනිස්සු එක්ක තරහ ගන්න එපා..

    උඹට ගැලපෙන එවුන් 5ක්‌ හිටියත් ඇති බන්.. උඹ මොන දහම් ගැටේ දාල යාලුවෝ වට කරගත්තත් වැඩක් නෑ අන්තිමට උඹට set උන් ඉතිරි වෙලා අනිත් උන් හැලෙනවා..මේක මගේ අත්දැකීමෙන් කියන්නේ.. ඒ නිසා යාලුවෝ එකතු කරන්න කාලේ නාස්ති කරන්න එපා.. කෙනෙක්ට කරන්න පුළුවන් මෝඩම වැඩ වලින් එකක් ඒක..
    View attachment 170276

    උඩ කියපු දේවල් කළා නම් ලොකු වෙනසක් වෙයි.. හැබැයි හැම වෙලේම උඹේ inner peace එක පරිස්සම් කරගනින්.. ඔහොම කාලයක් fake social වුණාම උඹට ටික ටික තේරෙන්න ගන්නවා social වෙනවා කියලා මහලොකු රෙද්දක් නෑ කියලා.. Social වෙන එක ඔච්චර හොඳ නම් celebriry ලට bodyguards ලා මොකටද? ඕක මහ කරුමයක්.. හැබැයි ඕක තේරෙන්න නම් උඹ social වෙන්නම ඕන.. අවුලක් නෑ වෙයන්.. වෙලා ඇත්ත තේරුම් අරන් ටික ටික හැදියන්..

    මන් දන්න ගොඩක් දේවල් type කරා.. අහන්න දෙයක් තියේනම් අහන්න දන්න විදිහට කියන්නම්.. ජය ✌️
    වැදගත් දේවල් ගොඩක් ලියලා තියෙනවා point එකෙන් point එකට ගොඩක් හොඳයි.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Campus select වෙලා ඉන්නෙ තාම පටන් ගත්තේ නෑ.
    ehema nan medawas wala ekko job ekakata yanna. nathnan fulltime english hari IT hari course ekak karanna. ethanadi hamba wena ayath ekka yalukam godanagaganna balanna. ethakota oka hariyanawa.
    eka deyak machan thaman thaniyen inna kemathi introvert kenek nan extrovert kenek wenna try karanna epa. extroversion kiyanne eka end ekak. introversion kiyanne thawath end ekak. oya deka athara mada spot ekak hoyaganna bahalanna.

    inna palathe toastmasters club rotract club wage dekata join wenna puluwan nan ekath watinawa.
    elangata munagahena hama kenek ekkama poddak katha karanna.
    hithannako pizza ekak deliver karana kenek awama uta salli deela yawanne nathuwa petrol nathi eka gana deshagune gana wage podi deyak katha karanna. ehema conversations walata purudu unama hari.
    thawa social media wala inna kello chat karanna. oya wayase friendly chatting pulunwa. wadiya serious ganne naha. 30 withara pannama issara thibba freedom ekek kello talk karanna baha. ;)
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට දැන් 21යි. ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්. ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා. මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ? හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ? යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ? කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
    ඔය ඉන්න විදියටම ඉඳහන් බං. මටත් 21 යි. අනිත් එක මං අහල තියෙන විදියට යාලුවෝ ගොඩක් නෑ කියන්නේ බුද්ධිමත් බවේ ලක්ෂණයක්. විශ්වාසවන්ත යාළුවෝ දෙතුන්දෙනෙක් විතරක් හිටියම හොඳටම ඇති. Alpha Male කෙනෙක් වෙන්න හදන්න එපා. උන්ගේ රැඟිල්ල විතරයි. මිනිස්සු ගොඩක් තමන්ගෙ වටේ තියාගෙන ලෝකෙට පේන්න රඟනවා. උන්ට හිතෙන්නේ තමන්ව අඳුරන මිනිස්සු ගොඩක් ඉන්නකොට උන් හෙන පොරවල් වෙනවා කියලා. අනිත් එක උන්ගේ තවත් ලක්ෂණයක් තමයි හැම තැනකදිම එතන "නායකයා" වෙන්න "පොර කන එක." උඹ ඒ වෙලාවට කරන්න ඕනේ උන් ටික පොරකන දිහා "කට කොනකින් හිනාවකුත් දාගෙන බලාගෙන ඉන්න එක." උඹලා අපි වගේ කට්ටියට තියන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය වගේ "හැම තැනම පොර වෙන්න දඟලන උන්ව" දැක්කහම "බය හිතෙන එක." එතකොට "ඒගොල්ලො අපිට වඩා ගොඩක් දක්ෂයි, එහෙම වෙලා තියෙන්නේ ඒගොල්ලො කතාවට ගොඩක් දක්ෂ හින්දා, අපි සමාජශීලී නෑ" වගේ දේවල් අපිට හිතෙන්න පටන් ගන්නවා. හැබැයි මං මේක අත්දැකීමෙන් කියන්නේ. ඔහොම "සම වයස් වල කට්ටිය ඉස්සරහා" පොර වෙන්න දඟලන උන්ට මොකක් හරි professional වැඩකට office එකකට ගිහින් කතා කරන්න වුනොත් හරි, වැඩිහිටියෙක් එක්ක කතා කරන්න වුනොත් හරි උං මාර විදියට බය වෙන්නේ. ඒ වෙලාවට උන් බිම බලාගෙන phone එක ඔබ ඔබ ඉන්නවා. ඔය වගේ වෙලාවල් වලට ඒ අයත් එක්ක "හොඳට කතා කරලා" ප්‍රශ්න විසඳගන්නේ උඹලා අපි වගේ "සද්ද නැතුව ඉන්න එවුන්." මොකද ඒ වගේ අවස්ථාවක් handle කරගන්න තරම් දැනුමක් තිබීමේ සම්භාවිතාවය extroverts ලට වඩා introverts ලගෙ වැඩියි. එහෙම බැලුවහම "ඇත්තටම" සමාජශීලී වෙලා ඉන්නෙ උන් නෙමෙයි අපියි. ඒ නිසා ආයේ කවුරුහරි උඹ සමාජශීලී නෑ කිව්වොත් ඌව සත පහකටවත් ගණන් ගන්න එපා. හැබැයි අනිවාර්යෙන්ම ඔයාගෙ දෙමවුපියෝ එක්ක, නෑදෑයො එක්ක, වැඩිහිටියෝ එක්ක, අම්මලාගේ තාත්තලාගේ යාළුවො එක්ක, ගුරුවරු එක්ක, තමන්ට ඇත්තටම ආදරේ කරන යාළුවෝ එක්ක, ඔයාට වඩා දැනුමෙන් වැඩි අය එක්ක හොඳට හිනා වෙලා කතාබහ කරලා ඉන්න ඕනෙ. (හැබැයි මචං "මෝඩයොත්" වයසට යනවා කියලා අමතක කරන්න එපා. හැම වැඩිහිටියෙකුට ම ගරු කරන්න ඕනෙ කියලා නීතියක් නෑ.) ඒ නිසා ආයෙ මං අර කලින් කිව්වා වගේ "හැමෝම පොර වෙන්න දඟලන, උඹට ගැලපෙන්නෙ නැති community එකකට" බැරිවෙලාවත් උඹට සම්බන්ධ වෙන්න සිද්ධ වුනොත් අනිත් උන් ටික එතන "පොර වෙන්න" දඟලන හැටි උඹ සද්ද නැතුව, කට කොනින් හිනාවකුත් දාගෙන බලාගෙන හිටහං. ඊට පස්සේ "යටින්" ගේම ගහපන්. හැබැයි මචං "උඹ හෙන පණ්ඩිතයි" කියලා හැමෝටම හිතෙන්න පටන් ගන්න මට්ටමේ වැඩ නම් කරන්න යන්න එපා. Sigma Male කෙනෙක් වෙන්න try කරහං. කිරියෙත් ගොඩක් ඉන්නේ එහෙම Sigma Male කට්ටිය තමා.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බලා බලා හිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

    අම්ම තාත්ත ඇරෙන්න අනික් ඔක්කොටම උඩ කවිය තමයි 😂😂
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට

    meca maru +10 points
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    බලාගෙන ගියාම කිරියේ ඉන්න ගොඩක් එවුන් සමාජශීලි නෑ
    මාත් ඔය list එකට අයිති වෙනවා
    සමාජයට බම්බු ගහගන්න කියලා මං ආතල් එකේ ඉන්නවා
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,420
    113
    මට දැන් 21යි. ඇත්තටම මම පොඩි කාලේ ඉදලාම ඉගෙනීමටම නැබුරු වෙච්ච කෙනෙක්. ඒ නිසාම මට සමාජ අත්දැකීම් අඩුයි.ගොඩාක් අය මට කියනවා සමාජශීලී නෑ කියලා. මට තියෙන්නෙ පොතපතේ දැදැනුම විතරයි කියලා. මේ සමාජෙට ඔරොත්තු දෙන විදියට හැඩ ගැහෙන්නෙ කොහොමද ? හොද කටකාර කටක් හදාගන්නෙ කොහොමද ? මේ බය ලැජ්ජාව අයින් කරගන්නෙ කොහොමද ? හොඳ සමාජශීලී කෙනෙක් වෙන්නෙ කොහොමද ? යාලුවො ගොඩක් හදාගන්නෙ කොහොමද ? කට්ටිය කියනවා මං සුහදශීලී නෑ. මිත්‍රශීලී නෑ කියලා. ඒක වෙනස් කරගන්නේ කොහොමද ?
    Join a networking association like Rotary, Lions, Jaycees or Toastmasters. Learn public speaking and network and engage in small talk
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    Pons bayata reply danneth nah wage.

    Koi pons uba awurudu 21 welath forum ekaka chat karanna bayada? Ammagen kukku biwwada pons?
    අනේ පල හුකන්නො යන්ඩ. වේස කැරියා. තෝ වගෙ වද කැරියො එක්ක හැමිනෙන කතා කතා කරන්ඩ මං ආස නෑ. සමාජශීලී වෙන එක වෙනම කතාවක්.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අනේ පල හුකන්නො යන්ඩ. වේස කැරියා. තෝ වගෙ වද කැරියො එක්ක හැමිනෙන කතා කතා කරන්ඩ මං ආස නෑ. සමාජශීලී වෙන එක වෙනම කතාවක්.
    oya thiyenne gammata , gamma ganin ohomma puthaaaaaa :yes: :yes: :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Age 30 wage wenakota epa wenawa ban.eka ekage wedding malagewal non stop.udaw witarai.okoma tempory kiyala dan hithila tiyenne.podi circle ekak hityama athi hodatama.nattan puduma wadayak denne
     
    • Sad
    Reactions: Darkseid