mama dakka FB eke dala thibba Yudahamudawe kollonta FB thahanam karanna yanwa kiyala

අතිසාරේට අමුඩ ගැහුවා වගේ 

සමාජ ජාලා බ්ලොක් කරන්න හදන කතාව ඇත්තද?
බැරිවෙලාවත් FB block කරොත් vpnඑකක් දාගෙන අපිට fbයන්නපුලුවන් නේද? FB block කරොත් එලකිරි වගේ ඒවත් block කරයිද

බොරු නමේ බන් මම VPS එකකින් ලොග් වෙන්න ගිහින් මගේ Account එකට කෙල උණා ඊට පස්සේ Photo යවලා ID යවලා හදා ගත්තේ.
ow bn.. maget slow.. wesige puthala.. FB ip 1 ping wennet ne..



ගොඩක් අය facebok live stream කරනවා. ඒක නවත්තන්න ඕනි නිසා internet slow/block කරනවා ඇති.



VPN dapuwam speed bng.. mun slow krla tynne fb

අපේ පැත්තට ඩයලොග් වලින් අවුලක් නැතුව ෆේස්බුක් යන්න පුලුවන්. ටෙලිකොම් එකෙන් ෆේස්බුක් යන්න බෑ මාරස්ලෝ