සමාජීය සහ නුතන ගැටළු
John Holcroft යනු 1950 ගණන්වල සිට ඔහුගේ ඉතා උසස් උපහාසාත්මක නිරූපණ මඟින් අතීතය නැවත සිහිකරවන කලාකරුවෙකි. ඔහුගේ මෙම සිතුවම් තුලින් ඉස්මතු කෙරෙන්නේ සමාජීය ගැටළු සහ නුතන ගැටළු ය
.
ඔහු මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ Social media, දුම්කොළ සමාගම්, සේවා සපයන ආයතන සහ පොප් සංස්කෘතය වැනි දේවල් යොදා ගනිමින් අද සමාජය ඇබ්බැහිවෙලා තිබෙන දේවල් නිරුපණය කිරීමටයි. මේවා සියල්ල අද සමාජයේ බහුලව තිබෙන ගැටළු ලෙස පිලිගත හැකයි
.
බලන්නකෝ මේවා ඇත්තටම ගැටළුද කියලා....
.ඔහු මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ Social media, දුම්කොළ සමාගම්, සේවා සපයන ආයතන සහ පොප් සංස්කෘතය වැනි දේවල් යොදා ගනිමින් අද සමාජය ඇබ්බැහිවෙලා තිබෙන දේවල් නිරුපණය කිරීමටයි. මේවා සියල්ල අද සමාජයේ බහුලව තිබෙන ගැටළු ලෙස පිලිගත හැකයි
.බලන්නකෝ මේවා ඇත්තටම ගැටළුද කියලා....
හොඳයි නම් සලකගෙන යන්න, ජය වේවා!