සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨

2024 කාටද

  • අනුර

    Votes: 132 76.3%
  • රනිල්

    Votes: 30 17.3%
  • සජිත්

    Votes: 4 2.3%
  • නාමල්

    Votes: 7 4.0%

  • Total voters
    173

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඕයි තම්බ්යා අනුරයත් තණකොළ කන්න අැති නේද...😹😹😹


    ranill-anura-ap-colombotelegraph.gif
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ගිය සැරේ elakiri poll වල 8% ගත්ත මිනිහා ඇත්ත චන්දෙදි ලක්ෂ 55ක් ගත්තනේ :lol:
    ලක්ශ 55 ගන්න සජිත්ට මේකේ 142 චන්ද 2. පට්ට අසික්කිතයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    No it should be allowed!!!
    In the past, election campaigns were focused on tv ads, liquor and public speaking on massive stages. So in those days parties who didn't have enough money to do that were in a disadvantage. So I don't see why public surveys are a disadvantage all of a sudden just because some parties cannot keep up with it.