සමාජ ජාලා මත විමසුම් තහනම් 🚨🚨🚨

2024 කාටද

  • අනුර

    Votes: 132 76.3%
  • රනිල්

    Votes: 30 17.3%
  • සජිත්

    Votes: 4 2.3%
  • නාමල්

    Votes: 7 4.0%

  • Total voters
    173

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා

    දේශද්‍රොහි රනිල් අත් අඩංගුවට ගනු...​

    453720434-411037858635905-7223701519595071627-n.jpg




    456060825_866523898723381_7323881371000434074_n.jpg
     
    • Dislike
    • Haha
    Reactions: kolavari and dxx

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ජෙප්පෝ ස්වයන් වින්දනය කරලා හමාරයි එහෙනම්
    දැන් සීන් එක one sided වෙලා නේද බන්. බලපන්කෝ සුදාගේ සමීක්ශන
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඕවා නවත්තන්න බැහැනේ. ෆ්බ් පෝල්ස් නවත්තන්න පුලුවන්ද ගොන් හැත්ත. උන් පරදිනවා කියල පෙන එක වහපුවම දිනන්න පුළුවන් කියල හිතන මි හරක්
     
    • Like
    • Dislike
    Reactions: Bekam and YelaWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ආහ් ඕක තමයි මම ඊයේ කිව්වේ අර සුදා වගේ උන් කරන වැඩේ
    සිරාවට ඌ කරන එක නම් මැතිවරණ නීති උල්ලන්ගනයක් !!

    ඔහොම පුලුවන් නම් චන්ද් මධ්‍යස්තානේ එකෙක් පුටුවක් තියාගෙන කමති එකා කියන කියල ඒ වෙලේම ලකුණු කර ගන්නවා .
    රහස් චන්ද තියන්න ඕන නැ .

    FB poll වගේ නම් අවුලක් නෑ .
    කැමරා උස්සන් , මයික් උස්සන් මිනිස්සුන්ට බල කරන උන් නම් වැරදි
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ආහ් ඕක තමයි මම ඊයේ කිව්වේ අර සුදා වගේ උන් කරන වැඩේ
    සිරාවට ඌ කරන එක නම් මැතිවරණ නීති උල්ලන්ගනයක් !!

    ඔහොම පුලුවන් නම් චන්ද් මධ්‍යස්තානේ එකෙක් පුටුවක් තියාගෙන කමති එකා කියන කියල ඒ වෙලේම ලකුණු කර ගන්නවා .
    රහස් චන්ද තියන්න ඕන නැ .

    FB poll වගේ නම් අවුලක් නෑ .
    කැමරා උස්සන් , මයික් උස්සන් මිනිස්සුන්ට බල කරන උන් නම් වැරදි
    සජියට රනිල්ට mona online poll එකකවත් 15% නැති එක පට්ට අවුල් නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    සජියට රනිල්ට mona online poll එකකවත් 15% නැති එක පට්ට අවුල් නේද
    online poll අවුලක් නෑ .
    මූ වගේ කැමරා අල්ලන් ගිහින් කරන එකඅවුල් . උබ කියන්නේ අවුලක් නෑ කියලද මූ කරන වැඩේ ?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    online poll අවුලක් නෑ .
    මූ වගේ කැමරා අල්ලන් ගිහින් කරන එකඅවුල් . උබ කියන්නේ අවුලක් නෑ කියලද මූ කරන වැඩේ ?
    ඌ කරන වැඩේ නම් කුජීතයි. හැබැයි රනිල්ට සජිත්ට චන්ද නෑ කියලා ඒකෙන් පේන එක නෑ කියන්න බෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඌ කරන වැඩේ නම් කුජීතයි. හැබැයි රනිල්ට සජිත්ට චන්ද නෑ කියලා ඒකෙන් පේන එක නෑ කියන්න බෑ
    උන්ට චන්ද නෑ තමයි . .
    මම දාපු poll එකෙත් අනුරය්ට 51% ට වඩා තිබ්බේ . අනිත් උන්ට අඩුයි .
     
    • Like
    Reactions: Amew

    monson

    Well-known member
  • May 7, 2007
    25,795
    28,975
    113
    මාර වැඩේ 80% ගන්න හිටිය මෝඩ ජෙප්පන්ට උනේ :lol:




    ගිය සැරේ elakiri poll වල 8% ගත්ත මිනිහා ඇත්ත චන්දෙදි ලක්ෂ 55ක් ගත්තනේ :lol:
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක නම් ලොකු අගතියක් තමයි. මේකෙත් ලක්ශ 55 අරන් චන්දේ දිනන සජිත්ට තියෙන්නෙ 95න් එක චන්දයයි
     
    • Like
    Reactions: INCORRECT