සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද?
බැරිවෙලාවත් FB block කරොත් vpnඑකක් දාගෙන අපිට fbයන්නපුලුවන් නේද? FB block කරොත් එලකිරි වගේ ඒවත් block කරයිද
pala boru nokiya, mama one tharam log wenne vpn ekenVPN , VPS , Proxy වලින් FB ලොග් වෙන්න බෑ ලොග් වෙද්දී ම Account එක Ban වෙනවා. ඊට පස්සේ ID කාඩ් යවලා හදා ගන්න ඕනේ.
සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද?
බැරිවෙලාවත් FB block කරොත් vpnඑකක් දාගෙන අපිට fbයන්නපුලුවන් නේද? FB block කරොත් එලකිරි වගේ ඒවත් block කරයිද
VPN , VPS , Proxy වලින් FB ලොග් වෙන්න බෑ ලොග් වෙද්දී ම Account එක Ban වෙනවා. ඊට පස්සේ ID කාඩ් යවලා හදා ගන්න ඕනේ.
රෝසි ආච්චි;22940838 said:pala boru nokiya, mama one tharam log wenne vpn eken
ehema wena ekak naha ban. mobile number eka confirm karanna puluwan nam ona ip ekakin log wenna puluwan
ලොල් නoගිල මල්ලිලට fb යන්ඩ, නොමිලෙ බැලුමෙ එල්ලපු වයිෆයි දෙන්ඩ ආව පාන්ඩුව...![]()

මරුසිරා;22941012 said:මාමණ්ඩි කරපු දේම පුතන්දිත් කළා නේද ?
එදා යාපනේ පුස්තකාලේ ගිනිතියල කලුජුලිය ඇතිකළේ ජේ ආර් .
මෙදා රනිල් දුන්න ගේම නියමෙට .
එක ගලෙන් කුරුල්ලෝ රෑනයි .
1.හදිසි නීතිය රටපුරා නැවත ගෙන එමෙන් විරුද්ද පාක්ෂිකයින් මර්දනය සදහාඅ පහසු වීම සහ පොලිස් මර්දනය යලිත් ඇති කිරීම
2 චන්දෙ පරදුමට දායක වු මාද්‍ය ජාලාවන් සහ බෞද්ද සංවිදාන මේ යටතේ තහනම් කරමින් තමන්ගේ නත්වෙමින් තියෙන බලය රක ගැනීම
3.එමගින් ඊළමට සහරට ෆෙඩරල් කිරීමේ වියවස්තාව සම්මත කිරීම
4.තමුන්ට විරුද්දවු සියලු මුස්ලිම් ප්‍රජාව නැවත තමන් වෙත නතු කරගැනීම සහ අන්තවාදී බදුරුදින් වෙත නැබුරු කරගැනීම
5.රට අස්ථාවර වෙද්දී අගමැතිකම ආරක්ෂා වීම (දෝශාභියෝග සදහා ඉඩ අවම වීම )
සිංහල කොල්ලට ගහල දවස් කීපයක් වෙනවා .උ දවස් දෙකක්ද කොහෙද ඉස්පිරිතාලේ ඉදල තමා නැතිවුනේ .එතකන් කිසිම කෙස් එකක් නොවුනේ ඇයි ?
හිතන්න යමක්
රනිල්ට නිතිය හා සාමය ලැබිල දින කීයද ?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු රැස්වීම අතලග .
ඩයස්පෝරාව අල්ලුත් වීඩියෝ හදමින් නැවත ලංකාවට මානව හිමිකම් චෝදනා ගොනු කරමින් සිටි
මෙය රනිල් බදුරුදින් දෙමල ඩයස්පෝරා සුසංයෝගයෙන් රගන ජවනිකාවක් දෝ කියා නොහැගේද ?
ehema ekak na, uniform eken photos danna thahanam, echcharaimama dakka FB eke dala thibba Yudahamudawe kollonta FB thahanam karanna yanwa kiyala