සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද

saja

Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    :angry::angry: අතිසාරේට අමුඩ ගැහුවා වගේ :angry::angry:

    සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද?

    බැරිවෙලාවත් FB block කරොත් vpnඑකක් දාගෙන අපිට fbයන්නපුලුවන් නේද​? FB block කරොත් එලකිරි වගේ ඒවත් block කරයිද​
     
    • Like
    Reactions: chathuranirmal

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ow ow proxy site eken gihilla math upset una :(


    බොරු නමේ බන් මම VPS එකකින් ලොග් වෙන්න ගිහින් මගේ Account එකට කෙල උණා ඊට පස්සේ Photo යවලා ID යවලා හදා ගත්තේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ow bn.. maget slow.. wesige puthala.. FB ip 1 ping wennet ne..

    මෛත්‍රීගේ අම්මට​.........:angry::angry::angry:
    facebook යන්න බෑ යකෝ. පැය ගානක් ලෝඩ් වෙවී තියනවා. internet speed එක 22mbps. බැරිම තැන chromeඑකට hola VPN extensionඑක දාගෙන countryඑක විදියට USA select කරා. දැන් ආයෙත් ඉස්සර වගේම වැඩ​.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ගොඩක් අය facebok live stream කරනවා. ඒක නවත්තන්න ඕනි නිසා internet slow/block කරනවා ඇති.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    VPN dapuwam speed bng.. mun slow krla tynne fb

    අපේ පැත්තට ඩයලොග් වලින් අවුලක් නැතුව ෆේස්බුක් යන්න පුලුවන්. ටෙලිකොම් එකෙන් ෆේස්බුක් යන්න බෑ මාරස්ලෝ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද සීන් එක...අන්තිමට fb එකටත් වෙනස උදා උනා එහෙනම්.. :angry::angry::angry::angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    fb yanna ba, load wennema na, block wage.

    7116260946.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුමෙ එල්ලපු නොමිලේ හම්බුන වයිෆයි....ලොල්...අන්තිමට අතින් ගෙවල යන එකට යන්ඩත් බැ සීහලුන්ට...:lol::lol::lol: